MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගආද‍ර කතාඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Meteor (1979) with Sinhala Subtitles | ලෝක විනාශය අබියස [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...
ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු හය වන උපසිරසියත් අරගෙන ආවා. ඉතින් මම කියපු විදියටම ලෝක විනාශය ගැන කියවෙන චිත්‍රපටයක්. ඒවගේම මෙම චිත්‍රපටය එම කාලයේ නිර්මාණය වෙච්ච හොදම ස්වභාවික විනාශයන් ආශ්‍රිත චිත්‍රපටය වශයෙන් සලකනු ලබන අතර මෙහි බාවිතා වන පෘතුවියට පැමිණෙන ග්‍රහකය විනාශ කිරීමට යොදාගන්නා ක්‍රමයේ ඇති සාර්ථක අසාර්ථක බව මේ වනතෙක්ම ලෝකයේ කතා බහට ලක්වෙනවා. IMDb අගය 4.9 අරන් තිබෙන Disaster Film/Thriller ගනයේ මෙම චිත්‍රපටය දැන් ඔයාලට බලන්න අවස්ථාව.

කතාව කෙටියෙන් කියනවා නම් ඉතින් චිත්‍රපටයේ නමේම තියනවා ඒක. පොලව දිශාවට පැමිණෙන විශාල ග්‍රාහකයක් විනාශ කිරීමට ලෝක නායකයක් එකතුවෙලා ගන්නා උත්සාහයක් තමා පෙන්වන්නේ. ඒ අතරේම චිත්‍රපටය නිර්මාණය කරනා කාලයේ තිබ්බ ඇමරිකා සහ රුසියා සිවිල් යුද්දය ගැනත් අපිට ඉඟි සපයනවා. ඒවගේම සමහර නිලධාරීන්ගේ මෝඩ අදහස් සහ ක්‍රියාකාරකම් පෙන්නුම් කරනවා. අවසානයේ ග්‍රහකය නැවත්තුවත් ඒක නවත්තන්න මොනවගේ කැපකිරීම් කරන්න වෙනවාද යන්න බලන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්න වෙනවා.

ඉතින් මම ඊළඟට ඔයාලට දෙන්න යන්නේ තවත් වැදගත් චිත්‍රපටයක්. මම පුද්ගලිකව විස්වාස කරනවා මේ චිත්‍රපට බොහෝ පිරිසක් බලන්නේ නැ කියල. එත් ඉතින් මොනවා කරන්නද අලුත් චිත්‍රපට තමා හොදම කියල හිතාගෙන ඉන්න වැඩි දෙනා මේ චිත්‍රපට වෙනුවෙන් ඩේටා වියදම් කරන්නේ නැ කියල දන්නවා. එත් මේවා බලන අයට මම ඊළඟට දෙන්නේ ලෝක ප්‍රසිද්ධ මනංකල්පිත චරිතයක් ලෝකයට හඳුන්වාදුන්න නවකතාවක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. ඉතින් ඒකත් අරගෙන එන්නම් ඉක්මනට.

බුදු සරණයි…

NEW

Meteor (1979) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Meteor.1979.720p.BluRay.x264.YIFY
Meteor.1979.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 721 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/AsankaGAP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

8 thoughts on “Meteor (1979) with Sinhala Subtitles | ලෝක විනාශය අබියස [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ලෝක විනාශය ගැන කියවෙන චිත්‍රපට නරඹන්න මම ඉතා ආසයි. ඔන්න බාන්න දැම්මා.
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    අසංක ප්‍රදීප් රණතුංග සොයුර,
    ලෝක විනාශය සම්බන්ද ෆිල්ම් කීපයක්ම මම නරඹලා තිබෙනවා. මම වර්තමානයේත් සිත යොමුකරනා කුතුහලයෙන් සිටින මාතෘකාවක්. ඒ නිසා මෙම සිනමාපටය මටත් වැදගත් එකක් වේවි. නරඹලා තව දුරටත් අදහස් දක්වන්නම්. ස්තුතියි!!!

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
    බුදුසරණයි..ජය වේවා..

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා..!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *