Money Heist aka La casa de papel [S04 : E01] Sinhala Subtitles | මංකොල්ලයෙ අවසන් අදියරෙ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් අඟිලි ගනිමින් බලාගෙන ඉන්න කතාවට හතරවෙනි කතා සමය තමයි මේ රැගෙන එන්නෙ. ඒවගේම තමයි ඉතුරු කොටස් ටික හැකි ඉක්මණින්ම ලබාදෙනවා කියන පොරොන්දු ඇතිව කතාව පැත්තට හැරෙමුකො.
අන්තිමෙදී හැමෝම දකින්න ඇතිනෙ නයිරෝබිට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒවගේම තමයි ප්‍රොෆෙසර්ගෙ පෙම්වතය ලිසබන් මරණවා. හැබැයි බොරුවට ඒ කරන්නෙ. කොහොමහරි ප්‍රොෆෙසර් හිතං ඉන්නෙ ලිස්බන් මැරුණ කියලා. ඒවගේම තමයි කණ්ඩායමේ කට්ටිය රොකට් ලංචර් එහෙකිනුත් පහර දීමක් කරනවා. දැන් ඔක්කොම විනාශ වෙලා ගිහින් තියෙන්නෙ. හැබැයි හැමදාම වගේම ප්‍රොෆෙසර්ට වෙනමම සැලැස්මක් තියෙනවා. ප්‍රොෆෙසර් දැනගන්නවා බංකුවෙන් පනින එක කරන්න බැරි වැඩක් කියලා. ඒවගේම තමයි කාටහරි අනිවාර්යයෙන් තුවාල වෙයි කියලත්. ඉතිං මෙයා ඒ හැමදෙයකටම සුදානම් වෙලා තමයි යන්නෙ. මෙයා මංකොල්ලයට හරියන උපකරණ ටික වගේම සැත්කමක් කරන්න පුළුවන් උපකරණ පවා අරගෙන යන්නෙ. හැබැයි සැත්කම කරන්න වෙන්නෙ මෙයාලටම තමයි. කිසිම උදව්වක් හම්බවෙන්නෙ නැහැ. ඉතිං මෙයාලට මේ සැත්කම කරගන්න පුළුවන් වෙයිද? ඒවගේම තමයි දැන් ප්‍රොෆෙසර්ගෙ පස්සෙන් කට්ටිය එලවගෙන එනවා. මොකද කට්ටිය දන්නව ගස් උඩ ඉඳල තමයි ඔත්තු බලන්නෙ කියලා. ඉතිං ඔහුට පැනගන්න පුළුවන් වෙයිද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.
මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 55431 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx bro.Great job.Good luck.
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thanks………
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thanks brother
Season 3 eke sub denn puluwan da kochchr heuwath hambun nane
ok
Thank
Sub ekata thanx
Thank you
niyamai..sthuthi
thanks ……………….
tz sub ekata…
Thnx sub ekta ….
season 2 subtitle is not working properly
Thank you….
Thanx bro…
Thank u
thankx machan
Tnx bro
Ela thanks
Thanks for sub!
thnks for the sub bro
Ikmnt oneee anith ewth
bohoma sthuthi sahooo
Tnq subtitles wlat anit tikat dnnko fatth
fatth
වස්තු කැටෙි ඉක්මනට ඉතුරු ටිකක් දෙන්ටො. ආදරෙයි
අම්මෝ මේක බලන සෙට් එක දැන්…
ආදරේයි ආදරේයි ගැම්මට දෙමු සබ්
එලම මචන්.. ඊලග එකත් පුළුවන් ඉක්මනට දෙන්න.❤️
mama nam asama kathawak. thkz saho ikmanatama okkoma denna jaya weewa………
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
Meke S03 balnna gaththe ada.menna S04 ekatath sub denna patan aran…..supiri bro……Baiscope ekata jayawewa…..!!!!
Ane kawru hari download karanna Web site 1k kiyanna ko plz
deiyek uba deiyek
ඊගාව එකත් ඕනේ ඉක්මනට…………………
Superb machoo thanxc
macho ithuru tikath dapanko ikmanata jaya!!
Okkoma eka wara dapnkoo brother
4k wath dannako eka para
Ane ithuru tika dennooooooooo
anith katha serama denawa ikmanata
mekata thamai wadima demand ekath thiyenne
demand ekak nathi ewata ikmanata
mewage ewata na
thankz bro ethuru tikath ada hetama vateida bro pissuven vage enne balanna
Anith episode tikata sub enne kawadad??
Thanks bn.anit ewat dapan machn.
aneee anith tikath dennaaa
Ado anith tikath deepan machan ikmanta plzzx
thxx sahoooo,ithiri sub tikth ikmnt dendoooooooooooooooooooooo
ela.anik ewath puluwan ikmanin denna.thankz.
සබ් එකට ස්තුතියි
Thanks jayawewa…..!
Thanks sub walata. Anith sub tikath ikmanata dandooo….plz
thank you seed la nene affaaaaa
thankz ,ithuru tikat ikmanata denna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ethuru tiktth ekmnt dennko plz bro
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ,ජය!!
Thanx bn…….ඉතුරු ටිකත් දාන්ඩකෝ….
episode ටික බෑවා සබ් ටික තමයි නැත්තෙ //
තැන්ස් බොක්ක ..ඇගිලි ගැන ගැන හිටියේ.
ජයෙන් ජය … බයිස්කෝප්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
ස්තූතියි
උපසිරැසියට ස්තූතියි!
enakan balagena htiye, ahamben dakke
anith tiakk ikmnata dando
me sub ekata thanks anith tikakth ekmanata ona
Thanx broo….anith tikath dennako ikmanta plss….
කවද්ද අනිත් එක දෙන්නෙ සනික දීපංකෝ මචෝ
adareyi pana thanks eeeee
mee seed karaganna bene affa
Ithuru tikak ikmanata dennako balan innawa
සැරෙන් සැරේ සයිට් එකට ඇවිත් බලනව ඉතුරු සබ් දාලද කියල
aniwa
Sirama
ade ow bn
#සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි# .රවිඳු
thanks bro….
අම්මෝ…නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන්ම download කරලා බලන්න පටන් ගත්ත..
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
ade ikmanata dannako yalu ithuru tikath mama payen payata awilla balanawa dammada kiyala
thanks
නෙට්ෆිලික්ස් එකෙ කරනව වගෙ මුළු කතාවෙම සබ් ටික එකවර දාහන්කො බන්. කැල්ලෙන් කැල්ල දාන්නෙ නැතිව. එකදවසෙම මුළු සීසන් එකම දාහන්කො
thanks saho ithuru tiketh ikmanata denna jaya..
Thank you
Thanks !!!!!!!!!!!!!
thnx bro
PSA Webeip එකට සබ් එක මැච් වෙන්නෙ නැ නෙ??? Psa කොපියට සබ් දෙන්න පුලුවන්ද?
patta
Thanks bro.. mara watinawa sub eka dapu eka.. ❤️❤️
Sahoo okkoma danna thanks
බොහොම ස්තූති සහෝ උපසිරසට…පට්ටම ඉක්මනට අරන් ඇවිල්ලා. ජය වේවා..බුදුසරණයි..!
අදම සබ් එක දිලා කියන්කො ජයවෙව්වා…!
Thanks bro……elag a ekth tkgala dannako bro…❤️
ඊලඟ එක කවද්ද සනික ඕනෙ සනික
අම්බෝ රවියා හෙන ගහන්න වගේ…තැන්ක්ස් ආහ්️
okkoma tika ekathu wela bedagena meke epi 8 t sub ikmanatama dennakoo. meke dan ithuru tika nobala inna hari amrui. ikmanatama okkoma ekathu wela gemak gahala denkooo. broooooo
Ela bro tnq
Patta bnn
Supiri bn.ithuru tikath ikmanata daapan
Adiii iknata dipan aaaa
සුපිරියි සහෝ….ඉතුරු ටිකත් ටක්ගාලා දෙන්නෝ….!!
බොක්ක රවිඳු ඔක්කොම avith tiyenne deiyo sub tika ekmanata hadapan anith epi 7 ටත්
අනේ මචංල එකින් එකනම් දාන්න එඑපා ඔක්කොම එකපාර දෙන්න දෙයියො. සීසන් එකම අතේ තියාගෙන කොහොමද නොබලා ඉන්නෙ.
ආන්න ඒකයිබං ඔක්කොම බාලා බලන්න විදියක් නෑ සබ නැතුව
Thank You
Sthuthi sahioo
තෑන්ක්ස් බ්‍රෝ… දෙනකන් බලන් ඉදියේ.. ❤️❤️❤️
බොහොම ස්තුතියි සබ් එකට….ජය වේවා…
Episode 8i ne thiyenne
kattiya katha wela ikmanata danna anith katha wala dnawa wage
meka thamai parakku
Okkoma episofe tikafa ara 2.4gb kiynne
නියමයි රවිඳු මම මේක ගැන හිත හිත හිටියේ. බොහෝම ස්තූතියි සබට ජයවේවා
Supiri mch.ethuru episode tikath ekmanatama denna
thanxxx machan anith tikath enakan balan innawaaaa
බොහොම ස්තූතියි සබ් එකට
thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2 වන කොටසෙන් නැවත හමු වෙමු
ela bokkh ftta
තැන්ක්ස් බං මං ඉයේ දවල ඉදලා සයිට් එක පැත්තේ එනවා යනවා මේ කතාවට සබ් ගන්න. අද දාලා. එලම පට්ට. තැන්ක්ස් ආ මචො
Elmh. Bokk… ithiri. Tikth demu senika…..♥️
අම්මෝ..උණුවෙන්ම දුන්නනෙ..බොහොම ස්තූතියි.
thank you very much bro.. hithuwe ne mechchr ikmnta dei kyla..
බොහෝම ස්තූතියි සහෝදරයා….❤️
aadarei manussayooooooooooooo ithuru tikath sanika diyam maciao
Thanks bro .Anith tika ikmanatama danna.
Thanks bro
Tnx bro ithuru tikath ikmanatama dendooo
Tks bokka
thnx bn.anith tikath ikmnta one