Merlin [S04 : E02] |අඳුරුම හෝරාව – 2 [සිංහල උපසිරැසි සමඟ]
අද සිසන් 4-2 වන කොටස. පළවෙනි කොටසේ තවත් දිගහැරිමක් තමයි මේ…
දැන් කතාව පැත්තට හැරෙමු. ආතර් වෙනුවෙන් දිවිපරදුවට තියෙන මර්ලින් ආතර් වෙනුවෙන් ඩොරෝකාට බිලිවෙනවා. ආතර් මර්ලින්ව එයාගේ හොදම නයිට්වරය වන ලාන්ස්ලොට් සමග ප්‍රතිකාර සදහා නැවත කැමලොටයට පිටත් කරනවා. එහෙම යනකොට වෙයිලියා කියල දියපාරවල්වල ආත්මයන් ඔවුන්ට මුණගැසෙනවා… මෙයාල මර්ලින්ට උදව් කරයිද? මර්ලින්ට හොදවෙයිද? ලාන්ස්ලොට් මර්ලින්ව කැමගොට් රැගෙනයයිද? ආතර් ඩොරෝකා පරදයිද? නැත්නම් කැමලොට් වෙනුවෙන් ජිවිතය පුදකරයිද? මොගානා මොනව කරයිද? කැමලොට්වල මොනවද වෙන්නේ ?
මේවට උත්තර හොයාගන්න සබ් එකත් බාගෙන බලන්නම වෙනවා… මම ඔයිට වඩා කියන්න යන්නෑ. කතාවේ අගයක් නැතිවෙනවනේ. එහෙනම් ගිහින් එන්නම්. ඉක්මනින් ඊලග කොටසත් එක්ක එනවා. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති. යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. එතකොට තමා මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්… ජයවේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 22434 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
ස්තුතියි chandi
Thanks
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thnks bro
ස්තූතියි සිංහල උපසිරැසියට…
Thanks bro sub ekata..
Jaya wewa!
…………. ජයෙන් ජය………
තැන්කිව්
ස්තූතියි
තැන්කු
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thnx mchn…
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
THANKSSSSSSS SAHO
Niyanai Saho digatama sub denna
නියම වැඩක් අනික් ටිකත් ඉක්මනටම දෙන්න සහොදරයා……
thanks
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
එලකිරි කොල්ලා 😛 😛 ජය
thanks saho
පට්ට
සබට තුති
ඔබට ජය……
thanks machan.. ikmanata dunnata..
good luck..
thanks bro…meka dankan balagena gitiye..ethiri ewth enakan egili gena gena balagena innawa……
ස්තුතියි චන්දිම සහෝ
ජය වේවා!
ස්තුතියි
digatama subs denna saho 😀
maxxa maxxxa
thbxxxxxxxx
අනේ ඔව් කොටස් ටික පුලුවන් ඉක්මන්ට දෙන්න මේකට ස්තුතියි,
ස්තුතියි සහෝ උපසිරැසියට….ඉක්මණට මේ කොටසටත් සබ් එක දිපු එක නම් ලොකු දෙයක්.අනිත් එවටත් දිගටම දෙමු.ජය! 😛 😛 😛
niyamay saho