Monica, O My Darling (2022) Sinhala subtitles | එකපිට එක මිනීමැරුම්… [සිංහල උපසිරසි]
අළුත්ම අළුත් චිත්‍රපටයක් අරගෙන තමා මේ පැත්තට ආවේ, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම තමා Monica, O My Darling. මේක මේ පහුගිය එකොළොස් වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු චිත්‍රපටයක්.
Monica, O My Darling අධ්‍යක්ෂණය කරන්නේ වසන් බාලා විසින්, Mard Ko Dard Nahi Hota චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මොහු විසින්. මේක නිෂ්පාදනය කරන්නේ Andhadhun එහෙම නිෂ්පාදනය කරපු කට්ටිය. එතකොට රඟපාන්නේ රාජ් කුමාර් රාඕ, හූමා කුරේෂි, රාධිකා ආප්තේ… සිකන්දර් ඛේර්, බගවති පෙරුමාල්, අකන්ෂා රන්ජන් කපූර් සහය රංගනයෙන් දායක වෙනවා, ඒ වගේම වසන්රා බාලාගේ මුල්ම ෆිල්ම් එකේ හිටපු රාධිකා මදන් සහ අභිමන්යු දසානි විශේෂ ආරාධිත රංගනයකින් දායක වෙනවා.
කතාව ගැන යමක් කිව්වොත්, මේක ජපන් නවකතාවක් ආශ්‍රයෙන් ගහපු එකක්. යුනිකොර්න් කියලා රොබෝ සමාගමක් තියෙනවා, මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලොක්කා ජයන්ත් කියලා කෙනෙක්ව තමා පත් කරන්නේ, තමන්ගේ පුතාවවත් පත් නොකර, තව අර්වින්ද් කියලා පොරකටත් ඒ නිසා ඒ අවස්තාව අහිමිවෙනවා, ඒ නිසා ජයන්ත් එක්ක ලොක්කගේ පුතා වන නිශිකාන්ත් එහෙමත් ඉන්නේ නෝක්කාඩුවෙන්, එතකොට මොනිකා කියන්නේ ලොක්කගේ සෙකට්‍රි, සෙකට්‍රි මේ තුන්දෙනාගෙම ජීවිතයට බලපෑමක් එල්ල කරනවා, තුන්දෙනාම එකතු වෙලා ගිවිසුමකට එළඹෙනවා මොනිකාට එරෙහිව… ඔතනින් තමා කතාව පටන් ගන්නේ…
ඉර්ෆාන්ගේ Blackmail බලලා තියෙනවනම්, ඒකට කැමති වුණා නම්, මේ ඒ ජාතියේ වැඩක්… ඩාර්ක් කමඩියක්… ත්‍රිල ගතියක් එක්ක මික්ස් වුණු මරු කතාවක්.. ට්විස්ට් එහෙම තියෙන කුතුහලයෙන් බලන්න පුළුවන් එකක්, මරු සින්දු දෙක තුනකුත් තියෙනවා, මේක අනිවා බලන්න ඕන ජාතියේ එකක්. එහෙනම් අනිවා බලන්න කියන ගමන් ගිහින් එන්නම් ආයෙත් සබක් අරගෙන.
උපසිරසි ගොනුවේ ඇතිවී තිබු දෝෂය නිවැරදි කළා. සිදුවූ අපහසුතාවයට කනගාටුයි!
– ඇඩ්මින්
“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11991 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
The subtitles are in .sub format, not in .srt format. Cannot upload to the movie
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks !!!
උපසිරැසියට බොහොම ස්තුතියි
“Doctor G 2022” මේ ෆිල්ම් එකටත් සබ් දෙන්ඩ පුලුවන්ද
Thanks for sub
Rorschach malayalam movie sub plz
KUMARI Malayalam Movie 1ta sub dennko plz
Supiri horror film ekaklu
ගොඩක්ම ස්තූතියි..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
aparade film ekata giya data tika,sub eka kiyawanna ba,kalui.
වැඩ කරන් නෑ නේ
සබ් එක අවුල් බ්‍රෝ…ෆොන්ට් කලු පාටයි පේන්නෙ නෑ අපිට කලර් චේන්ජ් කරන්නත් බෑ.පොඩ්ඩක් බලන්න පුළුවන් ද?
Kumari malayalam film sub plz
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ස්තුතියි !
Thanks for sub
සබ් එකේ අවුල හරිගස්සල ආයේ අප්ලෝඩ් කළා.
දැන් බලන්න පොඩ්ඩක්.
Thanks brother sub 1ta ❤️❤️❤️❤️❤️
සබ් එක අවුල්… සබ් එක හතර වටේ දුවනවා..
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
බොහොම ස්තුතියි සහෝ
ඔයාලා නිසා තමයි මෙහෙම අපි ෆිල්ම් බලන්නේ
රෙස්පෙක්ට් හාද
තුති කිව්වා සබට..මරු
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Srt sub ekak neda
Ehnm awlak na
තෑම්ක්ස් බොම්ක❤️
thanks a lot saho sub ekata
උපසිරසියට තුති
Sub akta thanks
Paattaaaaaaaaaaaaaaaa
එලකිරි සිසිත සහෝ
හින්දි ෆිල්ම් එකක් නැතුව හිටියේ
සුපිරියක්ම දීලා
ගොඩක් ස්තූතියි සහෝදරයා!