Money Heist aka La casa de papel [S04 : E07] Sinhala Subtitles | රජයේ දෙදරා යාම! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ගෙනාවා 7 වෙනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අවාසනාවන්ත විදිහට ගන්ධියාගේ අතින් නයිරෝබිට මැරෙන්න සිද්ධ වුනා. ඉතින් මේ සිද්ධිය කණ්ඩායමේ අයට ලොකු කම්පනයක් එක් කරන්න සමත් වුනා. ඒ වගේම ගන්ධියාටත් මේ සිද්ධියෙන් ගොඩක් තුවාල වෙනවා මොකද ඩෙන්වර් මිනිහට අත්බෝම්බයක් ගහන නිසා. ඉතින් කොහොමහරි මිනිහා හදිසි කාමරේට පැනගන්නවා. ටෝකියෝවත් මිනිහා අල්ලන් ඉන්න නිසා ප්‍රොෆෙසර් සැලැස්මක් සකස් කරනවා මේ කාමරේ ඇතුළට ගිහින් ගන්ධියාව පණපිටින් අල්ලගන්න විදිහේ එකක්.
ඒවගේම අද ප්‍රොෆෙසර් සැලසුම් සකස් කරනවා රජය ඒ කියන්නේ මේ සිද්ධිය විමර්ශනය කරන ප්‍රියේටො සහ ඇලිශියා දෙන්නවම ලොකු අමාරුවක වැටෙන විදිහේ. ප්‍රොෆෙසර්ගෙ සැලැස්ම වෙන්නෙ ඒ අය අතරේ දෙදරා යාමක් ඇති වෙන විදිහේ වැඩක් කරන්න. ඉතින් ඒක පටන්ගන්නෙ රියෝව අල්ලාගෙන ගිහින් මාස දෙකක් තිස්සේ දීපු වදහිංසා ගැන එළිදරව් කිරීමෙන් කියලා කියන්න පුළුවන්. නමුත් එතනින් නොනවතින ප්‍රොෆෙසර් තවත් සැලැස්මක් ගහනවා ලිස්බන්ව බේරගන්නත්.ඉතින් එකපිට එක එන ප්‍රොෆෙසර්ගේ කූට සැලසුම් හමුවේ ටමායෝට කරකියාගන්න දෙයක් නැතිවෙනවා.
එහෙනම් මෙච්චරයි මං කියන්නේ. කට්ටිය කතාව බාගෙනම බලන්නකෝ එහෙනම්. ඔබ සැමට ජයෙන් ජය වේවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 48596 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thanks…………..
Thank You!
Thanks for the sub!!!!
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Sub ekata thanx
thanks ………………..
tz sub ekata…
Thanx bro
Thanks bro
Thanxx bro………….
Thanks bro
thankx machan
ela bokka
Ela ela patta
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks jayawewa…..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Api thama aharan inne…..oyala 8 daai kiyala….
කොල්ලනේ 8 අද දානවදෝ??
Thanks brother me kapaweemata..
8 දාන්නෝ
8t dn dannko plzzz❤️
sira :/
8 Kawadda danne.ikmnat danna deiyo
Episode 8 kiyatada daanneee
bohoma sthuthi sahoo
තැන්ක්ස් මදුවෝ…
සබ් එකට ස්තුතියි
Anthima ekath dennadoooo….me ekkama blnna….supiryk…keeytd denne?????
Siren season 02 eke sub tika dennako
Ftta bn ubla,ikmnta sub denwa.thnks baiscope team
ඉක්මනට 8 ඕනේ… මේ ගැම්මෙන්ම බලන්න…. thankx all of you… ❤️❤️❤️❤️❤️
Episode 8 එකත් ඉක්මනට දාන්ඩෝ…
deiyo awith
Thanks for sub!
Thanks deyyoo..
Elamaaa.8 episode ekath ikmanatama dandoooo.
thank you very much.
Thank You
බොහෝම ස්තූතියි කන්ඩායමටම 6, 7 කොටස් දෙකම ගත්තා. ජයවේවා
8 oyath balala apita danna sub taggala plz
8 adana one
Thanks machooooooo
anthima ekath adama dennakoooooooooo
thanks saho niyamai ela…
Aadarei baiscope …❤️❤️….machn elaga eka ada rae 12t klin. Wath dannako plz……..natnm kathawe unsusuma natiwei macho❤️❤️
Thank u baiscope..hithuwe na mechchara ikmanata dei kyl.last ekth ikmant danawanm ela.unusum pita
thanx mchoo. anthima epiyath damuu ❤️❤️
අඩෝ තෑන්ක්ස් දෙයියෝ.අනිකත් ඔය ගැම්මටම දාපන්කෝ සබ් කරලා
Ammo,Thanx Deyiyooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
puthe supiri puthee
thank bn….
anakam idiye meke sub eka
thankas machan
thanks machan
Thnx brother.. ❤
Anith ekkath ikmata denno..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Wow….episode 8 weni eka ikmanatama ona kollane…thaks gdk oyalata…adarei hamadam… ❤
Thnk bn
Anith 1 keeytd danne