Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep14] with Sinhala Subtitles | සැක සහිත විශ්වාසවන්තයා [සිංහල උපසිරැසි සමඟ]
දැන් මූ කුමරු රජ වෙලයි ඉන්නෙ. ඒ නිසා හේසූටත්, සෝ කුමරුටත් තිබෙන කරදර අඩු වෙනවා. හේසූ තමයි දැන් දමිවොන් මැදුරෙ ප්‍රධාන පාලිකාව. චේර්‍යන්ග් ඈ යටතෙ සේවය කරනවා. නමුත් කල් ගත වෙනකොට රජුගෙ සිහිය විකල් වෙන්න පටන් ගන්නවා. වූක් කුමරු යෝ පාවා දීමට රහසේ කටයුතු කළ නිසා ඔහුට රජුගෙන් කරදරයක් වෙන්නෙ නැහැ. නමුත් ඔහුගෙ සිතේ පවතින්නෙම රජකම ගැන. සෝ කුමරුට වූක් කුමරු ගැන කිසිම විශ්වාසයක් නැහැ. රජුට සිටින්නෙ දියණියක් ඇයව කිතන්වරුන්ට විවාහ කර දෙන්නයි එතුමා සිතන්නෙ. නමුත් සෝ ඊට තදින් විරුද්ධ වෙනවා. ඉතින් රජු සෝට ඇයව විවාහ කරගන්න මෙන් පවසනවා. 4 වෙනි කුමාරයා කුමක් කරාවිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E14.161010.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10351 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Good Luck..
Niyamayi akke.. subata godaaaaaaak sthuthiyi… jayin jayama wewa
Sub ekata thanx akke
බොහොම ස්තුතියි
ඊලග කොටසත් ඉක්මනට දෙමු
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි sis උපසිරැසියට….