Merlin [S02 : E09 – E13] | මායාව ඔහුගේ දෛවයයි [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම් යහලුවනේ ඔන්න අද මම මර්ලින් සිසෝන් දෙවැන්න ඉවරයක් කරලා දාන්ටයි මේ ලැහැස්තිය, සන්තෝසයි නේ 😀 . එහෙමනම් මෙච්චර කාලෙකට උනේ මොනාද කියලා මතක් කරගෙනම ඉමුකො ඔන්න.
කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි මුහුණදෙමින් වැරදුනු කුරුමානමක් සමගින් ආපු ගමනේදී ලස්සන වෙන්න බෙහෙත් බීපු අගුටුමිට්ටෝත් එක්ක කොටස් දෙහෙකදිම ඔට්ටුවෙලා මායාකාරියන් අතුගාදමන්නෙක් සමගින් ආතර් හට එල්ලවූ අබිරහස් සටන්කරුවෙකුගේ ද්වන්ධ සටනික් අනතුරුව සිදුවීමට නියමිත ඉතිරි කතාවන් පහත් සමගින් තරුණ මායාකරුවගේ වික්‍රමයේ දෙවැන්නත් අවසන් වෙනවා එසේනම් තෙවැන්න සමගින් යලිත් මුනගසෙමු. වෙන් වෙන් වශයෙන් ස්තුති කිරීමට නොහැකි උවද මෙතෙක් සුළු අදහසකින් හෝ මා දිරිමත් කල ඔබ සැමට හද-පිරි ස්තුතිය!
තෙවැන්නත් ඉක්මනට ඕනානම් දාගෙන යමු බලන්න කමෙන්ට් ටිකක් 😉
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 25159 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
Thanks again chintz aka broo
Thank U aiye
thanks sub akata
thank you
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thanq
Thankzz bro sab walata
Thank you thank you bro sub ekata..
Jaya wewa!
උපසිරසට ස්තුතියි….
Thanks brother!
තද තද
උපරැසියට ස්තූතියි සහෝ!
Thank you buddy … (y)
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
pattai!subs dunnata Thankx!!ane anit subs tikt hdl dennako!plzzzzzzzzzzz!
tawa seson kyad tiyenne!eewa hdnne neddooo!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Merlin ”(Se-03 Ep-11)” පස්සේ Sub ටික දාන්න කවුරුවත් නැද්ද?…
anith episode tikath ikmanata dennako plz
Season 3 ikmanatama denta……plz
නියමයි මචෝ සුපිරියටම ඉවර කළා
super bro
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
supiri wadak………….niyamai ituru tikath ikmanata dendooooooooooooo
thank you so much………… I’m very happy .But i have Little sad there for other sub: i want quickly OK……..
3 weni 1 denne kawadada saho
niyama wadak machooo… season 3 deparakin dila damu neeee. moktda nikan kal ganne… neeeda?
thanks
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තැන්ක්ස් සහෝ සබ් එකට..අනිත් සීසන් ටිකත් එක්මනට දෙන්න….
ela ela saho denakan hitiye..thank u mahcoo
ඕනි ඕනි තෙවැන්නත් ඉක්මනටම ඕනි.
නියමයි චින්තකයෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
ela ela…… supiri saho….
good work
thanks saho.
Thnq wewa mchn
Thaxxxx saho….digatama demu
O/l thiyene dame dilanee affffoooiiiiii aulakkk naa elaa ohome yannnn
තුන් වැනි season එකත් ඉක්මනටම ඕනි සහෝ.. ඔන්න පරක්කු කරන්න එපෝ..
thanks yalu….
Thanks
ඇත්තම කිවොත් කොටස් 9ක් බලලා නවත්තලා ආයෙ බලන්නෙම නැ කියලා පැත්තක දාලා තිබුන ‘මර්ලින්’ බලන්න ආසාවක් ආවෙත් සහෝගෙ මේ බුරැතු පිටින් උපසිරැසි දෙන වැඩේ නිසයි.
කලින් සබ් ටිකත් බා ගත්තා… . .
දැන් ඉතින් දිටම නිදි මරාගෙන බලන්න තමයි තියෙන්නේ…. . . 😀
බොහොම ස්තුතියි සහෝ… . . ! ^_^
දෙවෙනි සීසන් එකත් ඉක්මනටම ඉවර කළා නේද. තුන් වෙනි සීසන් එකත් ඉක්මනටම ඉවර කරන්න හැකිවේවා!
ela wadak sahoooo…………season 3 ekmanatama dnakn blann innwaaaaa 😀
thanx bro. meka enakan balagena hitiye , season 3 ikmanatama denna labewaaaaaaaaaaaaaaaaaaaaaaaaa
3 weni season eka tikak ikmanata denna balahan kollo….. Apith hena amaruwen iwasan inne meka denakan….. Deepu sub walata thankz wewa….. Thankz kiuwata dahas warayak thankz
තුනත් මේ විදිහට ම බස්සමු කොල්ලො……….
බොහොම ස්තූතියි.
Thanks.
03 th ikmanatama denna
GOOOODDD LUCK!!!!!!!!!!
thanx saho me tika denakan hiiye… (Y)
patta pata pata chiba…. 😀
ඒකනේ කියන්නෙ වැඩකාරයාට බොරු බෑ කියලා 😀
ඔය ගැම්මටම 3ත් දෙමු ජයවේවා සහො 😛
එල සහෝ අනිවා Season 3ත් සින් ගාල ඩබල් එකේ දීල දාමු නෙ….දෙපාරෙන් දීල දාන්න බැරිද?
Ah thanks aiyaaaaa…. godaaaaak thanks.mn meke sub 1a enakan maga balan hitiye.
tanx saho
අනිවා අනිවා 3 වැනි සීසන් එකත් ඔනි
ඉක්මනට දෙයි කියලා හිතනවා
සබට සෙට් එකට තුති
ඔබට ජය………..
thanx machoo okkomama sub damuu
ජය වේවා මචෝ දිගටම දෙන්න
patta patta saho
ela machan
බොහොම තුති! සහෝ!
ela subs denakam unne 😀
jayen jaya!!!
pattama thama machan
පට්ට ම තමා 3 ත් ඉක්මනට දෙමු සහෝ 🙂
bohoma thuthi saho
Thanks