Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep11] with Sinhala Subtitles | මගේ දියණිය [සිංහල උපසිරැසි සමඟ]
යූ බිසවගෙ කුමණ්ත්‍රණය නිසා සෝ කුමරුටත්, යොන්හ්වා කුමරියටත් විශ ශරීර ගත වෙනවා. ඇත්තටම යොන්හ්වා කුමරිය කරන්නෙ බොරුවක්. මොකද නැත්නම් ඇයත් ඇගේ පවුලේ පිරිසත් විශ දීමට සම්බන්ධ බවට සැක ඇතිවෙන්ඩ ඉඩ තියෙන නිසා. විශ දීම ගැන අන්තිමට අත්තඩංගුවට ගන්නෙ හේසූව. මොකද එයානෙ ඒ මොහොතෙ තේ පිළිගැන්වුවෙ. අන්තිමට සෝ කුමරුට වස දෙන්න උත්සාහ කළේ කිරුළ හිමි කුමරු බවටයි යූ බිසවට පක්ශ අමාත්‍යවරු රජුට පවසන්නෙ. ඉතින් හේසූට මේ නිසා මැරෙන්ඩ වේවිද? සෝ කුමරුට මොකද වෙන්නෙ?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E11.160927.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9168 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
ela akke elaaaa jaya wewa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx akke
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ජයවේවා
baiscope adimn innawadha korean new tv seris wala sub tika eka para salli dala ganna puluwanda
Thanks..
Good Luck..
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
ikmanata sub deepu ekata godak sthuthi
අනිත් එකත් ඉක්මනටම දෙන්න….
උපසිරසට තැන්ක්ස්
THANK YOU!!
thnxxxx
ithuru ewath ikmanata danna