Merlin [S05 : E04] | අනෙකාගේ සන්තාපය… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්! “Merlin” බලගතු මායාකරුගේ කතාවයි මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්.
පහුගිය කොටස මතකනේ. ඔන්න අද තියෙන්නේ පස්වෙනි කතාමාලාවේ හතරවෙනි කොටස. ටිකක් පහුවුනා ඉතින් සමාවෙන්න ඕන මේ සතියේ විභාගේ තියෙනවා එකයි.
හ්ම් අද කතාවනම් මතකයිනේ මිතියන් කුමරිය. ගුවෙන් පිටුවහල් කරාට පස්සේ ආතර් විවාහවෙන්න හිටිය කුමරිය. හදිසියේම ආතර්ගේ සහය පතාගෙන කැමලොටයට එනවා ඒ එන්නේ ඒයාගේ සේවිකාවක් සමග ඒ…ත් සේවිකාවක් කිව්වට සේවිකාවක්ම නෙවෙයි ඒ මොගානා. දාන්න පුළුවන් දහන්ගැට ඔක්ම දාල ආතර්ව මරන්න හැදුවට බැරිවුනානේ ඔන්න දැන්. ආතර්ව කොටුකරල මරන්න තමයි කල්පනාව හැබැයි මේපාර ආතර්ගේ පරණ හතුරුකමකින් මොගානා උදවි ගන්නවා ඒ ඔර්ඩන් මතකයිනේ ආතර්ගේ තාත්තා ඌතර් රජු මැරුවේ. ඒ ආතර් එයාගේ පුතා මැරපු එකට පළිගන්නයි. ඒත් දැන් ත්වේ බරපතලයි. මේකේ ඇම විදිහට තමයි මිතියන් කුමරියයි. එයාගේ තාත්තායි පාවිච්චි කරන්නේ. ඉතින් මේ දෙවල් එහෙම වෙනකොට අපේ විරයා මර්ලින් මොනව කරයිද? බාගෙනම බලන්නකෝ…
මට සහයදුන් සැමට තුති. ඊලග කොටසින් හමුවෙමු…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 20210 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
Tnx..ජයවේවා !
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thnks bro
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
Thank you bro sub ekata..
Jaya wewa!
එලම
Ai season 5 downld krnna bae kynwane ai a
ikmanata dennako…..
great work brooo merlin Season 5 eke Ithuru Sub tika dennakoo Plss
ela
ela… thawa ewa dannako
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You
තෑන්ක්ස්…
ජය වේවා… සහෝ…
Sabata thanks saho.. Exm jaya.
හොදා හොදා
දිගටම දෙමු සහෝ
සබට තුති
ඔබට ජය………..
Niyamai…
Tak Gala IthuruTikath Demu….
Jaua Wewa !!! 🙂 🙂
Ela
Niyamai
thanks saho
බොහොම ස්තුතියි
දිගටම දෙමු
ජයෙන් ජය 🙂
Thanks Machoooo
Jaya Wewaaaaa
Thanx saho..ithuru tikath ikmanata denna puluwan wenna kiyala suba pathanawa….
thanks macho… ituru tikath ikmanata denna..
exam eka hodata karanna good luck..
Thanks ithuru tkath ikmanata dennako
thakzzzz macho.kiyanna wadan ne.ithuru tikath ikmanatama denna
thanks
ස්තුතියි සහෝ
ජය වේවා!
Thanks සහෝ sub එකට
Teen wolf Season 2 Sub දෙන්නෙ නැද්ද?
බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරැසියට තුති.නතර කරනනේ නැතුව දිගටම දෙන්න…..
😛
pattay macho.ithiri tikath ikmanatama danna.
Thanks.