Moms’ Night Out (2014) | අම්ම එක දවසකට රෑ ගෙදර උන්නේ නැත්නම් මොනවා වෙයිද?? [සිංහල උපසිරසි සමඟ]
ඉතින් මේ මගේ 3නි නිර්මාණය. මේකත් මට සමීර සහෝදරයා තමයි ඉතින් හොයල දුන්නේ පැය කිහිපයක් පරක්කු උනත් සමීර අයියට පොරොන්දු උන විදියටම ඉරිදට දෙන්න පුළුවන උනා.. ඉතින් කලින් දුන්නු Crawl or Die (2014) ෆිල්ම් එකට හොද ප්‍රතිචාර ලැබුන වැරදි වලට සමාවෙන්න තිබුණු.. ඒකට ප්‍රධාන නිළිය හා අධ්‍යක්ෂක තුමා බයිස්කෝප් මුහුණු පොතට ඔවුන්ගේ ප්‍රතිචාරයත් ලබා දීල තිබුන.. ඉතින් අද ෆිල්ම් ඒක ගැන කියනවනම් මේක ටිකක් හාස්‍ය ජනක චිත්‍රපටයක් වගේම ගොඩක් ලොකු තේරුමක් තියෙනව චිත්‍රපටයක් කියලත් කියන්න පුළුවන්.. Moms’ Night Out ඉතින් ඇත්තටම අම්ම ඒක දවසක රෑට ගෙදර නැති උනොත් මොනවා වෙයිද?
ඉතින් මේ සලරුව තියෙන්නේ ඒ පිලිබදවයි ළමයි ටික තාත්තට බාර දීල තමන්ගේ යාළුවන් සමග රෑ කෑමකට යන මවක් මුහුණ දෙනා ප්‍රශ්න හා ළමයි බලාගනිමින් ඉන්න පියා ලබන අත්දැකීමද මේ සල්රුවේ මනාව සටහන්වෙලා තියෙනවා.. ඉතින් මේ මව යාළුවන් සමග රෑ කෑම ගන්න ගියාම ඔවුන්ට එය කරගන්න ලැබෙන්නේ නැ ලොකු අවුල් ජාලයකට පැටලෙන මේ මව සහ ඇගේ යහළුවන් සමග පොලිසියේ පවා ඉන්න සිදු වෙනව තවත් වරෙක තාම ළමයෙක් නැතිවීමෙන් ඔහුව සොයන්නට හැමතැනකම යනවා…
කොහොම උනත් මිනිත්තු 98ක් පුර දිවෙන මේ සලරුව කිසිම කම්මැලි කමක් නැතුව නරබන්න පුළුවන් සලරුවක්… ඉතින් මේ මව සහ ඇගේ යාළුවන් මුහුණ දෙනා ගැටළු? පියාගේ ළමයි බලාගැනීම? ළමයා නැති වෙන්නේ කොහොමද? ළමයා හම්බ වෙන්නේ කොහෙන්ද? කවුරු ගාවද ළමයා? මේ සියලු පරස්න වලට පිළිතුරු ඔබලාම බලල හොයාගන්නකෝ.. අනිවාර්යෙන් බලන්න අඔනි සලරුවක් කියල මං හිතනව.. imdb ලකුණුත් 5.9ක් මේ සලරුව ලබාගෙන තියෙනව… මේක නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසයේ උවත් හොද පිටපතක් ලැබුනේ මේ සතියේ ඒ නිසා ඔන්න තවත් අලුත් සලරුවක් මං ඔයාලට අරන් අව.. ගිහින් එන්නම්… තවත් අපුරු සලරුවක් අරගෙන ඉක්මනටම එන්නම්…
“ to moms everywhere “
[button link=”http://g.oc.gs/enski” type=”icon” “center” newwindow=”yes”] 555 MB (BD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://h.oc.gs/tryix” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/lowet” type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/pesoy” type=”icon” “center” newwindow=”yes”] 1.25 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3321 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/Lahiru-Madushanka-e1407930353426.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ළහිරු මදුශංක වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thank you
බොහොම ස්තූතියි සහෝ
thanx machan..
thanks macho subwalata !!! Jayavewa !!!
ස්තුතියි
ela ela
jaya wewa
thanks
බයිස්කෝප් අඩවියට සුභ පතමි….
ෆිල්‍ම් එකට සිංහල උපසිරැසි ලබා දීම පිළිබඳව ස්‍තූතිය පුද කරනවා.
මේ ගමන යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා.!!!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!
tnks !
පට්ට කතාව. මේක එනකං බලාගෙන හිටියේ.
Film eka apitama galapena ekak wage lahiru saho..aniwa balanawa..jaya!!!!!!
බොහොම ස්තූතියි ළහිරු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
ස්තුතියි,ජයවේවා.
Good Work Friend, Thanks!
ela thanx
Niyamai Lahiru Sahoo……
Laga Laga Hoda Katha Denawa.. Maru…
Sameera Aiyage Updes Nisa Wennathi… 😛
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
thnq 🙂
thanks
මේ වගෙ කොමඩි
ඒවට කැමතියි මචෝ
එල
සබට තුති
ඔබට ජය………….
Thanks Saho..!
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
අනිවා බලනවා 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀 </i
මේ ෆිල්‍ම් එකට සිංහල උපසිරැසි ලබා දීම පිළිබධව ස්‍තූතිය පුද කරනවා.
මේ ගමන කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා.!!!!!!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!
නියමයි 😛
උපසිරැසියට තුති ලහිරු සහෝ!…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela……..subata thanks LAHIRU saho.digatama sub denn.jaya wewa…………..
ස්තුතියි ලහිරු සහෝ!
ජය වෙවා!
Thank you Lahiru
Thank you Lahiruu
thanks comedy nam atharinne ne
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks man 🙂 … gr8 work
පට්ට ෆිල්ම් එක, ඔයාලත් බලන්න
sub eketa thanks,