MENU

18+Featured ArticlesSinhala Subtitleඅප‍රාධඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයවෙනත් භාෂාසිංහල උපසිරැසිහර්ෂණ විතානගේ

Miss Bala (2011) | විසිරුණු පෙති යළි මලක් නොවේ නැගනි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 8 votes.
Please wait...

Miss Bala (2011)

ඔන්න යාළුවනේ මගේ දෙවැනි උපසිරැසිය විදියට අරගෙන අවේ imdb අගය 6.5 වෙන 2011 තිරගත වෙච්ච කලින් එක වගේම මෙක්සිකානු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ අදකාලේ සමාජයේ වෙන ගොඩක් දුෂිත දේවල් පෙන්නනවා.

ඔයාලටත් ඔයාලගේ සිහින තියෙනවා නේද ඉටුකරගන්න. ඒ හීන සැබෑ කරගන්න ගිහින් අමාරුවේ වැටෙන වෙලාවලුත් තියෙනවනේ අන්න ඒ වගේ අපේ කතා නයිකවටත් තියෙනවා අපුරු සිහිනයක්. ඒ හීනේ ඉටුකරගන්න යනගමන් අතරමගදී වෙන කරදරේකට පිහිටක් හොයාගෙන යන්නේ පොලිස් නිලධාරියෙක් ළඟට ඒ දුෂිත නිලධාරියගේ මාර්ගයෙන් ජාවාරම්කරුවන් පිරිසකගේ අතට පත්වන රුමතියකගේ අනුවේදනීය කතාවයි මේ.

අපේ කතා නායිකාවට එයාගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි ද කියල බලන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

අඩංගු වන අසභ්‍ය භාෂා විලාසය සහ අසැබි දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් යෝග්‍ය බවයි මගේ අදහස.

මේකෙත් වැරදි ඇති. වැරදි ඇතොත් සමාවෙන්න.

Miss Bala (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/rfKc” type=”icon” “center” newwindow=”yes”] 1.37GB කොපිය මෙතනින් බාගන්න[/button]

3962ec8e23491f06ed042ca0321ad8ee5185adb2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5132 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හර්ෂණ විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

31 thoughts on “Miss Bala (2011) | විසිරුණු පෙති යළි මලක් නොවේ නැගනි. [සිංහල උපසිරසි සමඟ]

  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • miss bala 2019 movie eke sub ekath dnwada sahoo

    Reply
  • Supun shanika

    ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා

    Reply
  • පට්ට පට පට ඇ දිගටම සබ් දාන්න ඔබට ජය

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ela ela ban, patta Title eka 🙂

    Reply
  • Kaushal Manu

    Thanks saho… onna bawa..

    Reply
  • “චූටී මල්ලි”

    මිස් බාලා
    කිව්වම මට හිතුනෙ දෙමල හරි හින්දි හරි එකක්
    කියලා 😀
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • thanks a lot bro …
    I watched this before with english subs but now i like to watch this with sinhala subs …..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

    Reply
  • උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි හර්ෂණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanx sub ekata jaya wewa !!!!!!!!!!!!!

    Reply
  • I.W.M.S Ilangakoon

    TNZ BRO,,,

    Reply
  • නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • sandu gamage

    niyamai brothr….kalin sub eka wagema supiri…..best of luck……!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සුපර්..
    එල…

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි ස‍ෙහෝ!

    ‍ජය වේවා!

    Reply
  • Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • chamal jeewantha

    නියමයි 
    උපසිරැසියට ස්තුතියි සහෝ

    Reply

Leave a Reply to කැලුම් ගුණසේකර Cancel reply

Your email address will not be published. Required fields are marked *