Minority Report [S01 : E02] with Sinhala Subtitles |රුධිරයේ ඇඳුනු මාරයා [සිංහල උපසිරැසි සමග]
පසුගිය කොටස නරඹපු අයට දැන් මේ චරිත ගැන යම් අවබෝධයක් ඇතිනේ, පලවෙනි කොටසේදී වගේ නෙමේ ඩෑෂ් දැන් පොඩ්ඩක් එලි පහලියට බය නැතුව බහින්න පටන් අරන්, මොකද වැලී එයාට වෙනත් නමක් දීල නගරයේ පුරවැසි පද්ධතියට එකතු කලානේ, මේ සැරෙත් ඩෑෂ් තමන්ගේ අනාගතය දකින හැකියාවෙන් අලුත් මිනීමැරුමක් දකිනවා, නමුත් කලින් සැරේ වගේ නෙමේ මෙයාට මෙවර කිසි කෙනෙකුගේ මුහුණ පෙන්නේ නෑ, ඒ වෙනුවට බොහොම දුර්වල කරුණු කීපයක් තමා දැක ගන්න ලැබෙන්නේ, ඒ වගේම මේ සැරේ ආතර්ගේ උදව් මේ දෙන්නට ලැබෙන්නේ නෑ, ඒක නිසා වැඩේ තවත් අපහසු වෙනවා.
මේ අතරේ වේගා පළමු කොටසේදී රට්ලේජ් සිද්ධිය පොලිසියේ සහය නැතුව අවසන් කිරීම ගැන පොලිසියේ සැකය ඇය වෙත එල්ල වෙන්න ගන්නවා, ඒක නිසා වේගාට සිද්ධ වෙනවා ඩෑෂ් සමඟ ඇති හවුල බොහොම ප්‍රවේශමෙන් ගෙන යන්න, තමන්ගේ සහෝදරයා මේ කරන අවධානම් ක්‍රියාව ගැන මෙන්ම, තමුන් තිදෙනා නැවතත් මතුදිසි ඒකකය පිහිටුවීම සඳහා රැගෙන යන අනාගත දැක්මක් නිසා නිරන්තර බියෙන් සිටින ඇගතා හට අළුත් අනාගත දැක්මක් පේනවා……..
හැමදාම වගේ ඉතින් ප්‍රමාදය ගැන බොහොම කනගාටු වෙනවා යාලුවනේ, මීළඟ කොටස කොහොම ඉක්මනට අරන් එන්නම්. ජයවේවා !
[button link=”https://goo.gl/flZze9″ type=”icon” “center” newwindow=”yes”] 200 MB (265.HEVC ) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/P5cNqP” type=”icon” “center” newwindow=”yes”] 390 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1876 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/10678660_314814918690413_1312345923638945093_n1-e1430730121693.jpg [/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එනකං බලන් හිටියේ
සබ් එකට තැන්ක්
බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
පලමු උපසිරැසියට සුභ පැතුම්!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……
ජය……
ratlage incidence eka nane episode 1 eke?
palawni kathawe pradhana aparada karayage nama thama ratlage
thnx hansaka malli…
e 3 ada awa ..ekath ekmanata denna.
jayen jaya..
Ah ha ha dedunu aiya….elama
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
නියමයි…මේක එනකං බලන් හිටියේ…
සබ් එකට තැන්ක්ස්..
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
thnx saho sub 1te
බොහොමත්ම ස්තුතියි සහෝ…
Loku deyak saho….. patta thanks….. jayen jaya…..
tnxxxxxxxxxx
බොහොම ස්තුතියි සහෝ..
පලවෙනි කොටසනම් බැලුවේ සිංහල උපසිරසි එක්ක නෙවේ.
ඒත් අද ඉදන් ඔයාගේ උපසිරසි ලැබෙනකම් බලාගෙන ඉන්නවා..
එහෙනම් සහෝ 3වෙනි කොටසත් ඉක්මනටම කරලා අනිත් ටික
සමගාමී ලෙස දෙන්න කියලා ඉල්ලනවා.. ඔබට ජය..
සුපුරුදු පරිදිම සබට බොහොම තුති මචං
ඉතුරු කොටස් 6ත් ඇන්න එමු ඉක්මනටම
meka nm niyamai……thanks RAVINDRA saho..sub ekata..digatama sub demu.jaya wewa……