MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබටහිරයස්මික සෞභාග්‍යයවෙනත් භාෂාසිංහල උපසිරැසි

Men, Women & Children (2014) with Sinhala Subtitles| දරුවන්, දෙමව්පියන්, දරුවන්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.9/10. From 8 votes.
Please wait...

 

Men, Women & Children 2014

කොහොමද ඉතින් බයිස්කෝප් යාළුවන්ට? ඔන්න අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා මම දෙන්න හදන පළවෙනි සබ් එක (මේ අවුරුද්දට හරිද). හොඳ චිත්‍රපටියක් කියලා හිතුණු හින්දා තමයි දාන්න ඕන කියලා හිතුවෙ. චිත්‍රපටියේ තේමාව වෙන්නෙ ඇමෙරිකානු සමාජය තුළ දෙමව්පියන් සහ දරුවන්ගෙ සම්බන්ඳකම කොතෙක් දුරට සාර්ථකව තියෙනවාද කියන ප්‍රශ්ණයට අදාලව. අපේ සාමාජය සහ අමෙරිකාණු සමාජය දෙක හා කරන කොට ඇත්තටම සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත්, යම් යම් දේවල් අපිටත් පිළිගන්නම සිද්ධ වෙනවා. එහෙනම් අපි බලමුකෝ මේ සමාජ ප්‍රශ්ණය දිහාත්...

Who Am I (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Men Women and Children 2014 720p BluRay x264 AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3409 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/යස්මික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

5 thoughts on “Men, Women & Children (2014) with Sinhala Subtitles| දරුවන්, දෙමව්පියන්, දරුවන්..! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kulanjana Maduranga

    niayamai…lassana storyak wge.thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • කාලෙකින් වෙනස් විදියේ තේමාවක් තියෙන බයිස්කෝප් එක්ක ලැබුනේ…
    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *