MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළනාට්‍යමය (TV)බලන්නරවින්ද්‍ර හසංකරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Minority Report [S01 : E03] with Sinhala Subtitles | මිනීමරු දොස්තර [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Minority Report TV S1P1

මේ තරම් දවසක් හැංගිමුත්තන් කර කර හිටපු ලාරා අළුත් අදහසක් ගේනවා ඩෑෂ්ගේත් තමාගේත් හවුල පහසු කරගන්න, ඒ තමා ඩෑෂ්ව පොලිසියට සිවිල් විශ්ලේෂ්කයෙක් විදියට බඳවා ගන්න එක, ඒ අවශ්‍යතාවත් එක්ක ඩෑෂ්ගෙ රහස දන්නා අය අතරට තව කෙනෙක් එකතු වෙනව,සුපුරුදු පරිදි ඩෑෂ් අළුත් මිනීමැරුමක් දකිනවා, නමුත් ආතර් මේ කිසිම දේකට කැමැත්තෙන් උදව් කරන්නේ නෑ, මොකද ඇගතා දැක්ක දැක්මත් ඩෑෂ් පොලිසියට හවුල් වීමත් එකිනෙක ගැලපෙන නිසා, ඇගතා එපා කීවත් ආතර් තීරණය කරනවා ඇගතාගෙ දැක්ම ගැන ඩෑෂ්ට කියන්න, මේ අතර මතුදිසි ඒකකය යලි ආරම්භ කිරීමට යනවාද දැන ගැනීම සඳහා ඇගතා හුදෙකලා සැලසුමක් දියත් කරනව දෙවැනි කොටසේදීම ප්‍රේක්ෂකයන් ගණන නම් බොහොම අඩු වෙලා වගේ 🙁 කොහොම නමුත් ප්‍රමාදයට හැමදාම වගේ කණගාටුව පල කරනවා, ජය වේවා.

Hostages (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/WlGQ29″ type=”icon” “center” newwindow=”yes”] 229MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

302C169025F059ECB79B8FED5C4FC72AB79D6AD7

[button link=”https://goo.gl/O2B0Mr” type=”icon” “center” newwindow=”yes”] 325MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

1A192C5E7471BBF64831EDCB0188D74B15199787
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1789 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/10678660_314814918690413_1312345923638945093_n1-e1430730121693.jpg [/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                         Next Episode >>

23 thoughts on “Minority Report [S01 : E03] with Sinhala Subtitles | මිනීමරු දොස්තර [සිංහල උපසිරැසි සමග]

  • ane bn ikmanta dipanko.patan gattanan digtma dipan.ubat mokak hari sadarana hethuwak tiynawanan sorry bn.ubat bari nan wena ekekt dipan

    Reply
  • Supun Madhusanka (Bunny)

    Macho 5 weni episode 1th avilla bn.

    Reply
  • 4 epiye sub ekath ikamant demu neh

    Reply
  • බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි රවින්ද්‍ර සහෝ

    Reply
  • නලින්

    ස්තුතියි රවින්ද්‍ර සහෝ!

    ජය වේවා

    Reply
  • නියමයි…..සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක්…

    Reply
  • නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • උපසිරැසියට බොහෝමයක් ස්තුතියි සහෝ.
    මෙන්න අදත් ගන්නවා.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. 🙂 🙂 🙂

    Reply
  • බොහොමත්ම තුති!!!!

    Reply
  • තිසල්

    tnxxxxxxxxxxxxxxxxx

    Reply
  • thank you saho………………….

    Reply
  • Hureee. Dila dila. Meka ela bn. Iwara wenakm diyan onna. Balana un one taram innawa

    Reply
  • විමා

    සුපුරුදු පරිදි බොහොම ස්තුතියි රවින්ද්‍ර උපසිරසට
    මෙන්න ගන්නවා
    අදත් බර කට්ටක් කෑවා නේද
    ආයෙනම් සේව් කර කර කොටපන් 😀
    ජය

    Reply

Leave a Reply to Rasindu Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *