MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ලළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Monarch : Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles | භයානක ප්‍රාතිහාර්යන් [සිංහල උපසිරසි]

Rating: 8.2/10. From 49 votes.
Please wait...

Monarch: Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ගිය සුමානේ එපිය ආව දවසෙම සබ් එක අරගෙන ආවට කිසිම සැලකිල්ලක් කරලා නැහැනේ? 🙁 පරක්කු වෙලා සබ් එක අරගෙන එන දවස්වලදී ලැබුණු කමෙන්ට් ටිකවත් ලැබුනේ නැහැ එදාම එපිය ගෙනාවට. 🙁

ඒවා වැඩක් නැහැ අපි කතාව මතක් කරගෙන ඉමු එහෙනම්. 

Monarch: Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles

පසුගිය මතකයෙන්
මේ වෙනකොට සිව් කට්ටුව, තුන් කට්ටුවට අඩුවෙලා තියෙන්නේ. කේට්, මේ සහ කෙන්ටාරෝ නොදන්නා ගොඩක දේවල් ෂෝ දන්නවා සහ අර තුන්දෙනාට ඒ දේවල් කිව්වේ නැහැ කියල අපි පහුගිය සුමානේ එපියේදී දැක්ක මතකද? ඒ වගේම මොනාක් එකෙන් මේ තුන් කට්ටුව නිදහස් කලේ වෙනත් සැලසුම් ඇතිව. ඉතිං එයාල බලාපොරොත්තු වෙච්ච විධියටම දේවල් සිද්දවුණා. ඒ විතරක් නම් මදැයි, මොනාක් එකෙන් මේ තුන්දෙනාගෙන් කෙනෙක්ව බිලි බාගන්න ඕනවෙලා තිබුනා. වැඩේ හරිගියා හැටි දැක්කනේ? ඒ වගේම කේට්ගේ මව සහ කේට් අතර ඇතිවුණු සිදුවීම ගැනත් මතක ඇති කියල හිතනවා.

Monarch: Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles

අද කොටසින්
අද කොටසින් කේට් ගේ හිතවතෙක්ගේ ද්‍රෝහිකමක් හෙලිදරව් වෙනවා. ඒ වගේම කර්නල් තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න හදන හැටි බලාගන්නත් පුලුවන්. ඒ වගේම අපේ ලී ශෝ ඇතුලු මොනාක් කණ්ඩායමටත් නොසිතූ දේවල් වලට මුහුනදෙන්න වෙනවා.

Monarch: Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles

[box]

S01.E06 ∙ Terrifying Miracles

Director : Matt Shakman

Writers : Chris Black, Matt Fraction

IMDB : 7.2 (Dec.17 2023)

[/box]

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17012 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

Next BT1

45 thoughts on “Monarch : Legacy of Monsters [S01 : E06] Sinhala Subtitles | භයානක ප්‍රාතිහාර්යන් [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Ep 7 dannako plz dan kochchra kalda release wela

    Reply
  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Kavinda Robertson

    kooooo bn ep 7 sub dnnko ikmnta sub plssss

    Reply
  • ade bn ep 7 nikuth wela dan godak dawas ne eekath deepanko ara tika dunna wage . dena eka eka digata deepanko bn plz

    Reply
  • Mcn episode 7 sub eka ikmnta denna ❤️

    Reply
  • Anonymous

    epi 7 sub eka nadda

    Reply
  • Anonymous

    Thank you.epi 7 ekath dennako

    Reply
  • Thanks for the sub!!!!

    Reply
  • Aiye episode 7 eke sub danne kawadd? Sub eka enkn blan inne

    Reply
  • niyamai brother thanks a lot

    Reply
  • sub ekata thank you so much kollo. machan ep 7 eketh ikmnata denna ❤️❤️

    Reply
  • Akila Dilhara

    Thanks Brother…❤

    Reply
  • U.R.Thenuk Dilkeshsa

    එනකන් බලාගෙන ඉදියේ. දැම්මාට ස්තූතියි. ඒ වගේම ආපුහු sub එක episode එක දාපු දවසේම දාන්න පුළුවන් නම්. ඔයාගේ sub එක එනකන් 300 ක් 400 ක් විතර බලාගෙන ඉන්නවා.

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • Thanx for the sub!!!!!!!!!!!!!

    Reply
  • Anonymous

    බොහොම ස්තූතියි මේ කරන වටින සේවයට.

    Reply
  • …බොහෝම ස්තූතියි Hiran සහෝ උපසිරැසියට..

    Reply
  • Sahan Gayantha

    thanks a lot Hiran saho sub ekata

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන්

    Reply
  • Supiri thx ahhh balagena hitiye ❤️

    Reply
  • episode 6 ma sub valata thanks

    Reply
  • Nimal Palliyaguru

    thanks brother..maru…

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • Sumith Kumara

    ජය වේවා අයියේ ගැම්මට සබ් දිගටම දෙමු

    Reply
  • Sub එකට තැම්ස්

    Reply

Leave a Reply to KALANA Cancel reply

Your email address will not be published. Required fields are marked *