Merlin [S04 : E03] |ආතර්ට අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන් යාළුවනේ.
ඔන්න අද සිසන් 4 -3 වන කොටස.. Merlin කතාව ගැන තොරතුරු ටිකක් කිව්ව මතක ඇතිනේ.
හ්ම් අද කතාව පැත්තට හැරෙමුකො. අද ආතර්ගේ උපන්දිනය ඉතින් ලොකුවට සමරන්න තමයි එයාගේ තාත්තා ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් ලැස්තිවෙන්නේ. එත් ආතර්නම් එදත් අදත් ජනතා හිතසුව පිණිසමයි. ඔය අස්සේ එන විගඩන් කාරයෝ දෙන්නේක් ආතර්ව මරන්න තමා එන්නේ. එයාල ආතර්ට විස පොවපු ඇපල් ගේඩියක් දිල අඩපන කරවලා ආතර්ව මර්න්න හදන්නේ. එත් එයාලට එක කරන්න වෙන්නෑ මොකද ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් හින්ද ආතර්ට අණිද්දි ඌතර් ප්‍රෙන්ඩ්‍රගන් මැද්දට පණිනවා.
එතනින් පස්සෙනම් කතාව කියන්නෑ බාගෙනම බලන්නකෝ. කතාවේ අගයක් නැතිවෙනවනේ. එහෙනම් ගිහින් එන්නම්. ඉක්මනින් ඊලග කොටසත් එක්ක එනවා. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති. යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. එතකොට තමා මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ජයවේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 21543 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
බොහෝම ස්තුතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට..ජයවේවා !!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
ස්තූතියි සිංහල උපසිරැසියට…
Thanks bro sub ekata..
Jaya wewa!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanks
thanks bro hope u guys upload other episodes sooon waiting 4 that.thanks again
ela ela….anith ewath ikmanta dentakooo
එල වැඩක් සහෝ..ඔක්කොම දෙනකම් ඉන්නවා…
ඔන්න ගත්තා ජයවේවා…
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහ
ජයවේවා……..
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
niyamai macho iwasillak ne anithva denakan..sub ekata thanx
thanks sahooooooo
ස්තුතියි චන්දිම සහෝ
ජය වේවා!
tHANKS….
thanks..bro
ෂා මරේ මාරු තැන්ක්ස් ඉතුරු ටිකත් දෙන්න ඉක්මනට…මගෙන් සුබ පතුම්…!!
එල එල සහෝ
සබට තුති
ඔබට ජය……………
patta
ela
thanks
බොහොම ස්තුතියි සහො සබ්එකට 😀 ජය
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
ස්තුතියි සහෝ උපසිරැසියට….දිගටම දෙමු.ජය! 😛 😛 😛
තැන්ක්ස් මචන්,ආතල් එකේ බැලුව හැකි.හිරු එකේ වගේ ඇඩ් බලන්න ඕනි නැනේ 🙂
ada mama 1.. sub ekata thanks….
good luck…