Minority Report [S01 : E05] with Sinhala Subtitles | වර්ථමානයද අතීතයද… [සිංහල උපසිරැසි සමග]
ඔන්න එහෙනම් පස්වෙනි එපියත් පුලුවන් ඉක්මනින් අරන් ආවා. කලින් එපියෙ තිබුනු වැරදි අඩුපාඩු පුලුවන් තරම් මග ඇරලා තමා මේ පාර එක කරේ, එහෙනම් පසුගිය කොටසේ මතක ඇතිනේ ඩෑශ් එයාගෙ කෙල්ලව කොහොම හරි මිනීමැරීමක් කරන්න යන එක වලක්වන විදිය, තව ඇගතා හෙන්රි පීල් මාරගයෙන් ආයෙත් මතුදිසි අපරාද ඒකකය යලි ආරම්භ කරනවද කියලා හොයලා බලන එක මෙදා පාරත් ඩෑශ් දකිනවා තවත් මිනීමැරීමක්. කොහොමින් හරි ඒක ඩෑශ්ට ලගින්ම ඉන්න කෙනෙක් වටා තමයි තියෙන්නේ. ඉතින් මේ මිනීමැරීම නවත්තගන්න පුලුවන් වෙයිද කියලා එපිය බාගෙනම දැනගන්නකෝ..
[button link=”https://goo.gl/lmhfpB” type=”icon” “center” newwindow=”yes”] 276MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1363 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි උපසිරසට
ඉතුරු ටිකත් හෙමිහිට අරන් එමු මේ වගෙ
බොහෝම ස්තූතියි, විමා සහෝ
මේකත් එනකම් තමා මචං බලාගෙන හිටියේ.
තෑන්ක්ස් වේවා !
බොහොම ස්තුතියි සහෝ.
දැනට ආපු කොටස් ඔක්කොම අරගෙන බලාගෙන හිටියේ සබ් එක දෙනකන්.
ඉතුරු ටිකත් ඔයාට වෙලාව තියෙන විදියට දෙමු.
ජයවේවා…!
බොහොම ස්තුතියි සහෝ..
අනිත් ටිකත් පුළුවන් විදිහට දෙමු.
Thank You very much saho, Ituru tikath ikmanta demu.
Jayawewa !