Money Heist aka La casa de papel [S02 : E05] Sinhala Subtitles | නූල් පොටින් ලිහිල් අවසානය වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]
ආයූබෝ වේවා කිව්වා.. ඔන්න එහෙනම් මට භාර වුන අන්තිම එපියත් අරගෙන ආවා. කොහොමද කතාව මරු නේද? බලමු කලින් කොටස ගැන එහෙනම්..
කලින් කොටස පටන් ගත්තේ නයිරෝබි මංකොල්ලයේ පාලනය එයාගේ අතට අරගන්න තැනින්. ඊට පස්සේ කැමරුන් සැලැස්මට කට්ටිය මාරු වුනා දකින්න ඇතිනේ. කැමරුන් සැලැස්මෙන් කරන්නේ මහ ජනතාව මංකොල්ලකරුවන් ගැන අනුකම්පා කරන තැනට පත් කරගන්න හදන සූක්ෂම සැලැස්මක්. කොහොමහරි ප්‍රොෆෙසර්ගේ යෝජනාව අනුව ප්‍රාණ ඇපකරුවන් 11දෙනෙක් නිදහස් කරන පොරොන්දුවට රෝයල් මින්ට් එක ඇතුලට මීඩියා එකෙන් කට්ටිය ගෙන්නගෙන ලොවපුරාම ඒක සජීවිව විකාශනය කරනවා බර්ලින්ගේ අසහාය රගපෑමත් එක්කම. රියෝව ප්‍රාණ ඇපකාරයෙක් විදිහට දාපු එකෙන් වුනේ ප්‍රාණ ඇපකාරයන්ට හොද පැනගන්න සැලැස්මක් හම්බවුන එකයි. කොහොමින් හරි ඔවුන්ගේ සැලැස්මේ මූලික දේ ඔවුන් කරගන්න සමත් වුනා ආර්තුරෝ විසින්, මේ අතර රැකල් ඒන්ජල් කෝමා එකෙන් නැගිටලා කියලා බොරු ප්‍රචාරයක් යවනවා ප්‍රොෆෙසර්ව අල්ලගන්න. රැකල් තමන්ගේ උපරිම උත්සහය ඒකට යොදවනවා.
අද කොටසින් අපිට නැවතත් අනාවරණය කරන්නේ කොච්චර සූක්ෂම සැලැස්මක් වුනත් එක නූල් පොටකින් ඒ හැම සැලැස්මක්ම වතුරේ යනවා කියලා. මේ කොටසින් ප්‍රාණ ඇපකාරයෝ තමන්ගේ වැඩේ කරගත්තත් ඔවුන්ගේම කෙනෙක්ගේ වැඩක් නිසා ඒක අහිමි වෙනවා. ප්‍රොෆෙසර්ගේ දක්ෂකමින් පොලිසියේ සියලුම උගුල් වලින් බේරිලා ඒන්ජල් ගැන ඇත්ත දැනගන්න පුලුවන් වෙයිද? රියෝව ආපහු කණ්ඩායමට ගන්නවා මොකද ඒ ප්‍රොෆෙසර්ගේ නියමකට අනුව, අද කොටස ඉවර කරන්නේ 99%ක්ම පොලිසියට වාසි දායක කරලා. මම ඒ ගැන මුකුත් කියන්නේ නෑ. කුතුහලය තියෙන්න ඔනී නිසා, මතක තියාගන්න කොච්චර ලොකු සූක්ෂම සැලැස්මක් වුනත් නූල් පොටකින් විනාශ වෙන්න පුලුවන්.
එහෙනම් මේ කතා මාලාවේ මගේ කටයුතු අහවරයි. ඊලග කොටස උදයංග අයියත්, අන්තිම කොටස් තුන සුපුරුදු පරිදි තරිදු අයියත් අරගෙන එයි. ආපහු සැරයක් තරිදු අයියටයි, රුක්ෂාන් අයියටයි ස්තූතිවන්ත වෙනවා මාව මේකට එකතු කරගත්තට. එහෙනම් මම හිතනවා මේ එපි තුනට සාධරණය ඉෂ්ඨ කලා කියලා. හොද නරක කියලා කොමෙන්ට් එකකුත් දාගෙන යන්න එහෙනම්. මම එහෙනම් ගිහින් එන්නම්.. තවත් උපසිරසියකින් හමුවෙන තුරු සැමට ජය ශ්‍රී…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 48507 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you!
Supiri Thanks For Sub
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Sub ekata thanx
thanks …………….
thankx machasn
Sub ekata Thanks
Thanks bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
Thanks Bro.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
ස්තූතියි බ්රද ❤️
Thanks sub ekATA..
bohoma sthuthi sahooo
Thankss sahooo
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
niyamai… thanks bro.
Thanks machan……jayawewa……..!
මරු කියන්නේ මරේ මරු
බොහොම ස්තූතියි
subata thanks…..
Thank You
උපසිරසියට තැන්ක්ස් සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ……පුළුවන් නම් izombie season 4 ta ත් sub දෙන්න …….
ජයවේවා
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සුපිරි කතාව…සබ් එක එනකම් බලන් ඉන්නේ…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thanks
Thanks bro
බොහොම ස්තූතියි සහෝ ♥
Thank uu brooo sub ekata..
Thanx Br…