MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයප්‍රනීත් මධූසිංහල උපසිරැසි

Mercy (2016) with Sinhala Subtitles | අත්භූත බෑගය [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 3 votes.
Please wait...

Mercy (2016)

ත්‍රිලර් කාන්ඩයට අයත් එකක් තමයි අද අරගෙන ආවේ. ගෙදරක කාන්තාවක් ඉන්නවා. එයා ලෙඩ වෙලා අසාධ්‍ය තත්වයේ තමයි පසු වෙන්නෙ ඉතින් එයාගේ කලින් මහත්තයගෙන් මෙයාට සල්ලිය බාගේ එහෙම හම්බවෙලා තියෙනවා ගොඩක්. මෙයාගේ දැන් මහත්තයි හදන්නෙ මෙයා නැති උණාම ඒ සල්ලි ටික ගන්න. ඒකට උදව්වට දෙවනි මහත්තයගේ පුතාලත් ඉන්නවා. ඔය අතර මේ කාන්තාවගේ පළවෙනි මහත්තයගේ පුතාලා දෙනනත් ගෙදරට එනවා. අම්මට අමාරු නිසා වෙන මොකටවත් නෙවෙයි සල්ලි නිසාම තමයි.

හරි ඔය අතර තවත් විශේෂිත කෙනෙක් එනවා බෑග් එකකුත් උස්සගෙන. මේ කාන්තාවගේ පල්ලියෙන් එයාල ළග බෙහෙතක් තියෙනවා මේ කාන්තාවවම සනීප කර ගන්න හෝ ඇය විදවන එකෙන් වලක්ව ගන්න. නමුත් දැන් මහත්තයා ඒකට කැමති වෙන්නෙ නෑ කතාවම බලලම දැන ගමු ඉතුරු ටික. ත්‍රිලර් රසය හදුනන යාලුවන්‍ට බලන්න ආරාධනා කරනවා. එහෙනම් රස විදින්න ගිහින් එන්නම්.

Mercy (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mercy.2016.720p.NF.WEBRip.DD5.1.x264-PiA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1975 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

6 thoughts on “Mercy (2016) with Sinhala Subtitles | අත්භූත බෑගය [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • අසිත

    elam saho thanks

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *