Moonrise Kingdom (2012) Sinhala Subtitles |සඳ නැඟෙනා රාජධානිය [සිංහල උපසිරැසි සමඟ]
IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපටි ශ්‍රේණිගත කිරීම් වල 8.3 ක් ඉතා ඉක්මනින් ලබා ලොව හොඳම චිත්‍රපට 250 න් 175 තරම් ඉහල අගයක් මේ බයිස්කෝප් එක පැමිණි විගස ලබා ගන්නට හැකි වූයේ මෙහි තියෙන සුපිරි බව නිසයි. ඔයාලා දන්න අඳුනන සුපිරි නළු Bruce Willis, Edward Norton සහ Bill Murray වගේ සුපිරි රංගන ශිල්පීන්ගෙන් හැඩවුන මේ අනගි සලරුව ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු බව කිව යුතුමයි.
අපි දැන් පොඩ්ඩක් කතාව දිහාවට හැරෙමු. පෙම්වතුන් යුවලක් ඉන්නවා. පෙම්වතුන් කිව්වට මේ වැඩිවිය පැමිණි යෞවනයෝ එහෙම නෙවෙයි. හිච්චි ජෝඩුවක්. කොල්ලට අවුරුදු 12යි. අනාථ දරුවෙක්. පහුගිය ග්‍රීෂ්ම සෘතුවෙදි දැන අඳුනගෙන පෑනේ මිතුරු වෙච්ච මේ දෙන්නා,…අහ් කියන්න අමතක වුනානේ. මේ ඇවිල්ලා 1965 අවුරුද්ද හොඳේ. දැන් වැඩේ කියන්නෙ මේ හිච්චි ජෝඩුව තීරණය කරනවා මේ අවුරුද්දේ ග්‍රීෂ්ම සෘතුවෙදි හොරෙන් පැනලා යන්න. වයසේ හැටියටද නේද? මේ කොළුවා මේ වෙද්දි බාලදක්ෂ කඳවුරකට ඇවිත් තියෙන නිසා පැනල යන්න අරගෙන එන්නේ එයාගේ කඳවුරු ආම්පණ්න. එතකොට මේ දැරිවි අරගෙන එන්නේ පොත් හයකුයි, පූසවයි තව අඩුමකුඩුම ටිකකයි විතරයි. පැනලා යද්දි අරන් යන්නෙ ඉතින් වටින කියන දේවල් නොවැ. දැන් මෙයාලගේ අරමුණ ඇවිල්ලා සඳනැගෙන රාජධානිය කියලා තමුන් විසින්ම නම් කරගත්තු, තම දූපතේ තියෙන හුදකලා මූදු බොක්කක් වෙත යන එක.
ඔය ඉතින් ඇති කතාව ගැන කිව්වා. මේ දෙන්නගේ අරමුණ සාර්ථක වෙයිද? උඩු යටිකුරු හැරෙන ගමේ ගම්වැසියෝ මේ දෙන්නව හොයා ගනීද? ඉතින් බාගෙන බලමු නේද? කමෙන්ට් එකක් දාලා ගියොත් ආපහු තව උපසිරැසියක් දෙන්න ඉතින් මම දෙපාරක් හිතන් නෑ ඔන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4987 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම් (චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/17
thanks aiya
thanks for the sub
Thanks bro sub ekata
Thankzzzzzzzz
thanks
ඔන්න 2018 පලවෙනි කොමෙන්ටුව මගෙන්
එල සහෝ, බොහොම ස්තූතියි
Thank U Chamidu.
අහ .. 😀 මචන් ඔන්න එහෙනම් මේක බානවා හොදේ.. තැනක් යූ.. ජය ජය ජය !!!
ela ela
Warning ekak enawa torrent eka banna yaddi eka awlak nadda
Thanks
එල සහෝ, බොහොම ස්තූතියි
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanx macha
හප්පේ මෙන්න මාරු ෆිල්මෙට්ටුවක් දැන්ම බානවෝ. thankz මචෝ.
ඔන්න මත් බාගන්නවා………..
බොහොම ස්තූතියි සදකැලුම්! ජය වේවා බයිස්කෝප් !!
Thanks Machan…..
මම මේක බැලුවෙ ඊයේ රෑ. මම බලපු හොඳම සහ ලස්සනම චිත්‍රපටවලින් එකක් තමයි මේක. මේක පෝස්ට් කලාට ඔයාට ගොඩක් ස්තූතියි කොල්ලො. තවත් මේ වගේ ලස්සන කතාවක් ඕනේ
අඩේ මේකත් දීලා නේද.. කාලෙකින් මේ පැත්තේ ආවේ. මං හිතුවේ මේක දීලා නෑ කියල. ගොඩක් ස්තූතියි!!!!
IMDB eke Movie ekak search karala..mekatath Sinhala Sub denawanam kiyala hithaddi..sub delath ewarayi..maaarayi…loweth ne..den nam fattama fattaaaaa
බොහොමත්ම ස්තූතියි චමිඳු සහෝ ඉක්මනින්ම උපසිරැසි ලබාදීම ගැන. ජය!!!
මේකත් බලන්න ඕන
ela.. thanx
එල චමියාඅ එල දිගටම වඩෙ කර ගෙන් පලයන්. මටත් සින්හල සබ් එක්ක දාන්න නම් හිතේනවා අ උන්ත් කලේ තමා ප්‍රශ්නේ… ජය ශ්‍රි
aniwa balanawa meka….thanx broooo
Thankss…
ela ela chamiyooo…..wish u all the best putha
බොහොම ස්තුති සහෝ,
ජයෙන් ජය
meka nam elama thamai..
me wage hoda vivida film danna obata thawath sakthiya labewa well done
elakiri kollekne oya
ස්තූතියි.මම මේක බාගෙන බලන්න ඕන.
Thanks
Thanks Macho…….
ස්තුතියි යාලු.
patta mchan loweth na hari……
~ jayawewa ~
thnx….
Thanks machan File Ekatai Sub Ekatai
හිනෙන්වත් හිතුවේ නෑ මේකට සිංහල උපසිරැසි ඇති කියලා බොහෝමත් ස්තුතියි
පට්ට ෆිල්ම් එකක්
supir film ekak……………….maxxa
thanx for the subtitles
ස්තූතියි චමියෝ.. ඔන්න මමත් බානවා.. කියන විදිහට නොබල බෑනෙ.. අනිත් එක 250න් එකක්.. ඔහොම යන්.. ජයවේවා!
banna damma.thawath sub one chamidu
ahhhhhh thx u
තව සිංහල උපසිරැසි දාන්න මචෝ, ජය වේවා!..
ela ela. tnkz bro.
thanks a lot
kathawa supiri wage math banawo…thanx
බොහොම ස්තුතියි මෙ වගෙ වටනා ෆිල්ම් වලට උපසිරෙසි දෙනව්ට හෙමින් සෙරෙ බාගන්නව……………
thanxx machan
Thanks
deparak hithanna netuwa tawath movie ekakata sub dendoooooo..jaya wewaaaaaa
එළකිරි ජයවේවා!
patta films dena baiscope dinewa.
සුපිරි 🙂 තුති
මමත් ගන්නවා මේක නම් මොනා නැතත් මේක හොද කතාවක් තියෙන්නේ මේ වගේ ඒවා එන්නේ හරි අඩුවෙන් නේ
හොදම දේ හොදම තැනින් ජය වේවා
thx supiri film akak sub akkama dunna akata
ජය වේවා චමිදු සහෝට මෙන්ම බයිස්කෝප් එකටත් බොහොම තුති වේවා
මේක එල ෆිල්ම් එකක් මේ අවුරුද්දේ ආව හොදම එකක් ..
great work buddy……….. go go….
පට්ටම ෆිල්ම් එකක් නේ අද දීලා තියෙන්නේ ඇත්තටම බයිස්කෝප් සයිට් එක නම් මරු
jaya veva
supiri film akak thanks saholata mey karana sathkriyawata digatama subs denna labeywa kiyala pathanwa
Imdb patta akakne maru sahola oyalage wadey.thx
බාන්න දැම්ම 300 එක ඒක කොලිටිනේ .. ස්තූතී
නියමා….යි හොදේ බොහොම පින්
isthuthi macho 🙂 😀
මෙන්න මරු පහරක් බොහෝ පින් වේවා
maru film akak
pattayi aneeee
අනිවා බලනවා මේක 🙂 🙂 🙂
එලට ඇති සහෝ කතාව නම් ලියලා තියෙනවා මල් 7 යි බලන්නමයි හිතෙන්නේ අනිවා බලනවා මේ වගේ එකක් මිස් කරගන්න තරම් මෝඩ නෑ මන් ජය චමිදු සහෝට
all the best very good film
අලුත් උනත් හොද දේවල් තෝරලා බේරලා දෙන ඒකයි වැදගත් මෙන්න ෆිල්ම්ස්
mey awuruude awa hodama film akak meyka top 250walata man danna tharamata films 2kai add uney meykai avenger akai.2012 awa aewa walin.thnxx hoswy hodama dey dena akata.oyage sub maru.digatama subs denna.oyala wagey kattiya mey site akata one.
famous five 🙂 එකෙත් මේ වගේ ඒවානේ තිබ්බේ..මම හුගක් කැමති අර කෙනෙක් කිවුවා වගේ ඒ වගේ කතාවලට . අගය කරනවා ඔයාගේ කැපවීම
Wow..maxxa thx chamidu bro
මෙන්න ෆිල්ම්ස් මැක්සා චමිදු දිනේවා..තව තව සබ් දෙන්නට ලැබේවා!!! 🙂
මේක නම් නියම කතාවක් වගේ නැත්තම් මෙච්චර රේටින් ගනීවිද අනිවා හොදම දේ කවදත් අපිට බලන්න හුරු කෙරූ බයිස්කෝප් ඔබට ජයම වේවා
උපරිමයි මචෝ චමිදු දිගටම සබ් දෙන්න වැඩේ එලම කිරි ඔන්න
එල. ——– මචෝ .
thxxx so much baiscope balannama unnu film akak imdb wala ihalinma dakka meyka
ලස්සනම ෆිල්ම් එකක් සබ් දුන්න වෙච්ච මහන්සියට පින් අත්වේවා!!!!!!
එල කිරි වැඩක්.
ජය….! 🙂
අපේ සෙට් එක නියමයි 🙂 දැන් නියමෙට සබ් දෙනවා නේ
මේක නම් නියමයි වැඩේ ආව ගමන් දීලා නේ චමිදු සහෝට බොහොම තුති වේවා
chamidu niyamai ney ……
Thanx…
thnxxxxx for subs
පට්ට පට්ට සහෝලා නියමයි 🙂 නියමයි 🙂
මේක නම් එල කිරි බයිස්කෝප් එකක් 🙂
ආහ සබ් එක නම් පට්ට 🙂
අඩේ පට්ට බයිස්කෝප් එකක් වගේ. අනිවා බානවා. ගොඩක් ස්තුති උපසිරැසි වලට හොදේ.
අහිංසක හිත්නේ.
මෙන්න පිස්සු හැදෙන බයිස්කෝප් නේ දෙන්නේ. බයිස්කෝප් නම් මරුම සයිට් එක මම කැමතිම සයිට් එක මේක
ලොකු දෙයක් සහෝ මේකට සබ් දුන්න එක ලස්සනම කතාවක් නේ මේක මේ වගේ ඒවා සුපිරි
මරේ මරු…. 🙂 🙂
සුපිරි සුපිරි බයිස්කෝප්
meka nam maxxxaaaaaaaaaaaa thhxxx chamidu
ජය වේවා බයිස්කෝප් නියමයි නියමයි
එල එල චමියෝ.සුපිරි වැඩක්.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
නියමයි කියන්නේ සුපිරි මේක නම් ලොවෙත් නෑ
ඔන්න පට්ට පට්ට මේක නිකන් අර ඉනිඩ් ගේ සිව් යහළු වික්‍රම වගේ කතාවක් මම ආසයි හලෝ මේවාට බයිස්කෝප් එක වගේ සහොටත් ජයම වේවා
film එක බලලා කමෙන්ට් කරන්නම්
ඔන්න මචෝ දැන් නම් සයිට් එක පට්ටම පට්ට මම නම් කියන්න දෙයක් නෑ මේ අලුත් කොල්ලා පට්ට හොදේ
පට්ට පට්ට මචෝ ලොවෙත් නෑ චමියට ජය වේවා
Aluth kathawak wage..balama balannamko.thanks me wage kathwak dunnata !
පට්ටම ෆිල්ම්ස් දෙන බයිස්කෝප් සැරදේවා!!!!! චමියා කොල්ලා පට්ට හොදේ
Thank you very much bro 🙂
Maxxa ෆිල්ම් එකක් වගේ එල ඈ….බොහොම ස්තූතියි මචෝ (Y)
තැන්ක්ස් අප්පා හොට් හොට් ඒවා දෙනවට… ගින්දර නේ, චමියා ට බොහොම තුති… බයිස්කෝප් එකට ජය 😀 😀 😀 🙂
ohhhh thnks bro keep it up onna dwnlrd kala ehenam 😀
මෙන්න අපේ සිංහල උපසිරැසි හපනෙක්, තවත් නවතම උපසිරැසියක් අරගෙන ඇවිදිල්ලා.
එසේ මෙසේ එකක් නොවෙයි 250න් එකක්. 250ට 2012දී එක් වූ තවත් අලුත් වගේම විශිෂ්ට සිනමා සිත්තමක් තමයි මේ…
සිනමාපටයෙ නමයි මේක දුන්නු කෙනාගෙ නමයි ටිකක් විතර සමයි වගේ. 😛
එහෙමනම් ඉතිං අරුම පුදුම කතාවක පහස විදගන්න මෙන්න ඔබට ලැබෙන විරල අවස්ථාවක්. මෙහි හොද පිටපත් නිකුත් වුණා පමණයි මේ. අපේ පිරිවර වෙඩි වගේ වැඩ!
ජය වේවා බයිස්කෝප්!
ජය වේවා සදකැලුම්!
maxxa film aka meyka 🙂 jaya wewa