Minority Report [S01 : E08] with Sinhala Subtitles | ඇමරිකානු සිහිනය… [සිංහල උපසිරැසි සමග]
ඔන්න එහෙනම් අට වෙනි එපියත් අරගෙන ආවා. තව එපි දෙකකින් මේකේ පළමු සමයත් ඉවර වෙනවා. 🙁 🙁 සතියක් ගිය නිසා කලින් කොටස ගැන ටිකක් මතක් කරන්නම්.. කලින් කොටසෙදි අපේ ඩෑශ්, ආතර් නිසා පැහැර ගැනීමට ලක්වෙනවනේ. කොහොමින් හරි කොච්චර නරක ගතිගුන තිබුණත් අයියා-මලයට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැයි කියලත් තේරෙන්න ඇතිනේ. ඒ වගේම ඩෑශ්ලා කොහොමද ෆිල්ඩර්ස් නෙක් වලට ආවේ කියලත් තේරෙන්න ඇතිනේ. අද කොටසින් නම් ඩෑශ්ටයි, වේගාටයි ටිකක් වැඩේ වරදිනවා. ඒගොල්ලන්ගේ රහස තවත් කෙනෙක් දැනගන්නවා. ඉතින් කව්ද ඒ රහස දැන ගන්න කෙනා, කොහොමද එයා රහස දැනගන්නේ කියලා බාගෙනම බලන්නකෝ. ඊලඟ කොටසි එහෙනම් ඉක්මනටම හම්බෙමු.
[button link=”https://goo.gl/jMhbFW” type=”icon” “center” newwindow=”yes”] 360MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1193 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Sub dunnata thanks, Jaya wewa
බොහොම ස්තූතියි යෂිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුති සහෝ පහුවෙලා හරි සබ් එක දානවට…
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx bro sub ekata