අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBANDULA KFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නසිංහල උපසිරැසිහින්දි (TV)

Mirzapur [S03 : E09] Sinhala Subtitles | කොටු වීමක් සහ පැන යාමක් [සිංහල උපසිරසි] (18+)

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Mirzapur S03 Sinhala SubtitlesMirzapur S03 Sinhala Subtitles

ආයුබෝවන්,

අද නම වෙනි කොටස.

උණුසුම් අටවෙනි කොටස නරඹන්න ඇති. බලාපොරොත්තු රහිත ලෙස රොබින්ගේ ඝාතනය නිසා ගුඩ්ඩු පොලිසියට කොටු වෙනවා.

මධුරි කාලයක්ම බලා හිටපු දේ දෙන දෙයියො ගෙදරටම ගෙනත් දීලා. ගුඩ්ඩුගේ අවසානය ඇය කොහොම කරයිද? ඒක ඇය අතින්ද ශරද් අතින්ද වෙන්නෙ.

ගුඩ්ඩු මේ තරම්ම අවුල් වෙන්නෙ ගොලූ ජීවතුන් අතර නැති බවට යම් යම් සාධක මතු වීමත් ගොලුගේ පියා ගුප්තා සිය දිවි නසා ගැනීමත් නිසා.

දැන් භාරත් කියන්නෙ කවුද කියල භාරත්ගෙ බිරිඳත් දැන ගන්නවා. ඒ සමගම ඇයත් ගොලූ සමග චෝටේගේ රහස් හිර භාරයට පත් වෙනවා

ගුඩ්ඩුගේ,ගොලූගේ ඉරණම් කෙසේ විසඳෙයිද? මේක බලන්න. හෙට ආපහු හමු වෙන්නෙ තුන් වෙනි කතා මලාවෙ අවසාන කොටසින්.

නැවත හමු වෙමු.

 

Mirzapur S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1596 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Mirzapur S03 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

2 thoughts on “Mirzapur [S03 : E09] Sinhala Subtitles | කොටු වීමක් සහ පැන යාමක් [සිංහල උපසිරසි] (18+)

  • Sahan Gayantha

    supiri.. api venuven kalaya kapa karagena me karana vadeta godak pin..

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *