Midnight, Texas [S02 : E04] Sinhala Subtitles | ව්‍යාඝ්‍ර දියණිය [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ උපසිරසියක් අරන් එන්න සිද්ධ උනා. රාජකාරි කටයුතු අරවා මේවා හින්දා උපසිරසියක් කරන්න වෙලාව හොයාගන්න එක ටිකක් අමාරු උනත් ලැබෙන වෙලාවන් වලින් ඇඩිමින් වැඩකටයුතු සහ ෆිල්ම් එකක් බලන්න වෙන් කරනවා මිසක් උපසිරසියක් කරන්න වෙන් කරනවා අඩුයි ගොඩක් වෙලාවට. අපි දැන් නැති උනාට අලුත් අය ගොඩක් අපේ වෙබ් පලත් එක්ක එක් වෙලා ඉන්නවා. ඉතින් කිසි අවුලක් නැ අපි නැති උනාට අපටත් වඩා හොදට උපසිරසි සැදිම එයාලා කරන් යනවා. අද කාලෙකින් උපසිරසිය අරන් එන්න සිද්ධ උනේ රවිදු රුක්ශාන් මලයා හින්දා. හදිස්සියේ මැසෙජ් එකක් දාලා ඇහුවා මෙක කරලා දෙන්න බැරිද අයියේ කියලා. ඉතින් රවිදු මළයට බෑ කියන්න බැරිකමටයි කාලෙකින් කරන්න බැරි උන නිසාත් බාර අරගෙන වැස්ස, අකුනු, විදුලි බිද වැටිම් අස්සේ පුළුවන් ඉක්මනට උපසිරසිය අරන් ආවා ඔයාලට. ඉතින් වැඩි කතා නැතුව අද කොටස පැත්තට හැරුනොත්,.
ඇත්තටම මිඩ්නයිටි ටෙක්සාස් කියන්නේ කැන්සල් වෙලා තිබිලා නැවත විකාශට ගත්ත හොද කතාමාලාවක්. ඉතින් පසුගිය කොටස් වල අපි දැක්කා රේව් කායිට කියලා තමන්ගේ බලයන් අයින් කරගෙන මිඩ්නයිඩ් නගරය දාලා යනවා වගේම ෆිජි දැන ගන්නවා තමන්ගේ පරපුරට කරලා තියෙන ශාපයක් නිසා එයාට කවදාවත් බොබො එක්ක ඉන්න බැහැ කියලා සහ එයාලා එකට ඉන්නකන් බොබොට එක එක කරදර වෙන විදියත් .එක නිසා එයා බොබොගෙන් ඇත්වෙලා යන විදියත්. ඉතින් අද කතාව පැත්තට හැරනොත් මිඩ්නයිට් නගරයට එනවා බඩදරු ගැනුකෙනෙක් ඒ රේව් හිටපු පල්ලියට රේව්ව හොයාගෙන එයා ඒ එන ගමනෙදි පල්ලිය ඇතුලෙම බබා හම්බෙනකොට මිය යනවා. ඒ වගෙම ඒ ඉපදෙන දරුව නොසිතු වේගෙන් ලොකු වෙනවා ඉතින් කට්ටියට මේක ලොකු ප්‍රශ්නයක් වගේම මේ ලමයා අරන් යන්න යම් කන්ඩායමක් උත්සහ කරනවා. ඉතින් ඇයි මේ ලමයාගේ අම්මා මිඩිනයිට් වලට රේව් හොයාගෙන ආවේ? ඇයි එතකොට ඒ දරුවා ඉක්මනට ලෙකු වෙන්නේ? ඇයි කන්ඩායමක් මේ ලමයව අරන් යන්න හදන්නේ කියලා ඔයලා අද කතාව බලලම දැන ගන්න. අහ් ඒ වගේම බුට් එකක් කාලා ඉන්න මැන්ෆෙඩ්ටත් පොඩි චාන්ස් එකක් ලැබෙනවා ඒ කවුද කියලත් අද කොටසින් දැක ගන්න පුළුවන්. ඒ වගේම බොබො ෆිජි අතර සිද්ධ වෙන දේවලුත් අද කොටසින් බලාගන්න පුළුවන්. .
එහෙනම් ආයෙත් කවදා හෝ දවසක තවත් උපසිරසියක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්! ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4071 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/sudeera-malan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankz bro eth meke s02e04 sub eka downlod venne nane s02e02 thamai download venne 4 venuvata
Thanks
Thanks ……………………good luck ………………..
Jayawewa
Thnks saho
thanks bro….
උපසිරසට බොහෝම ස්තූතියි…………… ජයවේවා……..!!!!!!!!!!!
thanks bro…
බොහොම තුති සබට.. ජය වේවා..!!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු….
මේකත් පට්ට කතාවක්…
Thanks bro sub ekata..!!
බොහොම ස්තූතියි සහෝ
thanks malan saho…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subata thanks saho..
Tnx broh..
Thanx sahoo
සුපිරි බොහොම ස්තූතියි මචන්
Thank You
Thanks Bro.
Baiscope download Wala nahane download karaganna. Download link ekak please
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Tanks kollo sub akata (hamadama sub gannawa witarai ada podi comment 1k danna hituna ) 1 me