MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිළහිරු මදුශංක

Moms’ Night Out (2014) | අම්ම එක දවසකට රෑ ගෙදර උන්නේ නැත්නම් මොනවා වෙයිද?? [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

ඉතින් මේ මගේ 3නි නිර්මාණය. මේකත් මට සමීර සහෝදරයා තමයි ඉතින් හොයල දුන්නේ පැය කිහිපයක් පරක්කු උනත් සමීර අයියට පොරොන්දු උන විදියටම ඉරිදට දෙන්න පුළුවන උනා.. ඉතින් කලින් දුන්නු Crawl or Die (2014) ෆිල්ම් එකට හොද ප්‍රතිචාර ලැබුන වැරදි වලට සමාවෙන්න තිබුණු.. ඒකට ප්‍රධාන නිළිය හා අධ්‍යක්ෂක තුමා බයිස්කෝප් මුහුණු පොතට ඔවුන්ගේ ප්‍රතිචාරයත් ලබා දීල තිබුන.. ඉතින් අද ෆිල්ම් ඒක ගැන කියනවනම් මේක ටිකක් හාස්‍ය ජනක චිත්‍රපටයක් වගේම ගොඩක් ලොකු තේරුමක් තියෙනව චිත්‍රපටයක් කියලත් කියන්න පුළුවන්.. Moms’ Night Out ඉතින් ඇත්තටම අම්ම ඒක දවසක රෑට ගෙදර නැති උනොත් මොනවා වෙයිද?

ඉතින් මේ සලරුව තියෙන්නේ ඒ පිලිබදවයි ළමයි ටික තාත්තට බාර දීල තමන්ගේ යාළුවන් සමග රෑ කෑමකට යන මවක් මුහුණ දෙනා ප්‍රශ්න හා ළමයි බලාගනිමින් ඉන්න පියා ලබන අත්දැකීමද මේ සල්රුවේ මනාව සටහන්වෙලා තියෙනවා.. ඉතින් මේ මව යාළුවන් සමග රෑ කෑම ගන්න ගියාම ඔවුන්ට එය කරගන්න ලැබෙන්නේ නැ ලොකු අවුල් ජාලයකට පැටලෙන මේ මව සහ ඇගේ යහළුවන් සමග පොලිසියේ පවා ඉන්න සිදු වෙනව තවත් වරෙක තාම ළමයෙක් නැතිවීමෙන් ඔහුව සොයන්නට හැමතැනකම යනවා…

කොහොම උනත් මිනිත්තු 98ක් පුර දිවෙන මේ සලරුව කිසිම කම්මැලි කමක් නැතුව නරබන්න පුළුවන් සලරුවක්… ඉතින් මේ මව සහ ඇගේ යාළුවන් මුහුණ දෙනා ගැටළු? පියාගේ ළමයි බලාගැනීම? ළමයා නැති වෙන්නේ කොහොමද? ළමයා හම්බ වෙන්නේ කොහෙන්ද? කවුරු ගාවද ළමයා? මේ සියලු පරස්න වලට පිළිතුරු ඔබලාම බලල හොයාගන්නකෝ.. අනිවාර්යෙන් බලන්න අඔනි සලරුවක් කියල මං හිතනව.. imdb ලකුණුත් 5.9ක් මේ සලරුව ලබාගෙන තියෙනව… මේක නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසයේ උවත් හොද පිටපතක් ලැබුනේ මේ සතියේ ඒ නිසා ඔන්න තවත් අලුත් සලරුවක් මං ඔයාලට අරන් අව.. ගිහින් එන්නම්… තවත් අපුරු සලරුවක් අරගෙන ඉක්මනටම එන්නම්…

to moms everywhere

Moms' Night Out (2014) on IMDb

 

 

[button link=”http://g.oc.gs/enski” type=”icon” “center” newwindow=”yes”] 555 MB (BD) කොපිය මෙතනින් බාගන්න[/button]

035A42C61CC94DD80E5DA2331B74055421D90511

[button link=”http://h.oc.gs/tryix” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

C4F252F9898765C5B77658C580979955CFA5B1EB

[button link=”http://i.oc.gs/lowet” type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

4AAEBA5B35CA2C54E9F7C70E1DB575B8DF94A7B5

[button link=”http://j.oc.gs/pesoy” type=”icon” “center” newwindow=”yes”] 1.25 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

7C8E2FA83FDA07BAE08947D91DD974877F4ADA95
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3322 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/Lahiru-Madushanka-e1407930353426.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ළහිරු මදුශංක වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

35 thoughts on “Moms’ Night Out (2014) | අම්ම එක දවසකට රෑ ගෙදර උන්නේ නැත්නම් මොනවා වෙයිද?? [සිංහල උපසිරසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Wickramasinghe

    thanx machan..

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    thanks macho subwalata !!! Jayavewa !!!

    Reply
  • ස්තුතියි

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ela ela
    jaya wewa
    thanks

    Reply
  • බයිස්කෝප් අඩවිය‍ට සුභ පතමි….
    ෆිල්‍ම්‍ ‍එ‍ක‍ට ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දී‍ම ‍පි‍ළි‍බ‍ඳව ස්‍‍තූ‍ති‍ය ‍පු‍ද ‍ක‍ර‍න‍වා.
    මේ ‍ග‍ම‍න ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා.!!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

    Reply
  • ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පට්ට කතාව. මේක එනකං බලාගෙන හිටියේ.

    Reply
  • Sohan jayasooriya

    Film eka apitama galapena ekak wage lahiru saho..aniwa balanawa..jaya!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි ළහිරු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

    Reply
  • Nelson Rodrigo

    Good Work Friend, Thanks!

    Reply
  • Niyamai Lahiru Sahoo……
    Laga Laga Hoda Katha Denawa.. Maru…
    Sameera Aiyage Updes Nisa Wennathi… 😛
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

    Reply
  • සමීර
    මේක බලන්න ගන්නකොට නම් මම ඒ තරම්ම දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ, හැබැයි ඇත්තම කියනවා නම් බොහොම සුපිරි කතාවක් රැගත් කොමඩියක්. අනිවා බලන්න කියලා කියනවා හැමෝටම හිතනවාට් වඩා බොහොම අගේ ඇති කතාවක්. බොහොම ස්තුතියි මලයා කිව්වා ගමන් මම කරන්නම් කියල භාර අරගෙන මේක කලාට, මෙහෙම කතා ඇත්තටම මග හැරෙනවා කවුරු හරි කෙනෙක් උපසිරැස කලේ නැත්නම්. බොහොම ස්තුතියි.
    Reply
  • “චූටී මල්ලි”

    මේ වගෙ කොමඩි
    ඒවට කැමතියි මචෝ
    එල
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    අනිවා බලනවා 🙂

    Reply
    • සමීර
      අනිවා බලහන් මේක අපේ ජාතිය කතාවක් !
      Reply
  • මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක‍ට ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දී‍ම ‍පි‍ළි‍බ‍ධ‍ව ස්‍‍තූ‍ති‍ය ‍පු‍ද ‍ක‍ර‍න‍වා.
    මේ ‍ග‍ම‍න ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා.!!!!!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!!

    Reply
  • නලින්

    ස්තුතියි ලහිරු සහෝ!

    ජය වෙවා!

    Reply
  • jayani chathupraba

    Thank you Lahiru

    Reply
  • jayani chathupraba

    Thank you Lahiruu

    Reply
  • thanks comedy nam atharinne ne

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thanks man 🙂 … gr8 work

    Reply
  • පට්ට ෆිල්ම් එක, ඔයාලත් බලන්න

    Reply
    • Haritha Prabuddha

      sub eketa thanks,

      Reply

Leave a Reply to නලින් Cancel reply

Your email address will not be published. Required fields are marked *