MENU

AllFeatured ArticlesSinhala Subtitleක්‍රියාදාමකොරියානුචිත්‍රපටිතීරණය ඔබේප්‍රදීප් රවින්ද්‍රසිංහල උපසිරැසිහොල්මන්ෆැන්ටසි

Monstrum AKA Mulgoe (2018) Sinhala Subtitles | මෘග රණශූරයෝ [සිංහල උපසිරැසි සමග]

Rating: 9.0/10. From 47 votes.
Please wait...

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු, ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුනු තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය මමත් ගොඩක් ආස කරපු චිත්‍රපටයක් නිසා තමයි මේ පාර මම මේකට සබ් එක කරන්න හිතුවේ. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 වර්ශයේ දෙසැම්බර් 12 වෙනිදා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Heo Jong-ho කියන අධ්‍යක්ෂකවරයා විසින්. ඉතින් කතාවත් මිනිත්තු 105 ක් පුරාවට සටන් වලින්, අභිරහස් වලින්, මිත්‍යා වලින්, ක්‍රියාදාම වලින් දිවෙනවා කියලා කියන්න පුලුවන්. මේ චිත්‍රපටියට imdb මීටරයෙත් 5.9 ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

හයියාන් කියන නගරේ තිබුන මිත්‍යාමතයක් තමයි එක් නොපෙනෙන රාක්ෂයෙක් විසින් මිනිස්සුන්ට මරණය අත් කරලා දෙන වසංගතයක් පතුරවනවා කියන එක. ඒක එහෙම සිද්ධ වෙනවද කියලවත් හොයා බලන්නේ නැතිව ඒ වසංගතය වැළදුණු මිනිස්සුන්ව ලොකු, කුඩා හැම මනුස්සයෙක්වම මරලා දාන එක තමයි රජය විසින් සිද්ධ කලේ. ඒ අතරෙම රටේ අගමැතිතුමා කියන්නේ ජන්ග් ජොන්ග් රජතුමා රටේ රජ වුනාට පස්සෙ සිංහාසනයට ගොඩක් කෑදර වුන කෙනෙක්. මේ නිසා වසංගතය පැතිරෙන්නේ එක්තරා රාක්ෂයෙක්ගෙන් කියලා ඔහු විසින් කටකතාවක් නිර්මාණය කරලා රජුන් බියවද්දා සිංහාසනය තමාගේ කරගන්නයි උත්සහ කලේ. හැබැයි මේ විදිහට මිනිස්සු ඝාතනය කරන එකට විරුද්ධ වුන කෙනෙක් හිටියා. ඒ තමයි රාජකීය ආරක්ෂක අංශයේ අණ දෙන නිළධාරී යන් කියම්. මේ දේට විරුද්ධ වීම නිසා දවසක් මෙයාට තමන්ගේ තනතුර දාලා නගරෙන් පිටවෙලා යන්නත් සිද්ධ වෙනවා. ඉතින් කොහොමෙන් හරි අර රාක්ෂයා කියලා දෙයක් තියෙයිද? නැත්නම් ඒක මිත්‍යාවක්ද? යන් කියම් නගරය අතහැරලා දාලා යන්නේ තනියමද? කවුද මේ මෘග රණශූරයෝ කියන්නේ? මේ දේවල් මේක අරන් බැලුවොත් ඔයාලට හොදින්ම තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔන්න එහෙනම් මම තවත් ඔයාලට වුන පොරොන්දුවක් ඉෂ්ඨ කලා. එහෙනම් දැන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.

ඔයාලට තෙරුවන් සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6589 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

40 thoughts on “Monstrum AKA Mulgoe (2018) Sinhala Subtitles | මෘග රණශූරයෝ [සිංහල උපසිරැසි සමග]

  • 1080p blu-ray sub superb, thanks

    Reply
  • ThusharaIndunilRathnayaka

    Sub ekata thanks….!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Dulan_lakmal

    Mama korean ewata godak kemathi…බෝහෝම ස්තුතියි සබ් දෙනවට….

    Reply
  • සබ ට ස්තුතියි !

    Baiscopedownloads වල, monstrum කියල හෙව්වාට, result එක එන්නේ “Sorry, nothings found” කියලා.

    මොකක්ද ගැටළුව , කොහොමද download කරන Link එකක් හොයා ගන්නේ ?

    ස්තුතියි !

    Reply
    • Shehan milinda

      Mkv king website eken download karaganna

      Reply
  • RuwanLakshan93

    බොහොම ස්තූතියි….. එළ.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks …………good luck ………………………..

    Reply
  • TharakaWAS

    Thanks for sub…!!!

    Reply
  • trishansumudu

    thanks bro…….

    Reply
  • rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ජයවේවා සහෝ!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි! ජයවේවා සහෝ!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    sub දෙනකන් හිටියේ සහෝ….බොහොම ස්තූතියි!
    brrip අවිල්ලත් ටිකක් කල් නිසා baiscopelk එකෙන් දෙන එකක් නැද්ද කියලත් හිතුනා 🙂
    පුළුවන්නම් හොඳයිද කියලා බලලා The Cloverfield Paradox (2018) එකටත් sub දෙන්න.
    ජයවේවා සහෝ! ✌
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Udara Damith Dissanayaka

    nfdxfdrx

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Nuwanchamr

    ස්තුතියි .ජය වේවා

    Reply
  • Jayasanka

    Thanks macho. Thawath korean ekak genna puluwannam hodayi.

    Reply
  • Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Rumesh dhanushka

    Thanks brother

    Reply
  • thanujamilandi

    Thank you sub ekata godak… digatama sub demu.. jaya wewa!! BS!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *