Midnight, Texas [S02 : E03] Sinhala Subtitles | සමුගැනීම් සහ වෙන්වීම් [සිංහල උපසිරැසි සමඟ]
හොඳටම පරක්කු වුනා නේද මේ පාර කොටස? ඇත්තම කියනවා නම් මම අරන් එන්න හිටියේ කලින් කොටස. ඒත් හදිස්සියේ උණ හැදුන හින්දා ඒක මට කරන්න බැරි වුනා. ඒ වෙලාවේ උදව්වට ආවේ රවිඳු මල්ලි. මලේ ඔයාට ගොඩක් ස්තූතියි. උණ හරියට සනීප වෙන්නත් කලින් මේකේ තුන්වෙනි කොටසත් ආවනේ. ඇත්තටම මම කලින් කොටසත් රවිදුට බාර දුන්නේ හිතකින් නම් නෙමෙයි. මොකද මගේ ආසම කතාවක් මේක. ඒ හින්දයි කොහොමහරි ඉවරකරලා මේක ඔයාලට අරගෙන ආවේ. වෙච්ච පරක්කුවට සමාව දෙන්න හොඳේ.
කලින් කොටස මතක් කරගෙන ඉමුකෝ මුලින්ම. හෝටලේ සිද්ධ වුන ප්‍රශ්නෙට විසඳුම හොයාගත්තා. ඔලිවියා ලෙම්ට කිව්වා එයාව ඕනිවට වඩා ආරක්ෂා කරන්න එන්න එපා කියලා. කායිට අධිස්වාභාවික අයව ආපහු මිනිස්සු බවට පත් කරන්න පුළුවන් කියලා අපි කලින් කොටසින් දැක්කා. මොකද එයා වැම්පයර් කෙනෙක්ව ආපහු මනුස්සයෙක් කළා. ඒ වගේම ෆීජි, බෝබෝ එක්ක සෙක්ස් කරද්දි ඒකෙන් බෝබෝට අනතුරු සිද්ධ වෙනවා කියලත් අපි දැක්කා. හොඳ දේ කතාවේ අන්තිමටම අර කුරුලු කූඩුවක් අස්සේ දාලා හංගලා තියෙන කඳින් වෙන් කරපු ඔළුව මෑන්ෆ්‍රෙඩ් හෝටලේට හොරෙන් පැනලා හොයාගත්තා. ඒත් මෑන්ෆ්‍රෙඩ්ව අහුවුනා. ඔන්න ඔහොමනේ කලින් කොටස ඉවර වුනේ.
අද කොටස පටන් ගන්නෙ එතන ඉඳන්. අද කොටස බලද්දි මට හිතුනා මෑන්ෆ්‍රෙඩ් සහ පේෂන්ස් අතරේ ලව් සීන් එකක් අපිට ඉස්සරහ කොටස්වලින් බලාගන්න පුළුවන් වෙයිද මංදා. නිකම් අනුමානයක් විතරයි කළේ. කොහොමහරි බෝබෝට කරදර සිද්ධ වෙන්න හේතුව මොකක්ද කියලා අද කොටසින් හොයාගන්නවා. අද කතාවට “සමුගැනීම් සහ වෙන්වීම්” කියලා නම දාලා තියෙන්නේත් හේතුවක් ඇතුව. ඔයාලම බලන්නකෝ එහෙනම් ඒ ඇයි කියලා. මගේ වැඩේ එහෙනම් අදින් ඉවරයි. හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2713 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks ……………..good luck ……………………..
thanks
ස්තුති සබ් එකට
thank you….
thanks sahooooooooo
නියමයි….සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු….
thanx bro
Thanks bro.
බොහොම ස්තුතියි නියම වැඩක්.
Thanks For Sub….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subata thanks
Sub ekata thanx
Thank You
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
episode 4 ekath sub ikmanta ona
Thanks mcn
thankz bro
Wow