Merlin [S03 : E11] |ද්වන්ධ සටනක්… [සිංහල උපසිරැසි සමඟ]
Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි.
කතාව පැත්තට හැරෙමු….
අද සිසන් 3නේ 11වෙනි කොටස. ඔන්න ඉතින් මර්ලින් කොළුවගේ තවත් වික්‍රමයක්. අදනම් ටිකක් විතර සංකීරණයි වගේ. ධ්වන්ද සටන්, මයා වික්‍රම, පලිගැනිම. මේවගේ ක්‍රියා රාශියක් මේ වතාවේ තියෙනව. තවදෙයක් මේ පාර ආතර් වගේම ඌතර් පෙන්ඩ්‍රගන් ද්වන්ධ සටන්ට එනවා. එවගේම තවත් යාළුවෝ ටිකක් මර්ලින්ට හම්බවෙනවා. මොගාන මොනව කරයිද? ආතර්ට මොනව වෙයිද? ඒවට මර්ලින් කොහොම මුහුණ දෙයිද?
සබ් එකත් එක්ක බාගෙනම බලන්නකෝ… යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 18635 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රවිහංස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
බොහෝම ස්තුතියි තරිඳු සහෝ..ජයවේවා !!
Thanks for subtitle…..Good luck
thank you…
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Thank you bro sub ekata..
Jaya wewa!
…………ස්තූතියි…………..
Elm….
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanks
anna ahema ekmanata denna ko සබ් tika….anith tikath ekmanata ona………..
ස්තුතියි සහෝ උපසිරැසියට…ඉතුරු ටිකත් ඉක්මණට දෙමු.ජය! 😛 😛 😛
thanks
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහො 😀 ජය
එලස්
අනික්වත් දෙමු ඉක්මන්ටෝ…………….
සබට තුති
ඔබට ජය……….
machan 5 weni kotasa baganna puluwan link ekak denawada
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thanks ane api maga balan hitiye.nokadawa digatama dey kiyala api bala poroththu wenawa.set ekatama jaya!!!!!!!!!!!!!!!!!
thanks machan.. good luck
niyamai…ikmanatama denawane..thanks saho
Niyamai saho…sub walata thuthi……
thanks I can’t understand what I say for you aiya mekata monawath hithanda ahema apa mama inglish panthi yanda patan gaththe ada akai ahema kewe mama dan na hareda kiyala
ela mcn.thamks
niyamai thaz
ස්තුතියි තරිදු සහෝ
ජය වේවා!