Midway (2019) Sinhala Subtitles | පැසිෆික් සයුරේ තීරණාත්මක සටන! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ආයෙමත් සැරයක් 2019 වසරෙ තිරගත වුන චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවෙ. කලින් වතාවෙ අරගෙන ආව Ford v Ferrari (2019) චිත්‍රපටිය වගේම Midway චිත්‍රපටියත් සැබෑ කතාවක් අලලා නිර්මාණය වූවක්, විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමය හා සබැඳි කතාවක් කිව්වොත් හරියටම හරි. දීර්ඝ ලිපියක් ලියන්න නම් බලාපොරොත්තුවක් නැහැ මොකද ෆිල්ම් එකේ කොපියක් ඇවිල්ලත් සුමානෙකට කිට්ටු වෙනවා දැන්, ඉතිං වැඩ රාජකාරි බහුල වීමත් එක්ක දැන් උපසිරැසිකරණයෙ යෙදෙන්න ලැබෙන කාලය අඩුයි. එහෙනම් කතාව ගැන පොඩි සදහනක් කරලා මම නවතින්නම්.
Battle of Midway නැත්නම් මිඩ්වේ සටන කියන්නෙ දෙවන ලෝක යුධ සමයේ, 1942 ජූනි 7-4 අතර කාලයෙ පැසිෆික් මුහුදු තීරයේදි සිදුවුන තීරණාත්මක නාවික යුද්ධයක්. මිඩ්වේ සටන සිද්දවෙන්නෙ ජපන් හමුදාව පර්ල් වරායට බෝම්බ හෙලලා මාස 6 ට සහා කෝරල් මුහුදෙ සටනට මාසෙකට පස්සෙ. මේ ප්‍රහාර දෙකෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙ නාවික හමුදාවට විශාල ලෙස හානි වෙනවා සේම විශාල පිරිසක් මිය යනවා. මේ සිදුවීම් වලට පස්සෙ තමයි උමතුවෙන් ඉන්න ජපන් නාවික හමුදාව එක්ක, අද්මිරාල් W. Nimitz, Frank J. Fletcher, සහා Raymond A. Spruance යන ප්‍රධානීන් යටතෙ ඇමරිකානු නාවික හමුදාව ජපානයට එරෙහිව යුධ වදින්නෙ. චිත්‍රපටිය තුලින් මෙයාලා මොන විදිහෙ අයද කියලා අපිට දැක ගන්න පුළුවන්.
ගොඩබිම සටන් වගේ නෙවෙයි මෙතනදි තනිකරම සිද්දවෙන්නෙ නාවික සහා ගුවන් සටන් කිව්වොත් හරියටම හරි, මේ සදහා රටවල් දෙක සතුවම විශාල ප්‍රමාණයේ ගුවන් යානා ප්‍රවාහක නෞකා, ඩෙස්ට්‍රෝයර් වර්ගයේ නෞකා , සබ්මැරීන්, ප්‍රහාරක ගුවන් යානා පවතිනවා, ඒ වුනත් මේ කාලය වනවිට ජපානය සතුව ඉහල තාක්ෂණයක් පවතිනවා සහා ඇමරිකාවට වඩා යුධ බලයෙන් ඉදිරියෙන් සිටිනවා. පර්ල් වරායට සහා කෝරල් මුහුදු සටෙනන් මේ වන විටත් ඇමරිකා නාවික හමුදාව සතු බොහෝමයක් ප්‍රවාහක මෙන්ම ගුවන් යානාද විනාශ වෙලා තියන අවධියක තමයි මේ මිඩ්වේ සටන සිද්ද කරන්නෙ.
ඇමරිකානු නාවික හමුදාව සතුව තිබුන එන්ටර්ප්‍රයිස් සහා යෝර්ක්ටවුන් නම් ප්‍රවාහක නෞකා දෙක තමයි මේ සටනෙදි විශාල කාර්යභාරයක් ඉටු කරන්නෙ, ඇත්තටම යෝර්ක්ටවුන් වලට වඩා එන්ටර්ප්‍රයිස් තමා ලොකුම කාර්‍ය ඉටු කරන්නෙ. ඒ වගේම තමයි කිමිදුම් බෝම්බකරුවන් සහා ටෝපිඩෝ බෝම්බකරුවන්, මේ කවුද බලනවා ඇති දැන්.
කිමිදුම් බෝම්බකරුවන් කියන්නෙ ගුවන් යානා මගින් බෝම්බ රැගෙන ගිහින් සතුරු නැව ආසන්නයට පහත් කරලා බෝම්බ හෙලන අය, ටෝපිඩෝ බෝම්බකරුවන් ගැන දැන් අදහසක් ගත්තෑකිනෙ නේද! ඇත්තටම අපි පරිගණක ක්‍රීඩා වලදි ආතල් එකට ඔය වගේ දේවල් දැක්කට මටත් මේක බැලුවට පස්සෙ තමා තේරුණේ මේක කොච්චර නම් අවධානම්ද කියලා, ඇයි ඉතිං කොයි වෙලේද කියලා විශ්වාස නැහැනෙ.
මිඩ්වේ සටනෙදි අමතක කරන්න බැරි විශිෂ්ටයින් පිරිසක්ම ඉන්නවා, එයාලා ගැන සාරංශයක් චිත්‍රපටිය අවසානයෙ දීලත් තියනවා. ඒ තමයි;
- CHESTER W. NIMITZ
- WILLIAM ‘BULL’ HALSEY
- JAMES H. DOOLITTLE
- CLARENCE DIKINSON
- C. WADE McCLUSKY
- EDWIN T. LAYTON
- RICHARD ‘DICK’ BEST
මෙයාලා ඇයි විශේෂ වෙන්නෙ කියලා මම කියනවට වඩා හොදයි ඔයාලම චිත්‍රපටිය බලලා දැනගන්න එක.
Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කල Midway චිත්‍රපටය 2019 වසරෙ නොවැම්බර් 8 දා ලොවපුරා තිරගත වීම ආරම්භ කරනවා. IMDb දර්ශකයේ 6.9/10 අගයක් හිමිකර ගන්නත් Midway චිත්‍රපටිය සමත් වෙලා තියනවා ඒ වගේම තමයි ඇමරිකානු ඩොලර් මිලියන 100 යට කරලා නිෂ්පාදනය කල මිඩ්වේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 123.1 ආදායමක් ලබාගෙන යාංතං ජාමෙ බේරගන්න සමත්වෙලා තියනවා. රංගනයෙන් Ed Skrein, Patrick Wilson, Luke Evans, Aaron Eckhart, Nick Jonas වැනි ප්‍රසිද්ධ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙලා තියනවා. එහෙනම් පසුගිය වසරෙ නිකුත් වුන මේ චිත්‍රපටියත් බලන්න ආරාධනා කරනවා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35162 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for the sub bro…..
Thanks Brother
පට්ට ෆිල්ම් එකක් කාලෙකින් බලපු සබ් එකට ස්තූතියි සහෝ. තවත් එක නිකන් ෆිල්ම් එකක් කියල හිතන් බලන්න පටන් ගත්තෙ පස්සෙ තමයි සෙට් උනේ ඒ වගේම යුද්දෙකදි දෙපැත්තෙම හිතන්න පුරුදු වෙන්න පුලුවන් මේකෙන් පර්ල් එකේදි ජපානෙට කෙ### හිතෙනව ආයිමත් ජපානෙ carrier එකට වදිද්දි එතන ඒ කට්ටිය ගැන දුකක් එනව මාරම ෆීලින් එකක් ආපු ෆිලුමක් සබ් එකත් එක්ක හොදටම බැලුව ජය
සබ් එකට ගොඩක් ස්තූතියි ලහිරු සහෝ!!!මේක හිතුවට වඩා ගොඩක් හොඳ මට්ටමක තිබ්බ ෆිල්ම් එකක්.underrated ෆිල්ම් එකක්:-(
බොහොම ස්තූතියි
Dauntless එකේ sub. නැද්ද…..?
720p blueray support කරන්නේ na
patta
subtitle ekata thanks! jaya!
Upload tv sirus eke sub dannako set eka……..
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
මේක පට්ට….
බොහෝම ස්තූතියි
Thanks brother
Koi yko 1080 br
Than you bro! Keep it up
subtitle syntax error at line 98
Killing Eve TV series eke sinhala sub denna puluwanda
Thnks mchn
thanks
ela saho thanks
Ela Ela Thank U bro……….
Thanks for sub..
බොහොම ස්තූතියි සබ් එකට
Thanks for Subtitle……….
Jayawewa……….!!!!!!!!!!!!!!
thanks saho sub ekata. Jaya!
Koi yko 1080 br
Thanks
Thanks
thanks ………………….
Thanks bro
tz sub ekata…
Thank You……….
BluRay update please
Blueray update plz
WEB plz
Thanks for sub!
4k ma bawa sub eka set wenne nha blure ekata sub upload karannako pls
BluRay update plz
please blueray update………
thanks……
Machn Webrip ekta Update krla denwda???
Thanks
Please Update for Webrip …..
Thanks…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanxx bro…………..
Thanks
thnanks brother keep it up
Thanks bro
thnx mchan puluwannam d day 2019 ektath sub eka dnnko
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
Midway.2019.V2.720p.HDRip.900MB.x264-GalaxyRG Copy yeta sub aka dennako shoa….Thanks
ekata thama deela tiyenne.
Thanks
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks …………….good luck ……………….
Good work friend, Thanks for the sub!
thanks..
සබට ස්තුතියි. දිනෙන් දින දියුනු වේවා
thank you for the subtitle bro
thqqqqqqqqqqqqqqqqqqqq
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඇමරිකාවෙන් ගැහුවොත් යුධ වීරයෝ, අනිත් රටවල් ගැහුවොත් යුධ අපරාද -_-
තද තද උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)
Thanks jayawewa……!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
Thanks bro.
Thank You
thanx brother bluray balanawa