Mercy (2016) with Sinhala Subtitles | අත්භූත බෑගය [සිංහල උපසිරසි සමඟ]
ත්‍රිලර් කාන්ඩයට අයත් එකක් තමයි අද අරගෙන ආවේ. ගෙදරක කාන්තාවක් ඉන්නවා. එයා ලෙඩ වෙලා අසාධ්‍ය තත්වයේ තමයි පසු වෙන්නෙ ඉතින් එයාගේ කලින් මහත්තයගෙන් මෙයාට සල්ලිය බාගේ එහෙම හම්බවෙලා තියෙනවා ගොඩක්. මෙයාගේ දැන් මහත්තයි හදන්නෙ මෙයා නැති උණාම ඒ සල්ලි ටික ගන්න. ඒකට උදව්වට දෙවනි මහත්තයගේ පුතාලත් ඉන්නවා. ඔය අතර මේ කාන්තාවගේ පළවෙනි මහත්තයගේ පුතාලා දෙනනත් ගෙදරට එනවා. අම්මට අමාරු නිසා වෙන මොකටවත් නෙවෙයි සල්ලි නිසාම තමයි.
හරි ඔය අතර තවත් විශේෂිත කෙනෙක් එනවා බෑග් එකකුත් උස්සගෙන. මේ කාන්තාවගේ පල්ලියෙන් එයාල ළග බෙහෙතක් තියෙනවා මේ කාන්තාවවම සනීප කර ගන්න හෝ ඇය විදවන එකෙන් වලක්ව ගන්න. නමුත් දැන් මහත්තයා ඒකට කැමති වෙන්නෙ නෑ කතාවම බලලම දැන ගමු ඉතුරු ටික. ත්‍රිලර් රසය හදුනන යාලුවන්‍ට බලන්න ආරාධනා කරනවා. එහෙනම් රස විදින්න ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
Mercy.2016.720p.NF.WEBRip.DD5.1.x264-PiA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1975 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx mcn sub ekata
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
elam saho thanks
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!