අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBANDULA KFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නසිංහල උපසිරැසිහින්දි (TV)

Mirzapur [S03 : E08] Sinhala Subtitles | රහසක් එළිවෙද්දී නොසිතූ ඝාතනයක් [සිංහල උපසිරසි] (18+)

Rating: 10.0/10. From 4 votes.
Please wait...
Mirzapur S03 Sinhala SubtitlesMirzapur S03 Sinhala Subtitles

ආයුබෝවන්,

අද අට වෙනි කොටස.

හත් වෙනි කොටසෙදී ශාරද් මූලික වෙලා පුර්වන්චාල් ඩොන් වරුන්ගේ නැවත රැස්වීමක් කැඳවනවා ප්‍රචණ්ඩ ක්‍රියා සමථයකට පත් කරන බව පෙන්වන්න. බටහිර ප්‍රදේශයේ මැදිහත් කරුවන්ගේ යටි අරමුණ නැගෙනහිර ආරවුල් ප්‍රයෝජනයට ගෙන එහි පාලනය අතට ගන්න. ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කරන්නට ගුඩ්ඩු කැමති වෙයිද?

ගොලූගේ ඉරණම ශාරද් සහ භාරත් අතර විරසකයකට මග පාදමින් තියෙන්නෙ. ගොලූගේ අතුරුදහන් වීම ගැන විස්තර ශාරද් වෙත ලබා නොදීමත් ඒ පිළිබඳ ගුඩ්ඩුගේ සැකය ශාරද් වෙත එල්ල වීමත් ඒකට හේතුව.

අටවෙනි කොටස ඉතාම තීරණාත්මකයි. බලාපොරොත්තු නොවුන TWIST රැසක් සමග අටවෙනි කොටස නරඹන්න. වෙන කතා වගේ අට වෙනි කොටසින් මේක ඉවර නෑ නම වෙනි කොටස හෙට බලන්න තියෙනවා

එතෙක් නැවත හමු වෙමු.

 

Mirzapur S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1560 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Mirzapur S03 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

2 thoughts on “Mirzapur [S03 : E08] Sinhala Subtitles | රහසක් එළිවෙද්දී නොසිතූ ඝාතනයක් [සිංහල උපසිරසි] (18+)

  • Sahan Gayantha

    meeka venama level eke series ekath.. thanks a lot sub ekata

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *