MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්ඇනිමේෂන්එළක්‍රියාදාමචිත්‍රපටිප්‍රසාද් එම් ජයකොඩිබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Monkey King: Hero is Back (2015) with Sinhala Subtitles |වීර වදුරු රජාගේ පුනරාගමනය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 3 votes.
Please wait...

Monkey-King--Hero-Is-Back-(2015)

සුභ දවසක් යාළුවනේ. ඉතින් අද මම මගේ දෙවෙනි උපසිරැසි පරිවර්ථනයත් එක්ක ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච සුපිරිම ඇනිමේශන් චිත්‍රපටයක් වන Monkey King: Hero Is Back කියන චිත්‍රපටය. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tian Xiao Peng කියන අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේක රිලීස් වෙලා තියෙන්නෙ 2015 ජූලි මාසෙ 10 වෙනිද. ඇත්තෙන්ම මේක චීනයේ නිෂ්පාදිත ඇනිමේශන් චිත්‍රපටයක්. 7.6 ක වගේ ඉතා ඉහළ IMDb රේටින්ග්ස් ප්‍රමාණයක් ලබාගැනීමට සමත්වෙලා තියෙන මේ ඇනිමේශන් චිත්‍රපටය 2015 Golden Rooster සම්මාන උළෙලේදී හොදම සජීවීකරණ නිර්මාණයට හිමි සම්මානයත් දිනා ගැනීමට සමත්වෙලා තියෙනවා. ඒ වගේම Golden Horse චිත්‍රපට උළෙලේදී මේ චිත්‍රපටය හොදම සජීවීකරණ නිර්මාණය හැටියටත් නම් කරල තියෙනව. ඒ වගේම තමයි 2015 Sichuan රූපවාහිනී උළෙලේදීත් හොදම සජීවීකරණ නිර්මාණය විදිහට මේ ෆිල්ම් එක නම්කරල තියෙනව. ඉතින් ෆිල්ම් එක කොහොම එකක්ද කියල හිතාගන්න පුළුවන්නෙ. 

කතාව ගැනත් පොඩ්ඩක් කියනවනම් වදුරු රජා කියන්නෙ මහත් බලයක් සහිත කෙනෙක්. ඉතින් දවසක් මෙයා පෘථිවිය සහ ස්වර්ගය අතර නිදහසේ ගමන් කරනවා. මේ හේතුවෙන් ඉමහත් කෝපයට පත්වන දෙවියන් වදුරු රජාව කන්දක් ඇතුලෙ ගැඹුරු තැනක තියෙන අයිස් කූඩුවක් ඇතුලෙ හිරකරනව. ඉතින් වදුරු රජා මේ විදිහට අවුරුදු 500ක පමණ කාලයක් හිරවෙලා ඉන්නව. මේ අතර කාලයේදී රාක්ෂයන් පිරිසක් විසින් පුංචි ගම්මානයකට පහරදෙන්න පටන් ගන්නව. ඉතින් මේකෙන් බේරෙන්න හිතාගෙන මේ ගමේ ඉන්න පුංචි ළමයෙක් වදුරු රජාව ඔහුගේ ශාපයෙන් මුදවාගන්නව. මේ පුංචි ළමයාගේ උදවුවෙන් සහ දිරිගැන්වීමෙන් නිදහස ලබන වදුරු රජාට සිද්ධවෙනව මේ ගම්මානය බේරා ගැනීම සදහා සටන් කරන්න. ඉතින් දරුණු රාක්ෂයන්ගේ අනසකට යටත්වුන මේ ගම්මානය බේරගන්න වදුරු රජාට පුළුවන් වෙයිද කියල ඔයාල මේ ෆිල්ම් එක නරඹලාම දැනගන්න.

ඇත්තෙන්ම මගෙ පළමු උපසිරැසි පරිවර්ථනය (The Hallow) වෙනුවෙන් මට සුභ පැතුම් එක්කල සියළු දෙනාවත් මේ වෙලාවෙ බොහොම ආදරයෙන් මතක් කරන ගමන්ම අදට සමුගන්නම්. එහෙනම් යාළුවනේ, හැමෝටම ජයෙන් ජය!!

උපසිරැසි ගොනුව නිවැරදි කොට ඇත.

Monkey King: Hero Is Back (2015) on IMDb

   

 

 

[button link=”https://goo.gl/esP610″ type=”icon” “center” newwindow=”yes”] 701 MB (720P HC HDRIP) කොපිය මෙතනින් බාගන්න[/button]

6A1469B778C3E410D6970939ACE5E8FFEB80C754

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14502 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/12/PrasadM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් එම් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

36 thoughts on “Monkey King: Hero is Back (2015) with Sinhala Subtitles |වීර වදුරු රජාගේ පුනරාගමනය. [සිංහල උපසිරැසි සමඟ]

  • Udaya Bandara

    Sthuthi sahoo..

    Reply
  • ඔබ කරන සේවයට මාගේ ස්තුතිය…….!

    Reply
  • Priyadarshana

    Stuthi Soura Obata. thawa thawath dahiriya sakthiya lebewa……………

    Reply
  • ඔබ කරන සේවයට මාගේ ස්තුතිය…….!
    භාෂාවන් පිළිබඳ දැනුම තව-තවත් වැඩිවේවා…..!

    Reply
  • HC නොවන හොඳ කොපියකට සබ් අප්ඩේට් කරන්න පුළුවන්ද…… ලොකු දෙයක්…. සබ්වලට බොහොම ස්තූතියි

    Reply
  • Prasad M jayakodi

    Ane yaluwane mata samawenna one mage athin una loku weraddakata.Me deela thiyena sub file eke debasak thiyenawa buduhamuduruwanta apahasa wena widihe.Eka mage athin una loku weraddak.Hithaa mathanam newei kale.Film ekata hard coded wela thiyena sub file eka newei translate kale.Wenama English Sub ekak.Eke thibuna Widihatai Translate kale.Eth oya debasa danna hithuwe na.Don aiyata godak sthuthiy mata meka qwata.Apahasuthawayata Samawenna.Meke sub Eka download Karapu Aya Eka delete karala Aluth Sub Eka Upload karapuwahama Eka Baaganna.

    Reply
  • බොහොම ස්තූතියි ජයකොඩි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • uba meke BUDHUNTA apahasa karala tiyenawa… meke kiyan nathi sub daala harida…!!!! kollo uba vachana paavichchi karaddi hariyata paavichchi karapan… ubata kohen owata paw pala deida dan nee…

    Reply
    • Prasad M jayakodi

      Ane yaluwane mata samawenna one mage athin una loku weraddakata.Me deela thiyena sub file eke debasak thiyenawa buduhamuduruwanta apahasa wena widihe.Eka mage athin una loku weraddak.Hithaa mathanam newei kale.Film ekata hard coded wela thiyena sub file eka newei translate kale.Wenama English Sub ekak.Eke thibuna Widihatai Translate kale.Eth oya debasa danna hithuwe na.Don aiyata godak sthuthiy mata meka qwata.Apahasuthawayata Samawenna.Meke sub Eka download Karapu Aya Eka delete karala Aluth Sub Eka Upload karapuwahama Eka Baaganna.

      Reply
      • samawa gatta eka loku deyak.. samawa dena ekath sulu deyak… unu deyak apassata ganna eka nam karanna bari deyak… oya hithala mathala dapu deyak neme hinda pawak wen ne…

        Reply
  • නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks PRASAD saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • පටිට සහෝ
    උපසිරැසියට ගොඩාක් පින් සහෝ

    Reply
  • එලම තමා..ජය වේවා

    Reply
  • රසික ධනා

    සහෝ මේ ෆිලුමේ WEB-DL 720p කොපියට සෙට් වෙන විදියේ
    සබක් UPLOAD පාරක් දානවද .

    Reply
  • නියමයි නියමයි සහෝ
    නියම ෆිලුමක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • LC Nanayakkara

    great work, thank dude…!

    Reply
  • Animation nam maru. sub walata thank you!

    Reply
  • අපි වෙනුවෙන් මහන්සි වෙන ඔබලාට ස්තුතියි

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට, දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

    Reply
  • SR Dewnuwan Jayaweera

    mekath niyamai.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *