Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep10] with Sinhala Subtitles | මධු බඳුනෙහි ලූ විශ [සිංහල උපසිරැසි සමඟ]
ග්වැන්ග් ජොන් වෙන්නෙ 4 වැනි කුමාරයා කියලා දැනගත්ත මොහොතෙ ඉඳන් හේසූ සෝ කුමාරයට බොහොම බය වෙනවා. ඔන්න ඔය නිසාම සෝ කුමාරයා මාළිගයේ නීතියට පිටින් හේසූව මුහුද පෙන්වන්න එක්කගෙන යන්නෙ. මේ නිසා 14 වැනි කුමාරයත්, 8 වැනි කුමරයත් බොහොම කලබල වෙනවා. 8 වෙනි කුමාරයා හේසූව කොහොමගරි විවාහ කරගන්න බවටත් පොරොන්දු වෙනවා. යූ බිසව මේ වෙනකොට කිරුළ හිමි කුමාරයව මරා දමන්න කුමණ්ත්‍රණය කරමින් ඉන්නෙ. 4 වැනි කුමාරයා කිරුළ හිමි කුමරුට සමීප බව දන්න නිසා ඇය ඔහුට අභියෝග කරනවා හැකි නම් එය වලක්වන්ඩ කියලා. මේ අතරෙ ඔහ් පාලිකාව ඇයගෙ අතීතය ගැන හේසූට පවසන්නෙ. ඇය හැම වෙලේම හේසූට කුමාරවරුන්ගෙන් ඉවත් වෙලා ඉන්ඩ කියලා කියන්නෙ ඇයි කියන එක ඒකෙන් පැහැදිළි වෙනවා. ඇත්තටම පාලිකා ඔහ් කවුද?. ඒ වගේම 4 වැනි කුමාරයා කුමණ්ත්‍රණය වලක්වන්ඩ මොනවා කරයිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E10.160926.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8852 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…………
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thank for sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Sub ekata thanx akke
ගොඩක් ස්තුති ඉක්මනට දෙනවට මේක
ජය වේවා!! බොහොම ස්තුතියි!
kohmada download karanna mata podi help
sub වලට ගොඩක් ස්තූතියි.
අනිත් එකටත් ඉක්මණට sub දෙන්න.
sub එකට බොහොම ස්තූතියි.
niyamai adath ikmaninma dilane
Thanks..
Good Luck..
THANXX
tenkiw
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
මේක දෙනකම් හිටියේ sis. පට්ට ඉක්මනට sub එක දුන්න එක නම් වටිනවා!