Minuscule: Valley of the Lost Ants (2013) | සිඟිති සටන් – අහිමි කුහුඹු නිම්නය… [සිංහල උපසිරසි සමඟ]
කාලෙකට පස්සෙන් පහු මම ආපහු එකතු වෙන්න අදහස් කළා, පරණ පුරුදු මිනිස්සු එක්ක. මුලින්ම කියන්න ඕනා, කාර්‍යබහුල වීම නිසා මම ඉවත් වුණේ ආපහු එන්න හිතාගෙනනම් නොවෙයි. නමුත් ටික ටික කාර්‍යබහුල බව වැඩිවෙද්දී, පරණ දවස් මතක් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ආපහු මංසලට පුළුවන් විදියට එකතු වෙන්නත් ඉඩ ලැබෙන හැටියට දායකත්වය ලබා දෙන්නත් ඕනි කියලා හිතුවා. හැබැයි ඉතින් කොයි තරම් කාලයකටද කියලා නම් දන්නෙ දෙයියෝ තමයි. හැහ්!
එහෙනම් හැරෙමු කතාව දිහාවට. මේක එසේ මෙසේ කතාවක් නම් නොවෙයි. හරිම වෙනස් නිර්මාණයක්. එහෙම කියන්න හේතුව තමයි මේකේ දෙබස් ඉතාම පොඩි ප්‍රමාණයක් තිබීම. ඊටත් පුදුම දේ තමා මේක ඇනිමේෂන් චිත්‍රපටයක් වීම. ඒකෙන්ම තේරෙනවනේ පොඩිහිටියන්ට සුදුසු එකක් බව. ඇනිමේෂන් වීම සහ කතාබස් නැති වීම නිසා මේක පොඩිහිටියන්ට හොඳින්ම ගැළපෙනවා. නැතිනම් එහෙම මේ වගේ ප්‍රංශ/ බෙල්ජියම් නිර්මාණයක භාෂාව අපට කොහෙත්ම නුහුරුයිනෙ.
එහෙමනම් අපේ බයිස්කෝප් රසිකයන් අතරේ ඉන්න වැඩිම වැඩිහිටියන්ගෙන් ඉල්ලනවා තමන්ලගේ සිඟිති දඟයන්ට මේක නරඹන්න සලස්වන ගමන් ඒ පාඩමත් කියලා දෙන්න කියලා. කැමතිනම් අරගන්න මම මහන්සි වෙලා කරපු පේළි 7ක උපසිරැසියත් තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ; මම ඉතින් අහු මුළු පීරනවනේ අමුතු ඒවා හොයාගෙන, එහෙම ගියපු වෙලාවක අහම්බෙන් තමයි මේක හම්බුණේ. ඉතින් මේ වගේ එකක් බොහෝ විට බොහෝ දෙනාට මගහැරිලා යන නිසා හිතුවා මේ ලස්සනම ලස්සන සැබෑ දසුන් සහ ඇනිමේෂන් මුසු වුණ නිර්මාණය ගැන කට්ටියට කියන්න ඕනෙ කියලා. ඕනෙ කෙනෙකුට හොඳයි හැබැයි පරිසරයේ පුංචි පුංචි සත්තු පස්සේ එළවන්න ආශා කරන පැංචන්ට පැංචියන්ට හොඳටම අල්ලලා යාවි.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8146 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
meke sub eka extract wen na. awlak tyei
Dan Wada
thanks bro. maru film eka
Thanks
Tnx bro
Thank you!
සබට තෑන්ක්ස් සහෝ
ela
බොහොම ස්තුතියි සහෝ ..හැබැයි ඔන්න අද තමා blue -ray එකක් YTS.AM එකට ඇවිත් තියෙන්නෙ ඔන්න ඒ කියන්නේ සබ් එක දීලා අවුරුදු 4කටත් පස්සෙ තමා මේක බලන්නෙ…
සබ් එකට බොහොම ස්තුතියි උදා සහෝ. ජයවේවා!
I know this if off topic but I’m looking into starting
my own weblog and was curious what all is required to get setup?
I’m assuming having a blog like yours would cost a pretty penny?
I’m not very internet smart so I’m not 100% certain. Any suggestions or advice would
be greatly appreciated. Appreciate it
ela saho.sub dunnata thanks.
අද දවසට මම ඇනිමේෂන් 5ක් බෑවා.. එත් මදි.. සහෝ සබ් එක දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි
ගොඩක් මහන්සි වෙලා වගේ.ඔන්න අපිත් ගත්තා.ජය වේවා!
thnkxxx bro godakma thanx
thanks…
පට්ට ආතල් ෆිල්ම් එකක්නෙ බන් මේක….
thanx uda
NIYAMA WADAK..
Panax sur l’affaire à acheter. 2 écouteurs sont les achats en ligne.
Lassana Film akak Saho….Thanks
බොහොම ස්තුතියි උදා සහෝ ඉඳල හිටලවත් මෙහෙම අපිට උපසිරසියක් අරන් එන්න,ජයවේවා.
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
lassana kathawak wage saho.godak thanx me gana qwata wagema wub ekatath
Thanking you…
ආයේ වතාවක් උඹව සබක් එක්ක දකින්න පුළුවන් වෙයි කියල නම් හිතුවේ නැහැ. කොහොමවුණත් උඹ ආපහු ආපු එක හුඟක් වටිනවා. ඒ වගේම මේ වැඩේ අත අරින්නෙ නැතුව දිගට ම කරයි කියලත් හිතනවා.
ජයෙන් ජය කොල්ලො…………..
machan 700 mb 880 mb kiyala torrent link denne natuwa qulity 1i mb ganai , tyena video 1ke format 1i dala link 1ka denna ,
ඔලුව අවුල් උණ වැඩ වැඩි වෙලාවට cartoon තමා හොඳම බේත ..thanks
උබට පට්ට මහන්සි ඇති නේද සහෝ සබ දාල… නියම ෆිල්ම් එකක් දුන්නට ගොඩාක් ස්තුතියි සහෝ…
Thank you so much…!
mamat down karagannawoo.. thanks 🙂
නියමයි.. සබ් එකට තෑන්ක්ස්…. ආයෙත් හෙමිහිට දිගටම සබ් දෙමු
ජයවේවා.බොහෝම ස්තූතියි…!
thank u very much bro..
thx
නියමයි උදා.
ඔන්න රාජකාරී බහලු වෙලා ඉන්න අස්සෙ මාත් මේ ටික කෙටුවෙ උඹේ නැවත ආගමනය ගැන සෑහෙන්න සන්තෝෂෙන්.
පුළුවන් විදිහට එහෙනම් සබ් ගේමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
තැන්ක්ස් සහෝ,අපි මේ වගේ නිර්මාණ වලට කැමතියි,
ආයෙත් ඉඩ ලැබෙන වෙලවට අලුත් එකක් දෙන්ඩ.
තැන්ක්ස්.
මමත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා ලස්සනම ලස්සන කතාවක් වගේ ගොඩක් සූතූතියි
බොහොම ස්තූතියි උදා සහෝ සිංහල උපසිරැසියට. උඹේ ලිපියක් බයිස්කෝප් එකේ දකින්නත් එහෙනම් ආපහු අපි පිං කළා. කොච්චර බිසි වුණත් ඉඳලා හිටලා හරි ඇවිත් යමන් බන්. මෙන්න එහෙනම් බාන්න දැම්මා. ජය෴෴ 😛 😛
හප්පොච්චියෙ බන් උදා
මොකො බන් ඔච්චරම කාර්යබහුල දැන්?
උත්සහයක් දෙන්නම්කො මේක බලන්න
අනික ඉතින් ගොඩාක් මහන්සි වෙලා කරපු සබ් එකක්නෙ 😀
තව හැකි විදියට සබක් කලොත් නරකද ඈ…….
සබට තුති
ඔබට ජය………..
අප්පේ මෙන්න උදා ආයෙත්…
මොනා උනත් පේලි කීයක් තිබ්බත් සුපිරි බඩ්ඩක් බ\නොවැ අරගෙන ඇවිත් තියන්නේ..
අනේ ආයේ යන්න නම් ලති වෙන්න එපා..
ඉඳලා හිටලාවත් සබක් දෙකක් දෙමු..
ඔන්න ආයේ යනවා එහෙම නෙවෙයි හොඳේ..
සබත් එක්ක ෆිල්මත් ගන්නවා හොඳේ..
ජය වේවා/./
jaya wewaaa
අහ්හ් උදා නැවතත් උදා වෙලා..
නැවත දිගටම රැදේවි කියල බලාපොරොත්තු වෙනවා උදෝ
මොකද උබ මේ අඩවියේ තිබ්බ සලකුණ තම එහෙමමයි
බොහොම ස්තුතියි මේ ෆිල්ම් එක ගැන අපිට කිවුවට
මං හිතුවේ මේක වැඩකට ඇති එකකේ නෙමේ වෙන්නැති කියල
ඒත් උබ කියන නිසාම බලනවා ඔන්න!
මෙන්න උදා ඇවිල්ලෝ………….. කොහෙද මෙච්චර කල් අන්තරස්දාන වෙලා හිටියේ….. කොහොම උනත් සබ් එකට තෑන්ක්ස්…..
ela ela thanks Uda
wenasakata balanna hoda film 1k..balanna hithena nisa banna dawa…subata thanks UDA saho.digatama sub denn haki wewa…jayen jaya…………
නියමයි….මමත් මේක ආපු හැටියේම කරන්න කියල ඉල්ලුවා.මේකේ සබ් වැඩිය නෑ කියල දැන ගත්තම වැඩේ අතැරලා දැම්මා.මොකද ඒ වෙද්දී සබ් එකක් නිකුත් වෙලා තිබුනෙත් නැහැ.
මේක සබ් නැති උනාට සුපිරි කතාවක් වගෙයි.බලමුකෝ….
ආයෙත් හෙමිහිට දිගටම සබ් දෙමු නේද…?
නියමයි සහො බොහොම ස්තුතියි
ජය වේවා..!!
thanks saho saub ekata…
torrent eka download wenne nene saho , bittorrent eke system can not find the path kiyala error ekak enawa
WELCOME BACK
The Saratov Approach (2013) sinhala subs ohomama damu jaya wewa……….
http://www.imdb.com/title/tt2887322/
නියමයි, බෝහෝම ස්තුතියි මචෝ…………………………………..
😮 ඇයි අපිට බලන්න බැයිද අපිත් බලනවා 😀
කූඹියෝ නං මොනාද කූඹිච්චි වගේ කට්ටියත් ඇති නේ 😛
ගොඩක් ස්තුතියි සහෝ ..
යාළුව. B13 කියල film එකක් තියනව නේද. අන්න ඒකෙ sub එකත් දාන්නකො.
Thanks
Thanks…
thankz…
thanks brother.patta film ekak wage.onna mama gannawo
ela
thanks
ඔය පොඩ්ඩක් උස්මහත් උනාට අපිත් පොඩිඋන් තමයි 😀 😀
බොහොම ස්තුතියි උදා සහො 😀 ජය
thanks
නියමයි උදා සහෝ!
කාලෙකින් ලස්සන නිර්මාණයක් අරන් ආවාට..
මෙක කම් අනිවා බලනවා!
ජය වේවා!
Sira Animation Ekakne..Thanks Saho Sub Dunnata..
Tnx. 🙂
වඩි කාලයක් අරන් හරි The Godfather: Part III එක දෙනන පුලුවන්නම් ගොඩක් වටිනව.
sub එකට thanks,මේකත් නියම film එකක් වගේ.
Thank youuuuuuuuuuuuuuu 🙂
thanks
SUPER … MAI GENNALLA TIYENNE SUPIRI EKAK ….