Money Heist aka La casa de papel [S05 : E05] Sinhala Subtitles | ටෝකියෝව බිඳ වැටෙයිද? [සිංහල උපසිරැසි]
මේ වතාවෙත් ලෝකමහා කොල්ලයේ කොටස් කරුවෙක් වෙන්න අවස්ථාව ලැබුනා. ඉතින් හැමෝම බලාගෙන ඉන්න අවසන් කොටසේ උපසිරස කරන්න ලැබුනේ මට. දැනටමත් සැහෙන්න ගමනක් ආව මේ කණ්ඩායමේ ආරම්භයේ පටන් කිහප දෙනෙක් මියයනවා අපි දැක්කා. කලින් කතාමාලාව අවසානය සනිටුහන් උනේ නයිරෝබිගේ අවසානයත් සමඟින්. අවුරුදු ගාණක සැලැස්මක් කෙමින් කෙමින් අවසානයක් කරා ලංවෙනවා. ඉතින් මේ කොල්ලයට මොකද වෙන්නේ කියලා බලාගන්න ඔයාලට දෙසැම්බර් 03 වෙනිදා වෙනකන් බලන් ඉන්න වෙනවා. මොකද මේ කතා සමය කොටස් 2ක් විදිහට තමයි ප්‍රේක්‍ෂකයන් හට ඉදිරිපත් කරන්නේ. එයින් පළමු කොටස මින් අවසානයක් වෙනවා. එහෙනම් අවසානය ඔයාලටම බලන්න ඉඩ සලසලා මම පොඩ්ඩක් විතර මේ කොටසේ ආරම්භය මතක් කරලා දෙන්නම්.
ටෝකියෝ ගැන අවධානය වැඩිපුර යොමු වෙන කොටසකට තමයි අපි මේ එකතු වෙන්නේ. ඒ වගේම මේ කොටසේදී නොහිතන අවසානයක් වගේම යම් යම් අතීත සිදුවීම් දැකගන්න ලැබෙනවා. ටෝකියෝ, ඩෙන්වර් සහ මැනිලා ඉහල මහලේ සටන් වදින අතරේ ලිස්බන්, බොගෝටා සහ පිරිස කොල්ලයේ ඉදිරි කටයුතු කරගෙන යනවා. අපි බලමු අදවත් මේ කොල්ලය අවසානයක් දකීද කියලා.එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 38301 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහෝම ස්තූතියි…
බොහොම ස්තූතියි සහෝ……
Thnx ffor sub …❤️
thanks ………………….
Part 2 sub nadda
adee ow bn balahanko adata 2days bn epa wenawa
එකක් හරි දාපල්ලකෝ
adee ow bn balahanko adata 2days bn epa wenawa
ane ekak hari dannakoo
Adat nh vge
විදුලි බලය විටෙන් විට ඇන හිටෙන අතර උපසිරැසය කිරීමට වෙලාව ගත වෙනවා. පුළුවන් විදියට ලබාදෙන්න උත්සහ කරන්නම්.
thama baida brother
1 day giyapu hinda thama nadda bn
පුළුවන් ඉක්මනට දෙන්න bro
part 2 sub oonaaaaa
Thanks for subtitles
අලුත් එක කවද්ද දාන්නෙ
අලුත් ඒක ඕන බන් ඒක දාල දවසක්ම ගියානෙ
Season 5 volume 2 kavadada denne ?????
season 5 part 2 akka damu ne
Season 5 volume 2 ටිකත් daannako
aluth tike sub dannko eka episode eka gane ikamat plz plz
Request:
Money Heist (2021) (S05) part 2
Aluth episode tika kavadada denne
Aluth eka one
කෝ අලුත් ටික (S05 volume 02)
Aluth tikath demu netha
අලුත් episode ටික දෙන්නනෙ කවදද
Thank you meke ethurutika kawadda anne
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sthuthi
digatama sub denna
S5 V2 eke subtitles oniiiiii
sub ekata tnkx brooo
සබ් එකට ස්තුතියි..
Subtitle ekata thanks brother.Puluwannam Netflix 2017 Mindhunter series ekata sub dennako.
Thanks !!!
tnx
සීසන් 5 එකේ මුල් එපි 5ට සබ් කරපු හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි.එකින් එකට කමෙන්ට් කරේ නම් නෑ ඒ නිසා ඔක්කොටම හරියන්න මේ ස්තූති කරේ.එපි ටික ආපු ගමන් සබ් දෙන්න උන මහන්සිය ගොඩක් වටිනවා.හිතුවට වඩා මේ සීසන් එකේ ප්‍රචණ්ඩත්වය ටිකක් වැඩිපුර තිබ්බා.කුතුහලයත් කලින් සීසන් වලට වඩා වැඩී වගේ.පස්වෙනි එපියෙ අන්තිමට නම් පට්ට දුක හිතුනා.නැවත වතාවක් ස්තූතියි සබ් ටික අරන් ආවට.දිගටම සබ් දෙමු.ජයවේවා!!
Thanks
ela
Thanks for sub!
උපසිරැසියට ස්තූතියි!
ස්තුතියි
පළමු වෙනි කතාමාලාවට බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙන ලින්ක් වැඩ කරන්නේ නෑ…
පුලුවන් නම් මොකක් හරි දෙයක් කරලා දැනුවත් කිරීමක් කරන්ටකෝ…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.
thankyou……………….
බොහොම ස්තුතියි සබ් එකට…
Sub akta thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
බොහෝම ස්තූතියි
සබ් එක දුන්නට බොහොම ස්තූති…
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
Thanks
Sub ekata thanx
Thank u so much for your subtitles
Thank you sub ekata. jaya wewa.. aa
Thank you sub ekata. jaya wewa..
thankx machan
තෑන්ක්ස් සබ් එකට සහෝ
thanks ayye sub ekta
Thanxx bro
denakan balan hitiye
ha ha pura kiyala on sub eka gatta. tnx okalamatam
palawin cmt eka magen.thnax bn ubalata.raa wenka balan hitye meka danakan
Thanks for