Memories (2013) | මතකයන් කිසිදා මිය නොයයි… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මං තවත් නිර්මාණයක් අරන් ආව. මේක මලයාලම් භාෂාවෙන් නිර්මාණය කරපු crime thriller වර්ගයේ සිනමා නිර්මාණයක් imdb අගය 7.9/10 ලෙස සඳහන් කර ගන්න තරම් මේකෙ කතාව හොඳ මට්ටමක තියෙනව.රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම්,හින්දි ,දමිල කියන භාෂා 3නේම චිත්‍රපටිවල රඟපාන ජනප්‍රිය නලුවෙකු වන Prithviraj Sukumaran. Aurangzeb(2013), Mumbai Police(2013), Urumi(2011) ඇතුලු ජනප්‍රිය චිත්‍රපටි රාශියක ප්‍රධාන චරිත ඔහු විසින් නිරූපණය කරල තියෙනවා.ඒ ඇර වෙනත් චරිත රඟපාන අයනම් වැඩිය ජනප්‍රිය අය නෙවෙයි. ඒ කොහොම උනත් චිත්‍රපටියනම් මුල ඉඳන් අන්තිම මොහොත දක්වාම කෘතුහලය රැඳෙන අයුරින් හොඳට කරලා තියෙනවා .
මේකෙ කතා තේමාව ගත්තොත් මිනිස්සුන්ගෙ අමිහිරි මතකයන් වලට මුහුන දෙන ආකාර වල විවිධත්වය තමයි සාකච්චා කරලා තියෙන්නෙ. සමහරු ඒව වෛරයන්ට පෙරලගන්නවා සමහරු ඒව අමතක කරන්න විවිධ දේ වලට ඇබ්බැහි වෙනවා .සමහරු ආගමානුකූලව ජීවත්වෙලා හිත හදාගන්නවා . ඒ මොනවා කලත් ඒ මතකයන් හැමදාම හිතේ නොමැරී ජීවත් වෙනවා. සතුටු මතකයන් ගත්තාමත් එහෙමයි ඒ මතකයන් අපේ හිතේ බොහෝ කල් රැඳිලා තියෙනව.දැන් දාර්ශනික කතා ඇති .කතාව ටිකක් කියන්නම්කො සෑම් කියන්නෙ හිටපු දක්ෂ පොලිස් නිලධාරියෙක් ඒත් තරුණ කාලෙදිම රස්සාවෙන් අයින්වෙලා බිබී පිස්සු නටනවා. ඒ එයාගෙ දරුවයි නෝනයි මැරුනු දුකට.මේ අතරේදී පොලිසියට විසඳගන්න බැරි එක සමාන ආකාරයෙන් වෙන මිනීමැරීම් කීපයක් විවිධ ප්‍රදේශවලින් වාර්ථා වෙනවා.පොලිසියට මේවා විසඳගන්න අපහසු නිසා මේකට සම්බන්ධ වෙන්න කියලා පොලිසියෙ ඉන්න කාලෙ සෑම්ගෙ ලොක්ක උන මෙනන් සෑම්ගෙන් ඉල්ලනවා මුලදි අකමැති උනත් දිගින් දිගටම ඉල්ලන නිසා ඔහු මේ ගැන හොයලා බලන්න එකඟ වෙනවා. එතනින් පස්සෙ කතාව ඔයාල මේක බලලම දැනගන්නකෝ.
කලින් මං කරපු සබ් වල තැනින් තැන අඩු පාඩු තිබුනු බව දැක්ක ඒ අඩුපාඩු වලින් ඔයාලගෙ රසවින්දනයට බාධා උනානම් සමාවෙන්න කියලා ඉල්ලනවා. මේකෙත් සමහර විට වැරදි ඇති ඒ ගැනත් සමාව ඉල්ලනවා. අඩුම ගානෙ මගේ සබ් වල තියෙන අඩුපාඩුවත් කියලා අදහසක් දාලා යන්න එතකොට මට මං කරන අලුත් සබ් වලදි මට ඒ අඩු පාඩු හදාගන්න පුලුවන් වේවි. අනික අදහස් ගොඩේ තියෙන්නෙ මට හැමදාම දකින්න තියෙන මූනු 20,25 විතරයි සමහරවිට මං ගේන නිර්මණ වලට කැමති ඒ අය විතරක් වෙන්න ඇති කියලත් හිතෙනවා. ඒ කොහොම උනත් මට අවස්ථාව ලබා දීම ගැන බයිස්කෝප් අඩවියේ කාර්‍යමණ්ඩලට මගේ ස්තූතිය පුද කරමින් අදට නවතිනවා. ඔබට ජය …!
[button link=”http://j.oc.gs/aassh” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10813 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sinhala sub wada nahane
Fixed 🙂
බොහොම ස්තූතියි!
බාමි
thank you sweetie
Thank you
Thanx mchn sub ekt..supiri filumak wage..baiscopelk ekt jaya
Sub ekata thanks…!!
Kohomada film 1ka download karanne
Ela thanks
මේ film 1 එළ. ස්තුතියි මචන්.
පුළුවන්කමක් තියේ නම් මලයාලම් සිනමාවේ හොදම චිත්‍රපටයක් වන Munnariyippu (2014) ට sub දෙන්න.
thank you vary much for sub…
thanks saho.balala innmko. jaya wewa
Machan meke login wena eka hemadama log wennona. ekath log unama hitapu page eka nethi wenawa. e awula hadanna. godak kattyata apahasui eka.
Thanks saho sub ekata.. 🙂
thanx
Thanks.
Thanx
Sub ekata thanks bro
Daws ganaka idan baiscope web eken sub dwnld karagnna balanne bt ekakvath beri unane
බොහොම ස්තුතියි,
ඇත්තෙන්ම මලයාලම් චිත්‍රපටි බොහොම තාත්විකයි. ඔබ දෙමල සහ හින්දි චිත්‍රපටි සමග සෑසන්දු විට ඒවා හුගාක් ඒවා කොපි කරල තියෙන්නෙ මලයලම් චිත්‍රපටි වලින් බව පෙනේවි.
Please also consider,
Bhramaram (2009), Thanmathra (2005), Kireedam (1989), Kala pani (1996), Nadodikkattu (1987), , Pattana Pravesham (1988), Traffic (2011), Munnariyippu (2014), Celluloid (2013), Chithram (1988)
more good malayalam movies…
ඔබට ජයෙන් ජය පතමි
සිංහල උපසිරැසට බොහොම ස්තූතියි.
After I originally commented I clicked the -Notify me when new feedback are added- checkbox and now each time a remark is added I get 4 emails with the identical comment. Is there any approach you’ll be able to remove me from that service? Thanks!
suuuuuuuuuuuuuper machan 🙂
මලයාලම් චිත්‍රපටයක්.. ප්‍රිතිවිරාජ්ගේ චිත්‍රපට මා නරඹා නොමැති තරම්ය… ඔහු ගැන මාගේ තිබු ආකල්පය වෙනස් කරවීමට මේ චිත්‍රපටය සමත් විය… හොඳ චිත්‍රපටයක්.. සීරියල් කිලර් කෙනෙකු ගැන කියවෙන ත්‍රාසය, භීතිය රැගත් ප්‍රේක්ෂකයාව කුතුහලයෙන් ඇද බැඳ තබා ගැනීමට සමත් වුණු හොඳ නිර්මාණයක්…
සඳුන් තාරක සබ්ටයිට්ල් වලට බොහොම ස්තූතියි.
thanks kollo
superb machan …. I like this type of movies very much …
Sub ekt thanx mchn.supiri filumak wage.baiscopelk ekt jaya
Macho sabata godak Thanksssssssssssssssss
niyamai kollo film eka.telugu ekak oni hode
ස්තුතියි යාලුවා උපසිරැසියට.
ela mcn digatama karagena yamu.. 🙂
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Really nice movie 🙂 Thank you br!
Gr8 job (y)
Thanks
Ela maccho
නියමයි සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
thanks muchan sub akta.
thnx saho sub akata !
aulak ne macho lassanai
හිතුනොත් බලනවා හොදේ
සබට තුති
ඔබට ජය………..
නියමයි. දැන්ම බානවා. බොහෝම ස්තූති සහෝ………………..
Kohomada film aka download kara ganne
super thanks machan
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
hodtma tiyew
ස්තුතියි 🙂
Thank youuuuuuuuuuuuuu
සුපිරිම ෆිල්ම් එකක් සහෝ…. Thanks….
Thanks…
niyamayi machan
එළ එළ සහෝ ප්‍රියවීරාජ් සුකුමාරන් මගේ ආසම නළුවෙක් මේක නොබලා බෑ.. ඔන්න මමත් බෑවෙන්න දැම්මා.
සබ් එකට ගොඩාක් ස්තුතියි…
ජය වේවා!!!
එලම තමා
ජය වේවා
niyamai SADUN saho….Thankzzz!!!wensama movie 1k.onna banna dawa……comment adu una kyla salenn epa.digatama sub denn.jaya wewa………..
supiriyak wage..ela machan..menna me wage ewwa nam atharinnema na ithin..bemak thama aniwa..thanks sahoo…
thanks sahooooooo. digatama sub danna onna baa gaththa…………….k
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
ONNA BA GATTA.PULUWANNAM “RAM CHARAN”GE HONDA FILM TIKAK DENNA.TIKAK PARANA UNATH KAMAK NE……”JAYA WEWA”…..
Thankss……………………….. 🙂
Thank uuuu
නියම වැඩක්… සබට තුති.
ජයවේවා..!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Patta film ekak bng eka nam aniwa balanwo mcho pluwannam tamil film tikak dapanko
hoda filmak wage…sabata bohoma thuthi saho…..jaya wew…..!
ස්තුතියි සදුන් සහෝ! අමුතුම කථාවක් වගේ මෙක නම්..
අනිවා බලන්න ඕනේ කොහොමහරි.
ජය වේවා!
niyamai onna bawa …superi.. subapatum;
මම තමයි එක
ehema ne apith kemathie oage subs walata……..ela ela digatama karagena yanna