MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තරිඳු ගමගේත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Money Heist aka La casa de papel [S01 : E08] Sinhala Subtitles | බර්ලින්ගේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 51 votes.
Please wait...

සියල්ලම වැරදුන තැන රැකල්ට නැවත මුල සිට පටන් ගන්නවාට වඩා කරන්න දෙයක් නොමැත. නමුත් මෙවර රැකල් වඩා තියුණු ලෙස “චෙස් තරඟයට” අවතීර්ණ වනවා. පොලීසිය සතුව ඇති සියලූ දෑ නැවත නැවතත් පරික්ෂා කරමින් ලිහිල්වූ පොටක් සොයාගන්නට අවසානයේ සමත් වනවා. එනම් එදා ටෝකියෝ හා රියෝ කෞතුකාගාරයට පැමිනි දිනයේ ඔවුන් පැමිනි මෝටර රථයේ යතුර සොයාගන්නට පොලීසියට හැකියාව ලැබෙනවා. ඒ ඔස්සේ පරික්ෂන පවත්වන පොලීසිය කරුනු රැසක් අනාවරණය කරගත්තත්, ඒ ක්ෂණිකව එය ප්‍රොෆෙසර් දැන ගන්නේ ට්‍රෝජන් අශ්වයා හරහායි.

මේ ගැන විපරම් කරන ප්‍රොෆෙසර්ට තේරුම් යන්නේ මෙය හෙල්සිංකිගේ පුංචි හොර වැඩක් නිසාවෙන් ඇතිවු ලිහිල් පොටක් බවයි. ඉතින් දැන් මෙය නිරවුල් කරන්නට අවශ්‍යයි. නමුත් මේ වන විට එලියේ සිටින්නේ ප්‍රොෆෙසර් පමණයි.

තනියම සටනට පිවිසෙන ප්‍රොෆෙසර් දන්න කියන සියලුම වැඩකිඩ දමා ලිහිල් අන්තයේ කොටසක් ආවරණය කරගන්නට හැකියාව ලැබෙන්නේ, පොලීසියෙන්ද අනූනමයෙන් ගැලවෙමිනුයි. අම්මෝ පසුගිය කොටස ඔබව පිස්සු වැට්ටුවා නොවේද? මෙච්චර කෙටියෙන් කීවත්, කතාව නම් තත්පරයක් තත්පරයක් පාසා කුතුහලයෙන් සපිරුනා. විනාඩි 46ක් ගෙවී යනවා ඔබට දැනූනේවත් නැතුව ඇති.

බර්ලින්ගේ නොමනා ක්‍රියාවට ප්‍රොෆෙසර් වන්දි ගැනීමට සැරසුනා ඔබට මතක් වනවා ඇති මේ වනවිට. එනම් කැබලි අංගනයේ තිබූ මෝටර් රථයේ ආසනය මත බර්ලින්ගේ ජැකට්ටුවේ බොත්තමක් තබා එන්නේ පොලීසියට සොයා ගැනීම සඳහායි.

එමෙන්ම රැකල් හා සැල්වා(ප්‍රොෆෙසර්) අතර සම්බන්ධතාවය ආදරක් බවට පරිවර්තනය වෙමිනුයි පවතින්නේ. එමෙන්ම රියෝ හා ටෝකියෝ සම්බන්ධයත් අවුල සහගත තත්වයකට පත්වෙමිනුයි පවතින්නේ. බර්ලින්ගේත් මොකක් හරි අවුලක් තියෙන පාටයි.

අද කොටසින්,

පොලීසිය හා මංකොල්ලකරුවන් අතර එකඟතාවයක් තවදුරටත් පවතින්න නම් ඇලිසන් පාකර්ව නිදහස් කිරීම පොලීසියට අවශ්‍යය වනවා. නමුත් එය සිදුනොවන කාරණයක් බව අපට වැටහුනත් පොලීසියට තවම වැටහී නැති එක තමයි පුදුමේ. මේ සියල්ල මංකොල්ලකරුවන් සිදුකරන්නේ ඔවුන්ට අවශ්‍යය කාලය ලබා ගන්නට පමනි.

එමෙන්ම බර්ලින් ගැන සියලු තතු අනාවරණය කරගන්නට පොලිස් වාර්තා ඔස්සේ පොලීසියට හැකියාව ලැබෙනවා. අපි බර්ලින් ගැන නොදත් සියල්ලම පාහේ අද කතාවෙන් අපිට දැන ගන්නට සලස්වනවා. එපමණක් නොවේ, බර්ලින්ගේ පරණ යාලුවෙකුත් කතාවට ගෙන්වන්නේ අද කතාව හැඩ කරන්නටයි.

අද ඔබ නිසැකයෙන්ම පුදුමවන දවසක් කියන්නත් පුලුවන්. අද ඔබට ප්‍රොෆෙසර්ගේ අවසන් මොහොතද කියලත් වෙලාවකට හිතේවි. කැබලි අංගනයේ සිටි මනුස්සයා ප්‍රොෆෙසර් ගැන සියල්ල වමාරාවිද? නැවත මංකොල්ලය උඩු යටිකුරු වේවිද? එමෙන්ම අද මංකොල්ලකරුවන් බැංකුවෙන් පිටවන ආකාරය ගැනත් තොරතුරු ඔබට දැනගන්නට ලැබේවි. ගිහින් එන්නම්, හැමෝටම ජය…!!! 😉✌

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 49523 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

52 thoughts on “Money Heist aka La casa de papel [S01 : E08] Sinhala Subtitles | බර්ලින්ගේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • sandaru akarsha

    thanks for subs

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Sajithlakshan

    thanks ……………………..

    Reply
  • Jameelhassan154

    Previous episode ekanam mawa pissek kala bro thnx bro sub ekata

    Reply
  • Pramukmili

    Thanxx bro…………..

    Reply
  • Madushan 8947

    සුපිරි කතාවක් …thank for sinhala sub…..

    Reply
  • lahiru@007

    peaky blinders supiri kathawak ekatath sub dunnan ela

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

    Reply
  • KUSAL LIYANAGE

    kathawa maru,sub 1t patta thanks mcn

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • Sandaru_umayanga

    Bro episode 8න් පස්සෙ subtitles download කරන්න යද්දි page not found kiyala enawane

    Reply
  • thanks bro anith tikath ikmnta demu

    Reply
  • Kavindi2000

    Adoooo anith 5 th ikmnt dapanko..

    Reply
  • bohoma sthuthi sahooo jaya …

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • lakmal chathuranga

    Elaz… bro tank you sub akata

    Reply
  • cocsamiceb

    ස්තුතියි සහෝදරයා සබ් එකට..

    Reply
  • neranjan_isu

    එල එල බ්‍රෝ.පට ගාල අනිත් ටිකටත් දෙමු

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • dinusha.tds

    Ela.. Ituru tikath….

    Reply
  • Kavishal Rasintha

    Bohoma sthuuthiy sahoo sub ekata…..
    Gd luck N keep continue
    Ithuru tikath ikmanata dennaa kuthuhalen innee

    Reply

Leave a Reply to cocsamiceb Cancel reply

Your email address will not be published. Required fields are marked *