Merlin [S04 : E13] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන් !!!
“Merlin” බලගතු මායාකරුගේ කතාවයි මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්.
ඔන්න අද අරගෙන ආවේ හතරවෙනි කතාමාලාවේ අවසාන කොටස. තවදෙයක් කියන්න ඕන සමහර සමහර තැන්වලදි මට ටිකක් පරක්කුවුනා ටික දෙනෙක් දොස් කියලත් තිබුනා. ඒත් ගොඩදෙනෙත් මාව දිරිමත් කළා. දොස් කියන්න හරි අදහස් දැක්වු සියළුම දෙනාට මගේ ප්‍රනාමය.
වැඩිකතා නැතුව කතාව පැත්තට හැරෙමු. පහුගිය කොටස මතකයිනේ ආතර් ඇතුළු පිරිසට කැමලොටය අහිම්වෙනවා. ගායිස් ඇතුළු නයිට්වරු මොගානගේ සිරකරුවන් වෙනවා.
අද…
ඔන්න මර්ලින් මකරගෙන් උදව්ගන්නවා පලායන්න. තව ආතර් පාවදුන් එයාගේ මාමා මර්ලින් අතින් මැරෙනවා. කොහොම හරි ආතර්ගේ හිත බිදෙනවා. එයා හොද රජෙක් නෙවෙයි කියලා. ඒත් මර්ලින් වැඩේ අතාරින්නේ නෑ. කතා හදල… කොහොම හරි ආතර්ගේ විශ්වාසය ගොඩනගලා නැවත කැමලොටය අල්ලා ගැනිමට සේනාව සුදානම් කරගන්නවා. ගුවේන්ද සමග. කොහොමහරි මර්ලින්ගේ සැලැස්මල් අනුව මොගානා අසාර්ථක වෙනවා. කොහොමවුනත් අවසානයේදි ගුනවියා හා ආතර් විවාහවෙනවා. නමුත් මොගානා තවමත් ජිවත් වෙනවා.
පස්වෙනි කතාමාලාවෙන් ඉක්මනටම හමුවෙමු. මට උදව්දුන් සැමට හදපිරි තුති. විශේෂයෙන් විකි අයියා.වාසල අයියා ඇතුළු මගේ සියළුම යාළුවන්ට තුති. අදහස් දැක්කු නොදැක්වු සියළු දෙනාටත් මගේ ප්‍රනාමය. ජයෙන් ජය…
****බයිස්කෝප් සැමදා ඔබ සමගයි…****
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 21608 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
Complete series එකම ගත්ත..වුන මහන්සියට බොහෝම පිං..බුදුසරණයි !!!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thanks for sub
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
thanks
Thank you bro good luck
Thanks bro sub ekata..
Jaya wewa!
……………… ජයෙන් ජය………….
බොහොම ස්තූතියි
nice wedak aaaa
Thanks
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako, Loku Udawwak. Godak aya balan innava a vanuwan. thnks .t.c
ok der mama utsaha karannam ….. thaz
ela ela saho 5 demu jaya wewa
එල මචන්
සබට තුති
ඔබට ජය…………
niyamaai….. thank you
thanks
elama kiri saho..ikmanatama aniikath patan gamu neda..thanks sahota…
Thanks…
elaz machan…. thanks
Ela anith ekath me wagema speed demu
thanx…. anik eath ikmaninma iwara aramu……….
Niyamai saho….ilaga 1th ikmanata demu…
elaz machan…. thanks
බොහොහොම ස්තුතියි 😛 සහො
අනිකත් ඉක්මනටම ඕනේ 😛
Great work bro enakan Balan hitiye thank you very much
ජයවේවා….
උපසිරැසියට තුති
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪