Mohini (2018) Sinhala Subtitles | ධර්මයක් නැති කෘෘර ආත්මය මෝහිණී..! [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් ආයුබෝවන් කිව්වා කට්ටියටම රේස් 3 චිත්‍රපටියෙන් පස්සේ සුපුරුදු පරිදි ආවා කරලියට..! දමිළ චිත්‍රපටියකින් ඉතින් ෆිලුමේ නම දකිද්දිම කට්ටියට හිතාගන්න පුලුවන් ඇති නේ මොනවගේ කතාවක්ද මේකේ තියෙන්නේ කියලා. ට්‍රේලර් එක බලපු අයට ගෙන් අමුතුවෙන් අහන්න ඕන නෑනේ..! කාලෙකට පස්සේ අපේ ඒ කිව්වේ දමිළ චිත්‍රපට රසිකයිගේ නිලි රැජිණක් වෙන ට්‍රීෂා අක්කා ඔන්න කරලියට ඇවිත් ඉන්නවා. මම එහෙම කිව්වට අවුලක් නෑනේ .! අක්කා කිව්වට මොකද අපි සාමාන්‍යයෙන් ඉස්සර ඒ කිව්වේ 2002 ඉදන් 2007/2008 වෙනකන් මෙයා ගොඩක්ම හිට් උන ෆිල්ම්වල එහෙම රඟපෑවා ඔයාලා දන්නවනේ..!තව මේකට සබ් කරලා දෙන්න සෑහෙන්න පරක්කු උනා ඒකටත් සමාව ඉල්ලනවා.
ඉතින් වෙනදා වගේම අපේ සංස්කාරක මඩුල්ලේ අයව මතක් කරොත් විමා (අශාන් විමුක්ති) තමයි මට මේක කරන්න ඉල්ලපුවම වෙන් කරලා දුන්නේ..! තව ඉතින් සිසිල සහොත් මේකේ හොඳ පිටපතක් අන්තර්ජාලෙට නිකුත් උන ගමන්ම දැනුම් දුන්නා. සිසිල දාලා තියෙන භාදක හරහා ඉතිම් මොන ෆිලුමකටවත් හොරාට යන්න බෑනේ..! ඉතින් ඒ දෙන්නට ස්තුතිවෙන ගමන්ම චිත්‍රපටිය ගැනත් බලන්නයි මේ ලෑස්තිය. 2018 ජුලි මාසෙ 27 තිරගතවුන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය Ramana Madhesh වන අතර නිෂ්පාදනය S. Lakshman Kumar විසින් සිදුකරලා තියෙනවා. Trisha එක්ක Jackky Bhagnani ප්‍රදාන චරිත හොබවනවා.
මේ කතාවේ ඇතුලේ තියෙන විශේෂ කාරණාවක් තමයි ඈත අතීතයේ සිටම පැමිනෙණ මිත්‍යාදෘෂ්ඨික මත පදනම් උන මිනිස් බිලි දීමේ ඛේදවාචකය. අප දැන් මේ ජිවත්ව සිටින්නේ පරිගණක යුගයක නොහොත් ඉතාම දියුණු නැනෝ තාක්ෂණික කාලවකවානුවක උනත් තවමත් අප අතර වගේම අප සමාජයේ තිබේනා මිත්‍යාදෘෂ්ඨික මතයන් බොහොමයි..! ඒ අතරින් මිනිසුන් විසින් තවත් කාරණාවක් සඵල කරගැනීම සඳහා මිනිස් බිලි දීම නැත්නම් තවත් මනුස්සක්ව ඝාතනය කිරීම නම් හරිම ඛේදජනකයි..! ඉතින් මේ චිත්‍රපටය හුදෙක්ම හොල්මන් චිත්‍රපටියක් එහෙමත් නැතිනම් හොරර් මූවී එකක් උනාට මා පෙර කියු කාරණාවන් අදටත් මේ සමාජයේ තිබනා බවටත් මනා ලෙස පෙන්වා දී තිබෙනවා. එහෙනම් වඟකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නම් කරුනාකර ඔබගේ දරුවන් රැකගන්න ප්‍රවේසම් කරගන්න.ඔබද අවධානයෙන් ජීවත් වන්න.
වෛශ්නවි කියන්නේ අංක එකේ සූපවේදිනියක්..! එයා එක එක කෑම ජාති හදන හැටි වීඩීයෝ හදලා ඒවා වෛයිශ්නවිම යාවත්කාලීන කරගෙන යන යූටියුබ් චැනලයට දානවා. කාලය ගත වෙද්දි වෛයිශ්නවිට තමන්ගේ හොඳම යාළුවගේ අවශ්‍යයතාවයක් නිසා ලන්ඩන් යන්න වෙනවා.ඉතින් ලන්ඩන් ගියපු වෛයිශ්නවිට සන්දීප් කියලා තරුණයෙක් මුණගැහෙනවා. එකෙන් පස්සේ වෛයිශුට මුහුණපාන්න වෙන්නේ සුළු සුළු කරදර වලට නම් නෙවෙයි.ඇත්තටම කියනව නම් වෛයිශ්නවි ආවා නෙවෙයි ගෙන්නුවා. ඉතින් කවුද ගෙන්නුවේ..? යළුවගේ වැඩේ මොකක්ද..?මෝහිණි කවුද..? මේ ප්‍රශ්න ටික විසඳගන්න ෆිලුම බලලම ඉන්න කියන ගමන් අදට මම සමුගන්නවා. එහෙනම් තව මලයාලම් චිත්‍රපටියකින් හමුවීමේ බලාපොරොත්තුව දෙන ගමන්ම ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!
සබ් එක බාගෙන යන ගමන් කමෙන්ටුවක් එහෙම දාගෙන යන්නත් අමතක කරන්න එපා..!!
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි…!
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17007 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks sub ekata
Hamadamath wage Mulinma ha,hondin awulak nathiwa film copy ekata adhalawa wadakarana, sinhala sub eka Laba dena Biascope site eke set ekata Hadawathinma mage awanka sthuthiya Pudha karana athara Idiriyatath Obalage wada katayuthu sarthaka wewa kiya Mama prarthana Karami…
Pubudu…
Thanks.
thanks broooo
Thanq
ela,,,
Thanx thda
Thanks bro
Thanks sub ekata
Thanks for sub
Elama bro
ela bro
thnks brother
Thnx for Sub
Tnx for sub….
thanks bro !
Super sub thanks
tz sub ekata….
Thanks bro
Thanxx macho
thank you
Thnkzzzz broooooo
sub ekata tnz saho
Niyamai machan bs.
Niyamai machan bs
එකෙන්ම ජය වේවා
Thankyou very much broooo….
Thanx ✌✌✌✌❤
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the sub…..
එල
බොහොම තුති අයියේ උපසිරැසියට..
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
Thankq saho!!
Baaghi 2 Hd copya download karanna site ekak nedda ?
Maru
බොහොම ස්තුතියි …!!!
තවත් දමිල ෆිල්ම් එකකට සබ් එක ඉක්මනටම දෙන්න //,,,,
❤❤❤❤
එකෙන්ම බොහොමත්ම ස්තූතියි සහෝ,
sub ekata Thanks ..
Thama baluwe na eth hoda athi ki hithenawa.
Oyata budu saranaie!!
Thanx for sub…….
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!
Thank you
Thank You
ස්තූතියි සබ් එකට
ජයවේවා
Sub එකක් කරන්න කොච්චර අමාරැයි ද කියලා හොදට තෙරෙනවා එත් බං මෙ වගේ මෙලවම රහක් නැති film වලට sub කරන උබෙි කාලයත් මහන්සියත්.. Data කපන් download කරන අපේ කාලයත් අපරාදේ මම බලපු ගොබිබම film එකක්.තමයි මෙක නොදකිං
hammoooo 😀
කවුරුහරි ඔයාට බලෙන් පෙන්නුවද ෆිල්ම් එක ?
තෝරාගෙන බේරාගෙන බලන්න ට්‍රේලර් එකක් එහෙම දාල තියෙනව
බලල ගන්න එක තමන්ගේ දෙයක්
ඔයා ඔය දොස් කියාගෙන තියෙන්නේ තමන් අරගත්තා තීරණයටමයි
කොහොම උනත් මං හිතන්නේ ජරා ෆිල්ම් දෙන ජරා සයිට් එහෙකින් වැඩක් නැහැනේ හොඳ ෆිල්ම් දෙන හොඳ සයිට් එහෙකින් ගන්න යන්න දුන්න ඔන්න 😀
Ha ha
Vima. Dead before down . Me film ekata sub eka dennako.
Thanks.
ස්තූතිය සහෝ, ඔබටත් බයිස්කෝප් සෙට්එකටත් තුනුරුවන් සරණයි…
machan godak sthuthi sub ekata,mata me film eka balddi hithuna deyak meka mama danne na kee denekta meka hithunada kiyla,baudu himiyan thamange hathuratath maithiri kala kenek jeewitha rakapu kenek me film eke budu pilimayak issaraha thamai mun mara ganne,haamuduruwo thamai maranna yojana karanne,ane manda ai ape baudda agamama me wage wada walata ilakka karanne,me film eke anith aagam dekath pennanawa habai a peennanne jeewitha rakina agama widiyatai,film eka baluwama mama mokadda kiyanne kiyala therewi,Thankyou
Thank u bro…
thanks
ස්තුති තරිඳු සහො….බලන්න ආස හොද චිත්‍රපටයක්
thanks bro…
Elama bro
thanks brother
thankssssssssssss
Thanks
ELa bro
Thanks for Sub
tnx for sub
ස්තූතියි
Thank you so much..me film ekata sub eka enakm balagena hitiye..
Elaaaa….
thanks
Ela brooo…sub ekata thanks
ගොඩක් හොදායී
මම මේකට අලුතෙන් ආවේ. film එකක් download කරන්නේ කොහොමද? link එක වෙන වෙන site වලට යනවා විතරනෙ, කියල දෙන්නකෝ
Baiscopedownloads.com එකට ගිහින් ගන්න
tanx bro
Sub eka patta mchn….puluwan nam chal mohan ranga film ekei,yuddha bhoomi film ekei sub diyanko
Thanks Bro
Tnx mchoo
බොහෝම ස්තූතියි…..
මේකේ HD කොපිය ආපු දවසේ ඉදන් බලාගෙන හිටියේ… අද ඒක ලැබුණා බොහොම ස්තූතියි…
Thank you bro
thankes bro…
Thanks…
THANKS…………
Good work friend, Thanks!
Film eka nm thama baluwe na sub eka honda athi kiyala hithanawa…. kohomath baiscope eken balala thama film download karanne sub eka naththn film balanneth nathi ganata thama inne. meke sub karana sahodarayanta thanks api wenuwen mahansi wela sub denawata. but eka nemei mn kiyanna awe, mn danne nathi nisa ahanne apita sub ekk request karanna wen karapu place ekk thyenawada……? mokada mn dakala thyenawa visitors la eyalage request danne mokakhari film ekaka sub ekak athule ithin mata hithenawa e dana comment eka me website eke inna siyaluma samjikayan dakinne na kyla. ehema thanak thyenawa nm please reply ekk danna and me msg eka ignore karanna but ehema place ekk naththn mn suggest karanawa ehema deyak.
720p 1.4GB වලට සබ් එක වදින්නේ නෑ
subata thanks saho…keep it up…
Thank you brother
thanks yaluwe jaya wewaaaa ===========================================================================================***************—-8**888888888888
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ …..
පුළුවන් නම් prabhu deva ඉන්න mercury (2018) (drama/thriller ) film එකටත් sub දෙන්න.
ජයවේවා ….
Thak you
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
patta vadak sube danakan balan hitiye thanks bro sube ekata digatama vade karamu jayawewa. ( pantham 2018 ) me film ekata sube dando…
Mohini..2018.[Proper.HDRip.-.x264.-.700MB.-.ESubs.-.Tamil].mkv copy ekata hash eka menna……
EEB925D1ED0BD37B5A7C230EF4AB33ED8142B39D
mt torrent download krnd puluwan link ekak ewndko
Thanks a lot ….
Bohoma sthuuthiy ayyee…
Gd luck……
Thanxxc
Thaks a lot sahoo…
tishaaaaaaaaaaaaaaaa tnq bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thank you bro…!!!a
සබ් එක දෙනකන් බලන් හිටියේ මචෝ….ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…විජේ සේදුපතිගෙ අළුත් ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න මචෝ…(junga)2018ෆිල්ම් එක…ජය වෙිවා….
සබ් එක දෙනකන් බලාගෙනෙ හිටියේ ……ජය වේවා!!!!!!
thnks bro.. keep it up……..
Thnz mchn….
thanks for sub
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ස්තූතියි සහෝ
ස්තුතියි සහෝ එත් බැලුවා මොකද තවම සබි තැත්තේ කියලා ජය වෙිවා!!!
Film eka download karanna link ekak nane saho
https://baiscopedownloads.com/ thama dala nane
ස්තුතියි තරිඳු සබ් එකට…
කළුකුමාරවරු ඉතින් මෝහිණීලව ගේන්න එපෑ…
අපි බලාන ඉන්නව දෙනව කිව්ව මලයාලම් එක දෙනකල්.
දෙන්නම්
niyamai machan jaya wewaa 😀