Merlin [S01 : E01 – E06] | මායාව ඔහුගේ දෛවයයි….! [සිංහල උපසිරැසි සමඟ]
ලංකාවේ රුපවාහිනී රසිකයින් උමතු කරවූ ටෙලි කතාමාලාවක් පහුගිය දවස්වල රුපවාහිනී නාලිකාවක සිංහල උපසිරසි සමගින් විකාෂනය උනා. අපේ රසික හිතවතුනුත් අපෙන් ඉල්ලීම් බොහොමයක් කළා මේ ටෙලි කතාවට උපසිරසි ලබාදෙන්න කියලා. ඉතින් රසිකයින්ගේ ඉල්ලීම් ඉටුකරන්න ගොඩක් උත්සහ කරන අපේ උපසිරසි කණ්ඩායම BBC නාලිකාවේ විකාෂනය වූ මේ දීර්ඝ ටෙලි කතාමාලාවට උපසිරසි ගැන්වීම ආරම්භ කළා.
ඉතින් අද අපි ඔයාලට මේක ලබාදෙන්නයි යන්නේ. එකක් නෙමේ. “එකවර පළමු කතාංග සයටම සිංහල උපසිරසි” අපි අද දිනයේ මෙලෙසින් ලබාදෙනවා. ඒ වගේම අපි පොරොන්දුවක් දෙනවා ඔයාලට අපි මේ කතා මාලාව අතරමග නවත්වන්නේ නෑ කියලා. ඔයාලා අපි ගැන විශ්වාසයක් තියලා තියනවා අපි ඒ විස්වාසේ ඉහලින්ම රැකගන්ට කටයුතු කරනවා.මේ වෙනකොට අපි මේ කතාමාලවට උපසිරසි ගන්වා අවසන් කිරීමට ඉතාම ආසන්නයි, ඉතින් මේ කතා මාලාවට මෙලෙසින් උපසිරසි ලබාදෙන්න ඉදිරිපත් උනේ අපේ ප්‍රිසන් බ්‍රේක් ටෙලි කතා මාලවට උපසිරසි ගැන්වීමට එක්වූ ටීවී නිම්නයේ සහෝදරයා විසිනුයි. ඉතින් දැනටමත් ඔයාලා දන්නා දේවල් බොහොමයක් තියන නිසා මේ කතා මාලාව ගැන මම අද වැඩිය මුකුත් කියන්න වුවමනා නෑ කියලා හිතනවා. ඒ නිසා කෙලින්ම කතාව පැත්තට හැරිලා පොඩි විස්තරයක් දුන්නම හොදටම සෑහෙයි නේද 😉
ඔයාල දැනටමත් දන්නා විදියටම පාරවල් පොත් කඩ පුරා රුපියලට දෙකට විකිනෙන කාර්ඩ්වල ඉන්න විදියටම ප්‍රධාන චරිත ලෙසින් Colin Morgan(මර්ලින්). Bradley James(ආතර්), Katie McGrath(මොගානා), Angel Coulby(ග්වෙන්), Anthony Head(ආතර් පෙන්ඩ්‍රැගන්), ආදී වශයෙන් එක්වෙලා ඉන්නවා. කතාව ගැන කියනවනම් කතාවේ ප්‍රධාන චරිතය වෙන මර්ලින්ව ඉගෙනගන්න ගුරුවරයෙක්ගේ ලගට යවනවා ඉතින් එතනදී හෙළිවෙනවා මර්ලින් කියන්නේ උපතින්ම මායාකර්ම පිහිටපු කෙනෙක් කියලා, ඉතින් මේ ගුරුතුමා කරන්නේ මර්ලින්ගේ ඒ රහස හංගගන්න එක, මේ ගුරු වරයා වෙන කවුරුත් නෙමේ එයා ජිවත් වෙන රාජධානියේ රජුගේ වෙදදුරා… ඔන්න ඔතනින් පටන් ගන්න අපේ ඉලන්දාරී මයාකරුවාගේ පුරාවෘතගත වික්‍රමය කොතනින් අවසන් වෙයිද කියලා බලන්න ඔයාලටම බාරකරනවා මම..පලවෙනි කොටස් හයම තියන නිසාවෙන් කස්ටියටම බෝම හැපී වෙයි නේ 😀 ඊලග කොටස් සමගින් හමුවනතෙක් සියලු දෙනාටම ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 49869 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
All Episodes Next Episode >>
කවුරු හරි කියනවද මේව මොන Copy එකට අදාල සබ්ද කියල
bluray වලට ගැලපෙන විදිහට උපසිරැසි දෙන්න පුලුවන්ද?
Meke sinhala subtitles wena ganna puluwanda E kiwwe episode ekinekata
Subtitles Dowload karanna ba ne…
Thank you
Thank you.. keep it up good work.. 🙂
බොහෝම ස්තුතියි චින්තක සහෝදරයා උපසිරැසියට..ජයවේවා ..
The crown 1ta sinhala subtitles denna puluvnda ?
thank uuuu
thanks sub valata
ඉහත merlin 350mb කොපිය download කරන්න බැරි ඇයි?
Thnx 4 sub
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Marlin seson kohamatha dawnload karanne?
Marlin seson kohamatha dawnload karanne?
thank you
Niyamai bro
thanks bro
Thanks bro
maru bro
sub ekt thank bro……..
Thanks bro sub ekata..
Jaya wewa!
Thx for sub
බොහොම ස්තූතියි සබට …. 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසි වලට ….
ඉස්සරහටත් සිංහල උපසිරැසි films වලට දාන්න …
ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා …..
හැමදාමත් අසාවෙන් බලන් ඉන්නේ සිංහල sub එනකම් …..
නියම වැඩක් …එල කිරි
patta
dong yi eke subth danada
methana episode 01 eke sub nane
ANE IKMANATA SEASON 3 ITHURU SUB DANNAKOOOOO
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
niyama wedak saho..digatama adagena yamu..thanks…jaya wewa
350mb kiyela dala thiyenne a downld karene prmanede
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි…!!! ^_^
thank you
මම මේ මර්ලින් එකයි, සබ් එකයි දාන්න කියල ඉල්ලපු අයගෙන් කෙනෙක්. ඇක්කටම වැඩේ මරු. තවත් මේවගේ හොද ටීවී සීරියස් කරන්න.All The Best
හිරු එකේ කොටස් දෙක තුනක් අතරින් පතර බැලුව.
දැන් එකෙන්ම දිගටම බලන්න පුළුවන් අපේ චින්තකයට පින් සිද්ධ වෙන්න.
ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
Yaluwa kiyala wedak ne aith itin Supirima thama..ela mama Oyalagen meka issara illa illa Hitiye thankzzz ahh..meka dunnata…….ela
පිරි වැඩක් පටන් අරගෙන තියෙන්නේ… නියමයි සහෝ දිනටම කරගෙන යන්න..
ithiri ewage sub dhanma enne nadda?
amma gahai machn…wade supiri…elama kiri…deiyane kiyala wade adagena yan kollo…hama ekatama cmt dannda bari unoth aul gahanda epa kollo ..mamath ape yaluwoth kathawa iwara wenakan oyala ekka…api eka digatama balanawa machan…karagena yan digatama
elakiri machan
අඩේ… නේක දෙන්න ගත්තෙ කවද ඉඳලද බොලේ… එල ඈ
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. එකපාර සෙට් එකක්ම බැස්සුවා එහෙනම් ඈ. ජය෴෴ 😛 😛
අඩේ පට්ටනෙ……………..
එකපාර සීසන් එකම දිලා
ආස හිතෙනව ඈ…………
එල එල කොල්ලො ඉතුරු ටිකත් සුටුස් ගලා
දෙමු
සබ් සෙට් එකට තුති
ඔබට ජය………………..
Patta
නියමායි… නියමායි… මේක කවද දෙයිද කියල බලාගෙන හිටියෙ. බොහොම ස්තුතියි.
Thanks machan……
සබ් වලට තෑන්ක්ස්.
අනේ ඇයි මේකට සබ් දෙනවා කියලා ඉගියක්වත් නොදුන්නේ. මං සීසන් 5 ම ඉංග්‍රීසි සබ් එක්ක බැලුවා.
සබ් දෙන ඒවා ගැන පොඩි ඉගියක් දෙන්නකෝ.
සබ් දෙන්න පරක්කු වුනාට කමක් නෑ.
මොකද්ද මේ වෙන්න යන්නේ බයිස්කෝප් එකටයි සුම් එකටයි,දෙගොල්ලොම මර්ලින් එකටම සබ් දෙන්නවා තරගෙට.ඔය දෙගොල්ලන්ගෙන් එක්කෙනෙක් මර්ලින් නවත්තලා කාලෙත් ඉතුරු කරගෙන වෙන එකකට සබ් දුන්නොත් නරකද?
Teen wolf එකටවත් සබ් දෙන්නකෝ
elakiri wedak macho mama office eken off weddima sms eka awe merlin up kara kiyala. niyamai onna math demma downld wenna digatama yamu all the best for baiscopelk team. api hemadaama baiscopelk ekkama tamai. good luck !!!!!!
හිටි ගමන් වැඩිය මර්ලින් සහෝ ට සුබ පැතුම් , ඒ වගේම Thanx…….සීසන් 5 ම දෙමු සහෝ සින් සින් ගාලා….නියම වැඩක්….දැන් නම් 2 ගොඩට දාලා තියපු සීසන් 5 ම බලනවා…
sub වලට thx.මේක පට්ට කතාව.
white collar tv series එකටත් sub දෙන්න පුලුවන්ද
එල වැඩක් ආ…
මල් මසුරන්.
විමා එහේ මෙහේ දඟලද්දී මට හිතුනා කව්රු හරි මේක දෙන්න තමයි යන්නේ කියල.
එක පාරටම 6 කියල දාද්දි මම බැලුවා ඉතුරු ටික කවදද දැම්මේ කියල.මොකද අපේ ඇහැට වැලි ගහල බයිස්කෝප් එකේ මොනවත් දාන්න බෑ නොවැ.
එහෙනම් ඉතින් මේක ඉවර කරලම දාන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.
සුබපැතුම් හදවතින්ම.
මේක ටී.වී එකේ යද්දී බලන්න බැරි උනා හරියට.බලන්න කියල උන්නේ.වැඩේ නම් එල.
great work bros!!!
වැඩේ නම් Maxxaa….. දිගටම දෙන්න.. ජය වේවා!
අහ්හ් ඔය දීල තියන්නේ.. එළකිරි මචන්, Nice Work 🙂
සුපිරි වැඩක් පටන් අරගෙන තියෙන්නේ… නියමයි සහෝ දිනටම කරගෙන යන්න..
මෙන්න තියනවා මුල් කොටස් 6 ට 150mb direct link…
Merlin S01E01
http://hipfile.com/tmzr7dvl412n
Merlin S01E02
http://hipfile.com/m508aklriqor
Merlin S01E03
http://hipfile.com/6mvjk099b6m1
Merlin S01E04
http://hipfile.com/7syma654zxlf
Merlin S01E05
http://hipfile.com/p87930uus7zs
Merlin S01E06
http://hipfile.com/miibmzcd68dh
:* <3
thanks bn….episodes 3k ganna data walin 6ma ganna puluwan…..
thanks macho
ela ela…
patta wadak meka nam!! 😀 😀 jayawewa!!!
aaw aaw merlin ela wadak.niyaai season 05 ma digatama dandoooo
ela wadak macho..keep it up..
අමම්ට හුඩු බස්සා..
අන්න වැඩ ඈ..
පලවෙනි සීසන් එකටම දීල නොවෑ.
එල එල
ජයවේවා!
නියමයි දිගටම දීලා කත්හව ඉවර කරන්න ඉක්මනට.ඒකට අවශ්‍ය හැම ශක්තියක්ම ධෛර්යයක්ම ලැබේවායි පාර්ථනා කරනවා.
පට්ට වැඩක් හොදේ මේක බලන්න ආසාවෙන් උන්නේ
thaanks
ලොවෙත් නෑ මචෝ අගනා වැඩක්
අපි ඔයත් එක්ක දිගටම කරමු
ජය!!!!! වේවා!!!!!!
නියමයි…. එල මචන්ලා.. 🙂
එලකිරි එලකිරි ආතල් කෝටියයි 😀
මේකේ සීසන් 5 ම මං ලග තියනවා සබ් සෙට්වෙයිද දන්නෙනෑ
බොහොම ස්තුතියි සහො අනිත් ටිකත් පට් පට් ගාලා දෙමු හොදේ ජය
මුල් ටික දාන්නෙ නැද්ද මචෝ.
මේ තියෙන්නේ පළමු කතා මාලාවේ මුල් කතා 6 ම සබ් දාලා එකපාර ඉතුරු ටිකත් පිලිවට දෙවි අපේ සහොල
maxxa ne machan wade mal 7i
lowet watina deyak patta pata pata….thankz chinthaka
gr8 chinthaka
පට්ට නේ..එක සැරේට හයක්…
මමනම් මේ කතාවට ඒ හැටි කැමැත්තක් දැක්කුවේ නැහැ..
ඒත් දැන් ඉතින් හිතෙන ඕනේ වෙලාවක බලන්න පුළුවන් නිසා බාලා තියාගන්නවා..
ජය වේවා…බස්නායක සහෝ..
ජයම වේවා..
දිගටම දෙමු මේක ඉල්ලා ඉල්ලා හිටියේ මාත්
patta vadak sahoooo
digatama denna
mn first
wow,, maru 😀
niyama wadak machan jaya!
චින්තක පට්ට පොරක් ඔහොමම දෙමු එහෙනම් දිගටම
Thanks
gindara chinthaka kollo
ගින්දරණේ මචෝ මමත් මේක ඉල්ලා ඉල්ලා හිටියේ නියමයි
thanks machan supiri
ado patta wadak chinthaka digatama denna
බාන්ට දැම්මා… 😀 සෑහෙන්න වටිනවා ඈ… ජය ස්‍රී!
සුපිරි වැඩක් පටන් අරගෙන තියෙන්නේ… නියමයි සහෝ දිනටම කරගෙන යන්න..
මෙන්න තියනවා මුල් කොටස් 6 ට 150mb direct link…
Merlin S01E01
http://hipfile.com/tmzr7dvl412n
Merlin S01E02
http://hipfile.com/m508aklriqor
Merlin S01E03
http://hipfile.com/6mvjk099b6m1
Merlin S01E04
http://hipfile.com/7syma654zxlf
Merlin S01E05
http://hipfile.com/p87930uus7zs
Merlin S01E06
http://hipfile.com/miibmzcd68dh
මේවට සබ වැඩද සැමියෝ..
ජයවේවා!
Thanks Saho