Merlin [S05 : E03] | විනාශයේ ගීතය… [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් හැමෝටම. එහෙමනම් දැන් ආතර්ගේ විනාශය සිද්ද කරන්න පුළුවන් කෙනාව ආතර් විසින් ලන්කරගත්තු හැටි පහුගිය කොටසින් දකින්න ඇතිනේ. මේකෙදි වෙන්නේ ආත්ර්ට ආතර්ගේ පියාව මුණගැසීම. ඒ කොහොමද. මුණගැහුනම අතර්ගේ පියා ආත්ර්ට මොනාද කියන්නේ. විනාශයේ ගීතය කියන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ…
ඊලග කොටස් ටික වෙනත් සහෝ කෙනෙක් ඔයාලට අරගෙන ඒවි. අලුතෙන් රුපවාහිනී කතා මාලාවක් පටන් ගන්න කියල ගොඩ දෙනෙක් ඉල්ලා තිබුනා. සමාවෙන්න ඒකට කාලය හොයාගන්න ටිකක් අමාරුයි වගේම මේ තියන රුපවාහිනී කතා මාලා ටික හොඳම වැඩිත් එක්ක කියල හිතෙනවා. ඒ නිසා සමාවෙන්න. අලුතෙන් රුපවාහිනී කතා මාලා පටන් ගන්න විදියක් නැහැ. සිනමාපටයක් සමග යලිත් හමුවෙමු. එතෙක් හැමටම ජයෙන් ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 20951 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ජයවේවා..
Tnx
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thanq
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
Thanks saho sub ekata..
Jaya wewa!
පට්ට
බොහොම ස්තුතියි සහො 😛 ජය
elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz……………………………… machan.
4 NADDO
thankzzzzzz bro… ithuru tikatha ikmanata dendoooooooooooooooooooo……
ithuru tikath ikmnta dandooo..tnx kollo..
Thanx
thankz macn
Thanx Vima
Thanks machoo
එල එල විමා කොලූ
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You Machan…..
ohoma yamu saho……..
Thankzz Sahoo Subata….
Digatama Sub Demu….
Jaya wewa !!!!! 🙂 🙂
Thanks.
උපසිරැසියට තුති..නතර කරනනේ නැතුව දිගටම දෙන්න. 🙂
Ela bro….thanx wewa.!!!
thanks
Thank You
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
thankks !
Thaaaaaaaaaaaanks !!!!!!!
ela ela saho jaya wewa
thanks