Mirzapur [S03 : E03] Sinhala Subtitles | සිරකරුවෝ [සිංහල උපසිරසි] (18+)
Mirzapur S03 Sinhala Subtitles
ආයුබෝවන්,
අද තෙවන කොටස ගෙන එනවා. දෙවෙනි කොටසෙදි මහ ඇමති මධුරි යදව් සිය සැමියා මුන්නා මැරූ පළිය ගන්න නැවතත් ගුඩ්ඩු පණ්ඩිත් ඝාතනය කරන්න පොලිසියට අනුබද්ධ ඝාතක කණ්ඩායමක සහය ගන්නවා. එන්කවුන්ටර් කියල කවුරුත් හඳුන් වන දෙපාර්ශ්වයක් අතර සටනකදි මිය ගියා කියල හැඟෙන විදුහටයි මේ පාරත් ඝාතනයට උත්සාහය දරන්නෙ.ඒත් මේ අවස්ථාවෙදිත් ඉන් ගැලවෙන්න ගුඩ්ඩුට හැකියාවක් ලැබෙනවා ගොලුගෙ උදව්වෙන්. ඒ විතරක් නෙමෙයි ඒ අවස්ථාව තමාගේ වාසියට හරව ගන්නත් ඔහුට හැකි වෙනවා. ඒ ගැටුමේදී මිය යන වාල්මිකී නැමැති පොලිස් ඝාතකයාගේ පිස්තෝලයෙන් ඔහු සහභාගී වූ කායවර්ධන තරඟාවලියේ අනිත් ආරාධිත අමුත්තා ඝාතනය කිරීමෙන්.ඒ අනුව මේ ඝාතන තැත මහ ඇමතිනිය ප්‍රමූඛ රජයට පාරා වලල්ලක් සේ කැරකෙනවා. රජයට විශාල විරෝධයක් නැගෙද්දී ගුඩ්ඩු තව දුරටත් බලය තහවුරු කර ගන්නවා.
තුන්වෙනි කොටස බලමු මොකද වෙන්නෙ කියලා
නරඹන්නකො එහෙනම්. ආයිබෝවන්!
Mirzapur S03 Sinhala Subtitles
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2953 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks wewa saho sub ekata
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌