Mirzapur [S03 : E07] Sinhala Subtitles | ගිණි දැල් නිවන්න සම්මුතියක් [සිංහල උපසිරසි] (18+)
Mirzapur S03 Sinhala Subtitles
ආයුබෝවන්,
අද හත් වෙනි කොටස.
පුර්වන්චාල් පුරාම ගැටුම් ඇති වෙලා. ගුඩ්ඩු ගොලූව සොයනවා.ඇත්තෙන්ම ඇයට මොකද උනේ? ඇය ජීවතුන් අතරද?
එක අතකින් ගොලූ ගැන සොයද්දී ගුඩ්ඩු ශාරද් අතර ගැටුම උග්‍ර වෙමින් පවතිනවා මහ ඇමතිනි මධුරි සිය දේශපාලන බලය තර කර ගැනීමේ ව්‍යාපාරයක යෙදෙනවා. එමෙන්ම මධුරිට එරෙහිව විපක්ෂයේ පෙළ ගැසීම ඇයගේ මාමාගේද සම්බන්ධයෙන් සිදු කෙරෙනවා. රාම්කාන්ත් පණ්ඩිත් සහ ලලා අතර සිර ගෙදර පොඩි පහේ සම්බන්ධයක් ගොඩ නැගෙමින් පවතිනවා,ගොලු භාරත් ත්‍යාගි විසින් රඳව ගෙන සිටිනවා. සියළු දෙනා ඉධිරියේ ඔහු පෙනී සිටින්නේ බඩ්ඩේ චෝටේ දෙසොහොයුරන්ගෙන් බඩ්ඩේ ලෙස. චෝටේ මිය ගියා මතක ඇති.ඔහු ගොලූගේ කලින් පෙම්වතා. නමුත් ඇත්තටම බඩ්ඩේ ලෙස පෙනී ඉන්නේ චෝටේ බව ගොලූ හඳුනා ගන්නවා.
ලලා සිරගෙදරදී ඝාතනය වෙන්නේ ඒ අවස්ථාවෙදී. ශාරද් සමහ අබිං ගණුදෙනුව අත ඇර දැමීම මෙයට හේතු උනාද?
නැවත හමු වෙමු.
Mirzapur S03 Sinhala Subtitles
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3014 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot Bandula sahodaraya
Ko ithuru ep wala sub
ඉතුරු ටිකට දැන්ම සබ් දෙන්නේ නැද්ද…..
Sub ekata thanks .
Mirzapur -S03 Ep,8,9,10 Tikath oneee…
Ko ithuru sub tika
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
8,9,10 සබ් ඉක්මනට ඔනී…
Sub eka download karann ba
https://www.baiscope.lk/mirzapur-s03-e07-sinhala-subtitles/
මේකට අදාළ සිංහල සබ් එක වෙබ් පිටුවට ඇඩ් වෙලා නැහැ.
මේකේ සබ් එක දෙන්න පුළුවන්ද?
ගැටලුව නිරාකරණය කළා ෂහෝ.
Sub rkata thanks .
Mirzapur -S03 Ep7,8,9,10 Tikath oneee…