Minority Report [S01 : E04] with Sinhala Subtitles | ෆ්‍රෙඩී… [සිංහල උපසිරැසි සමග]
හලෝ කස්ටිය, අපේ රවින්ද්‍ර හසන්ක සහෝදරයා ලබාදුන්නු මයිනොරිටි රිපෝර්ට් 2015 කතාමාලාවලවේ ඉතුරු එපි ටිකට උපසිරැසි ගන්වන්න මට අවස්ථාව ලැබුනා. මමත් මේ කතාමාලාව බැලුවෙ විමා සහෝදරයා මට මේක කරන්න කිව්වයින් පස්සෙයි. සුපිරි කතාවක් කියල මටත් තෙරුණේ මේක බලනකොටයි. අහ්හ් කියන්න ඕනි, මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිස වැරදි අඩුපාඩු නම් ඇති… 😀 😀 මේකේ මම නොදන්න වචන නම් ගොඩාක් තිබුනා, එවා හොයාගන්න උපකාර කල විමා සහොට ගොඩාක් පින් අත්වෙනවා. මට තියෙන කාලවෙලාව අනුව මෙතෙක් ඇවිල්ල තියෙන කොටස් ටික ඉක්මනින්ම දෙන්න බලන්නම්කෝ
කට්ටියට පසුගිය කොටස අමතක නිසා පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් අපේ ඩෑශ් පොලිසියට බැදෙන්න තීරනය කරනව.ඒ නිසා එයාගෙ රහස තවත් කෙනෙක් දැන ගන්නවා, ඇගතා දැක්ක දැක්මත් ඩෑෂ් පොලිසියට හවුල්වීමත් එකිනෙක ගැලපෙන නිසා, ඇගතා එපා කීවත් ආතර් තීරණය කරනවා ඇගතාගෙ දැක්ම ගැන ඩෑෂ්ට කියන්න, මේ අතර මතුදිසි ඒකකය යලි ආරම්භ කිරීමට යනවාද දැන ගැනීම සඳහා ඇගතා හුදෙකලා සැලසුමක් දියත් කරනව අද කොටසින්, සුපුරුදු පරිදි ඩෑශ් අලුත් මිනීමැරීමක් දකිනවා ඩෑශ්ට අද කෙල්ලෙකුත් සෙට් වෙනවා.චාර්ලි පීලුත් අකරතැබ්බයකට මුහුන දෙනවා. එහෙනම් අද කොටසත් බාගෙන බලන්නකෝ මොනාද වෙන්නේ කියලා. අහ්, බාගන්න ගමන් මොනාහරි කොටාගෙනත් යන්ඩෝ 😀
[button link=”https://goo.gl/ep05VT” type=”icon” “center” newwindow=”yes”] 271MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2194 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ වැඩේ බාරගත්තට. හෙමීට කරමු. අවුලක් නෑ.
මොකද දැන් සීරියස් වැහි වැහැලා නිසා… 😀
විමාව නම් සෙට් කරගන්න එපා කොල්ලෝ වැඩිය. ඕකා හරිම වාතයක් වෙනවා පස්සෙන් පහු…
සබ් කිරිල්ලෙන් බේරෙන්න බැරි වෙයි මචෝ ඕකව සෙට් කරගෙන… :3
එහෙනම් දිගටම මේකට සබ් දෙමු…
ජය වේවා…!!!
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා…!!!
බොහොම ස්තූතියි සහෝ ඔවදනටයි, පිලිගැනීමටයි
Niyamai , supiri tv series ekak , Thanks ….
Quantico ekt sub denne nadda
මේ ටීවී සීරියස් එක බලන්න පටන් ගන්න කියලා හැදුවේ. ඒත් මේකේ උපසිරැසි දෙන්න පටන් අරන් තියෙන්නේ පළවෙනි එපියේ (S 1 E 1) ඉඳලනේ. ඒකට කලින් මේක හදුන්වාදීමේ කොටසක් (s 01 E 0 Pilot) එකක් තියෙනවනේ. ඒකට උප සිරැසියක් දීලා නෑ නේද??
අවුලක් නෑ. එකේ ඉදන් බලනවා. බෝම ස්තූතියි උපසිරැසි කරපු දෙන්නටම. ජය වේවා……
Quantico tv series එකට sub දෙන්න……
බොහොම ස්තුතියි සහෝ.ගොඩක් ආසාවෙන් බලාපු කතාවක්.පුළුවන් විදියට ඉතුරු ටිකටත් sub එක දෙන්න.
ජයවේවා…!
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝ!
පලවෙනි වැඩේට සුභ පැතුම්!
ජය!!!!!!
ආ පළමු උපසිරසියට සුබ පැතුම්..
එහෙනම් ඉතින් ඇහැකි විදිහට හෙමිහිට
ඉතුරු කොටස් ටිකත් දෙමු මග නොනවත්වා..
ඔබට ජය.
නියමයි….සබ් එකට තැන්ක්ස්…
මන් හිතුවා මේකත් දෙන එක නවත්තලා කියලා…
kauruhari grimm tv series ekata sub denna
Thanks Machooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ela mcn.godak kal balan hitiya.sub eka digatma denna puluwan wenda kiyala parthana karnwa
ගොඩක් පරක්කුයි නෙද අවුලක් නැ ඩ්හැන් දිගටම දෙමු නෙහ් තැන්ක්ස් සබට
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා අපේ කණ්ඩායමට
ඉතුරු ටිකත් හෙමිහිට අරගෙන එමු කොල්ලෝ
ජය. 😀
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks YASHIRU saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Ela mcn
බයිස්කෝප් උපසිරස කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා…
පළවෙනි වැඩේට සුභ පැතුම්…
ජය…