Monarch : Legacy of Monsters [S01 : E05] Sinhala Subtitles | ගැලවී යාමේ මග. [සිංහල උපසිරසි]
Monarch: Legacy of Monsters [S01 : E05] Sinhala Subtitles
කොහොමද හැමෝටම? ඔන්න ගිය සුමානේ පොරොන්දු වුණා වගේ එපිය නිකුත් වුණ දවසෙම සබ් එක අරගෙන ආවා. මේ දවස්වල හයිප් එක තියෙන්නෙත් මේ ලොකු හප්පන්ගේ කතාවලට.
Monarch: Legacy of Monsters [S01 : E05] Sinhala Subtitles
එක පැත්තකින් ජපන්නු අඩු වියදමකින් නිර්මාණය කරපු ගොඩ්සිලා මයිනස් වන් ෆිල්ම් එක ආදායම් අතින් සහ විචාරක මත සමගින් සාර්ථකව ඉදිරියට ඇදෙනවා. අනික් පැත්තෙන් යම්කිසි විවේචනයන් සහ ගම කාගනිවිදෝ යන සැකය ඇති කරමින් 2024 වසරේ නිකුත් වීමට නියමිත Godzilla x Kong: The New Empire සිනමාපටයේ මුල්ම ට්‍රේලරය නිසා හොලිවුඩයත් ලොකු හප්පන්ගේ හයිප් එක යටතේ තියෙන්නෙ, ඒ සේරමත් එක්ක මේ ටීවී සිරිස් එකත් නියමෙට ඒ වයිබ් එකත් එක්ක නැගලම යනවා. හරි එහෙනම් ඒ කතා ඇති. මේ වෙනකොට කතාවේ වෙන දේවල් ගැන මතක් කරගෙන ඉමු.
Monarch: Legacy of Monsters [S01 : E05] Sinhala Subtitles
පසුගිය මතකයෙන්
ෂෝ, සහ රැන්ඩාගේ දුවයි පුතයි දෙන්නා සහ මේ එක්ක, බිල් රැන්ඩා අන්තිමටම හිටිය කියන තැන වෙච්ච ඇලස්කාවට ගියා. එතැනදී හරිම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්න පිරිස මේ වෙනකොට මොනාක් එක දැනගෙන හිටියේ නැති ටයිටන් කෙනෙක්වත් අනාවරණය කරගත්තා. කෙන්ටාරෝගේ සහජ ඉව නොතිබෙන්න මේ වෙද්දී ඛේදනීය තතවයකට මුහුණ දෙන්න වෙනවා ඒ කණ්ඩායමට. හැබැයි ඉතිං අන්තිමට වුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ සිද්දියක්. ටයිටන්ගෙන් ගැලවෙන්න එයාලට මොනාක් එකේ පිහිට පතන්න වුණා.
Monarch: Legacy of Monsters [S01 : E05] Sinhala Subtitles
අද කොටසින්
අද කොටසින් බලාගන්න ලැබෙනවා, මොනාක් එකෙන් අල්ලගත්තට පස්සේ යාලට මොකක්ද වෙන්නෙ කියලා, ඒ වගේම ගොඩ්සිලා එලියට ඇවිල්ලා මහා විනාශයක් කරපු G-ඩේ කියල හඳුන්වන දවසේදී කේට් හට මොකක්ද වුණේ කියලත් අද බලාගන්න ලැබෙනව. ඒ වගේම කේට්ගේ ඇමරිකානු පවුල් පසුබිමත් අද බලාගන්න පුළුවන්. ඒ විතරක් නම් මදැයි, අද මොනාක් එක යාළුවො තුන් දෙනාව බෙදා වෙන් කරන්න වැඩ සිද්ද කරනවා. එහෙනම් ඔයාල කතාව බලලම දැනගන්නකො හරියටම මොකද වෙන්නෙ කියල. ලබන සුමානේ යලිත් හමුවෙමු අපි. 🙂
Monarch: Legacy of Monsters [S01 : E05] Sinhala Subtitles
[box]
S01.E05 ∙ The Way Out
Director : Matt Shakman
Writers : Chris Black, Matt Fraction
IMDB : 5.9 (Dec.08 2023)
[/box]
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18192 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot Shan saho sub ekata
Thanks for Sub!
great work….!
thanks machan
බොහෝම ස්තූතියි…
koooo 6 denne ndda
6 ada denna sagooo
6 adama danne nadda machan
Thankss…bro…sub ekata…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Thanks Brother…
thanks……….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thankyou Bro Sub ekata
Thank you
thank you
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
ada kalinma dila thanks bro