Minority Report [S01 : E10] with Sinhala Subtitles | හැමෝම දුවනවා… [සිංහල උපසිරැසි සමග]
ඔන්න එහෙනම් කතා මාලාවේ පලමු සමයේ අවසන් කොටසත් අරගෙන ආවා පුලුවන් ඉක්මනින්. FOX නාළිකාවේ තමයි මේක විකාශය උනේ. ඉතින් එයාල මේ කතා මාලාවට සෑහෙන්න රේටින්ග්ස් බලාපොරොත්තු උනත් ලැබිලා තියෙන්නේ ඉතාමත් අඩු රේටින්ග්ස් ප්‍රමාණයක්. අන්න ඒ නිසා විචාරකයින් බොහෝ දෙනෙක් කියලා තියෙන්නේ මේ කතා මාලාවේ දෙවන අදියරක් විකාශය නොකරාවි කියලයි. ඒත් තාමත් FOX නාළිකාව ඒ ගැන නිළ වශයෙන් ප්‍රකාශ කරලා නෑ. ඒ නිසා දෙවන අදියරක් එන්ඩෝ කියලා ප්‍රාර්ථනා කරමු. 😀 😀 ඉතින් අද පළමු සමයේ අවසන් කොටස නිසා වැඩි දෙයක් කියන්නේ නෑ. ඇගතා දැකපු විදියට වේගා මතුදිසියන්ට එරෙහි වෙයිද කියලා බාගෙනම බලන්නකෝ.. එහෙනම් මන් ගියා… ලඟදීම නැවත හමුවෙමු… 😉
[button link=”https://goo.gl/xAEZ0L” type=”icon” “center” newwindow=”yes”] 390MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1059 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Season >>
බොහොම ස්තූතියි සිංහල උපසිරැසිවලට.අපරාදේ මේ වගේ සුපිරි කාතාවක් කැන්සල් කරපු එක.
අහ් මේකෙන් ඉවරයිද?? අපරාදේ. 2 එන්න කියලා ප්‍රාර්තනා කරනවා. උප සිරසියට බෝම ස්තූතියි
කියන්න අමතකම උනා ඈ.. මෙතුවක් කල් කොමෙන්ටු දාපු හැමෝටම බොහෝම ස්තූතියි… 😀 😀 😀
parakku wela hari sub eka deepu ekata thanx saho….ela a……
බොහොම ස්තුතියි සහෝ මෙතුවක් කල් අප වෙනුවෙන් කල මෙහෙවර වෙනුවෙන්.
සබ් එකත් නියමෙටම කරලා තිබුනා.
සුබ පතනවා ඔබට.
ජයවේවා…!
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තැන්ක්ස් බන් සබට
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……