Miss Bala (2011) | විසිරුණු පෙති යළි මලක් නොවේ නැගනි. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මගේ දෙවැනි උපසිරැසිය විදියට අරගෙන අවේ imdb අගය 6.5 වෙන 2011 තිරගත වෙච්ච කලින් එක වගේම මෙක්සිකානු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ අදකාලේ සමාජයේ වෙන ගොඩක් දුෂිත දේවල් පෙන්නනවා.
ඔයාලටත් ඔයාලගේ සිහින තියෙනවා නේද ඉටුකරගන්න. ඒ හීන සැබෑ කරගන්න ගිහින් අමාරුවේ වැටෙන වෙලාවලුත් තියෙනවනේ අන්න ඒ වගේ අපේ කතා නයිකවටත් තියෙනවා අපුරු සිහිනයක්. ඒ හීනේ ඉටුකරගන්න යනගමන් අතරමගදී වෙන කරදරේකට පිහිටක් හොයාගෙන යන්නේ පොලිස් නිලධාරියෙක් ළඟට ඒ දුෂිත නිලධාරියගේ මාර්ගයෙන් ජාවාරම්කරුවන් පිරිසකගේ අතට පත්වන රුමතියකගේ අනුවේදනීය කතාවයි මේ.
අපේ කතා නායිකාවට එයාගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි ද කියල බලන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.
අඩංගු වන අසභ්‍ය භාෂා විලාසය සහ අසැබි දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් යෝග්‍ය බවයි මගේ අදහස.
මේකෙත් වැරදි ඇති. වැරදි ඇතොත් සමාවෙන්න.
[button link=”http://tinyw.in/rfKc” type=”icon” “center” newwindow=”yes”] 1.37GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5129 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හර්ෂණ විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you brother
thanks machn….
Meka 2019 nawai da
miss bala 2019 movie eke sub ekath dnwada sahoo
ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි
බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා
පට්ට පට පට ඇ දිගටම සබ් දාන්න ඔබට ජය
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ela ela ban, patta Title eka 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks saho… onna bawa..
මිස් බාලා
කිව්වම මට හිතුනෙ දෙමල හරි හින්දි හරි එකක්
කියලා 😀
සබට තුති
ඔබට ජය……..
niyamai saho.
thanks a lot bro …
I watched this before with english subs but now i like to watch this with sinhala subs …..
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%
උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ…
බොහොම ස්තූතියි හර්ෂණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks harshana malli
thanx sub ekata jaya wewa !!!!!!!!!!!!!
TNZ BRO,,,
filuma nm pattai wge…subata thanks HARSHANA saho….digatama sub demu.jaya wewa………..
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
niyamai brothr….kalin sub eka wagema supiri…..best of luck……!!!
සුපර්..
එල…
ස්තුතියි සෙහෝ!
ජය වේවා!
Patta
නියමයි සහෝ..
නියම ෆිලුමක් වගේ..
සබට බොහොම ස්තුතියි.. 🙂 🙂
ජය වේවා.. 🙂 🙂
Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි
උපසිරැසියට ස්තුතියි සහෝ