Mean Girls (2004) Sinhala Subtitles | කෙල්ලොන්ගේ දුෂ්ටකම් [සිංහල උපසිරසි]
Mean Girls (2004) Sinhala Subtitles
ආයුබෝවන් බයිස්කෝප්වාසී යාලුවනේ. හා හා පුරා කියලා මේක මගේ පලවෙනිම සබ් එක. මේ ෆිලුම මට ඇසගැටුනේ අහම්බෙන් වගේ. බයිස්කෝප් අඩවියේ සැරිසරන අතරතුර “මේවාත් බැලුවද?” කියන තීරුවේ තමයි මේක තියනවා මම දැක්කේ. මේකට සබ් එක කරලා තිබුනේ නෑ. ඉතින් සබක් කොටන්න දැඩි උණකින් හිටිය නිසා මේක කරන්න ආසා හිතුනා. හප්පේ කරන් යද්දි තමයි රඟේ තේරුනේ. Mean Girls (2004) Sinhala Subtitles
ෆිලුම ගැන කියනවනම් මේක කොමඩි ශානරයට අයති ටිකක් පරණ ෆිලුමක්. එහෙමයි කියලා මේකේ ආතල් ටික නම් මිස් කරගන්න හොඳනෑ. කොටින්ම කිව්වොත් මේක ෆුල් ආතල් එකේ හිනාවෙවී බලන්න පුලුවන් ෆිලුමක්. මේකෙ රඟපාන්නෙත් ලස්සන කෙලි පැටික්කියෝ සෙට් එකක්. Mean Girls (2004) Sinhala Subtitles
මේකෙ කතාව ගෙතෙන්නේ කේඩි කියන සුරූපී ගෑණුළමයා වටා. කේඩි අලුතෙන් high-school එකට එන එක තැන ඉදන් තමයි කතාව යන්නේ. මේක පටන් ගත්ත වෙලාවෙ ඉදලා හොඳට හිනා වෙවී බලන්න පුළුවන්. කෙල්ලන්ගෙ තියන දුෂ්ටකම් එක්ක, යටිකූට්ටු ආතල් ගේම් එකක් දෙන එක තමයි මේකෙ කතාව යන්නෙ. මේ ෆිලුමට පාදක කරගෙන තියෙන්නේ Queen Bees and Wannabes කියන නමින් 2002 වසරේ Rosalind Wiseman මහත්මිය විසින් රචිත පොතක්.
IMDB මීටරේ 7.1 කරකවන්න සමත් උන මේ සලරුව විවිධ සම්මාන උළෙලවල් වලදී ගොඩක් සම්මාන වලට නිර්දේශ හා ජයග්‍රහන කීපයක් ද අරන් තියනවා. කුණු තක්කලි මීටරේත් 84% ක් හා 66% ක Audience Score එකකුත් මේ ෆිලුමට තියනවා. රේටින් අතිනුත් උඩින් තියෙනවා. සුරූපී නිලි Lindsay lohan තමයි ප්‍රධාන චරිතය වන කේඩිට පණපොවන්නේ. Mean Girls (2004) Sinhala Subtitles
ඉතින් කලින් කිව්වා වගේ මේකෙ තියෙන්නෙ High-school එකක වන සිද්ධි දාමයක්. ෆිලුමේ හැම තැනම වගේ High-school උප සංස්කෘති වලට අයිති එක එක Double meaning තියන විකාර වචන, දෙබස්, සිද්ධි සෑහෙන්න තියනවා. සමහර slang වචන එහෙම තියනවා, ඒවට හරියන සිංහල තේරුමක් හිතාගන්නත් බෑ. Mean Girls (2004) Sinhala Subtitles
ඉතින් මට මේක පරිවර්තනය කරගන්න බැරුව ඇනිලා ඇඬිලා ඉද්දි, මට මේක කරගන්න උදව් කලේ මගෙ අයියා අනුරුද්ධ. ඉතින් එයාටත් ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. තෑන්ක්ස් Brother.
මේකෙ Teenage Story එකක් යන ෆිලුමක් නිසා කතාකරන වචන එහෙම ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද. ඒ නිසා 18 ට වැඩි අය බලනවනම් තමා හොඳ.
එහෙනම් යාලුවනේ මේ ආතල් ෆිලුම මිස් කරගන්න එපා. මගෙ පලවෙනි සබ නිසා අඩුපාඩු නම් ඇති. හෑල්ල ටිකක් දිග වැඩි උනාද මන්දා. නෑ නේද… එහෙනම් හොඳ නරක කියලා කමෙන්ටුවකුත් පුලුවන් නම් දාගෙන යන්න යාලුවනේ. බයිස්කෝප්වාසී සියල්ලන්ට ජය…!!!
…It’s So Fetch… Mean Girls (2004) Sinhala Subtitles
2010 ජනවාරි 21 උදාන විජේසූරිය සොහොයුරා විසින් පල කළ ලිපිය
“තරුණ කෙල්ලො වසයි” කියනවනෙ. මෙන්න ඒකට හොඳම උදාහරණය… Mean Girls. අපි හැමෝම ඉතා හොඳින් අඳුනන සුරූපී නිලි Lindsay Lohan තමයි මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. මෙම චිත්‍රපටය වඩාත් නැරඹිය යුත්තේ ගැහණු ලමයි වුනත්, කොල්ලොත් මේක නැරඹුවොත් තමා හොඳ. ඒ මොකද කියනවනම් කොල්ලො නැති තැන කෙල්ලො කොච්චර ගහමරා ගන්නවද කියල බලාගන්න පුලුවන්.
මෙම කතාව ඇරඹෙන්නෙ Cady Heron (Lindsay Lohan) අලුත් පාසලකට ඇතුලුවෙන මොහොතකිනුයි. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල හැමෝටම හිතාගන්න පුලුවන්නේද ? ඔව් ඔව් Cadyට හොඳම හොඳ යහලුවන් වගේම ඉතා නරක ලමයිනුත් ආශ්‍රය කරන්න හම්බවෙනවා. Cady ඉස්සරහපිටදි හොඳ මූණ පෙන්නලා, නැතිතැන බෙල්ල කපන්න වුනත් ලැහැස්ති කෙල්ලො ගොඩක් එක්ක තමයි Cadyට ඉගෙනගන්න වෙන්නෙ. කරුණු කාරණා ඔහොම තියෙද්දි තමයි මෙන්න මේ කථාව මැද්දට Aaron Samuels කියන තරුණ කොල්ලා ඇතුළුවෙන්නෙ. මෙයා එසේ මෙසේ කොල්ලෙක් නෙමේ, පාසලෙ සෑම කෙල්ලෙක්ම වගේ ඇහැගහන් ඉන්න කොල්ලෙක්. කථාවෙ ඉතුරු ටික මම කිව්වොත් වැඩක් නැති වෙනවනෙ. ඒ හින්ද ඊට පස්සෙ මොකද වුනේ කියල ඔය ගොල්ලොම බලන්න. Cadyට Aaron Samuelsව ලබාගන්න පුළුවන් වෙයිද ? අනෙක් කෙල්ලො මොනා හිතයිද ? මොනා කරයිද ? මොන මොන කරදරවලට මූණදෙන්න වෙයිද ? බලන්න… රස විඳින්න.
ගෑණු ලමයි මාත් එක්ක තරහවෙන්න එපා හොඳේ. ඔයගොල්ලො මේ චිත්‍රපටය නරඹලා, ඒකෙන් ජීවිතයට යමක් ඉගෙනගත්තොත්, ඒ මට ලොකු දෙයක් වේවි.
ලිපිය – උදාන විජේසූරිය
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස BluRay පිටපත් සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4119 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදර්ශන (king suu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Mean Girls (2004) Sinhala Subtitles
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි අදහසක් දක්වපු හැම දෙනාටම…
ම්ග නතර කරපු ටීවි සීරියස් එකක් ව්ගෙ කරමු ..ද
කොර සුබ පැතුම්
පළවෙනි උපසිරැසිය වෙනුවෙන් බොහොමයක් ස්තූතියි,
දිඟ ගමනක් යමු මිත්‍රයා
බුදු සරණයි
THANKS FOR SINHALA SUBTITLE BROTHER….
thanks..
පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි king suu ………
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Thanks for the subtitle, I was looking for this one.
පලවෙනි වැඩේට සුභපැතුම් සහෝදරයා.
උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා…
උපසිරසියට බොහොම ස්තුතියි !
විශේෂයෙන්ම වෙබ් අඩවියේ අඩුවක් මේ පිරෙව්වේ ඔයා..
එහෙනම් ඉදිරියටත් අපිට තව උපසිරසි අරගෙන එන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියනවා! 🙂
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේ ෆිල්ම් එකේ දෙවන කොටසටත් සබ් දෙන්න පුළුවන්ද?
Mean Girls 2 – 2011
sub dennako
Sub eka nane
Sub ඕනේ ❤️
Subtitles nane download karaganne kohonada
Sub ඕනේ ❤️
sub eka nedda
Sub plz
Sub ko oi?
ko bn sub ,link eka nane
Sub ek ne
ko bn sub
sub na ne ?
ko mewage sub na ne.. kalin movies wagayakuth search kala ewageth sub nane…
ko sub aka
✌️
meeke sub koheda
Meke subtitle dennako
Ko sub aka
ko nane
Koo yako sub…????
කෝ ඕයි subtitles ?
ko nane
mean girl movie 1 sinhala subtitle nadda?
Sub Eka Deepan Ban. Nethuwa Mewa Kohoma Balannada
නියමයි
😛
තුති……. 🙂
Mean Girls 2004 eke Subtitle dannako….. Oyalage wade nam niyamai… Gd luck…!!!
kammaliiiiiiiiiii
Mean girls 2 ada dunna nisa 1st 1th adama download karanawa hode…..
බාලා බලමු
ahalanam tiyenawa balalanam ne tama
ela ela
මට නොව අරයා වෙනුවෙන් බාමි…..!! 😛
හොද චිත්තරපටිය. ඊයෙ රෑ බැලුව. තැංකූ..
මල් 777i ne….
බ්යිස්කෝප් එකේ ලස්සන දැන්.
math baawenna damma.
hmmm hoda hoda mamath baaaami tnx hodeeee
Shaaah….aluth idea eka nam niyamai…..
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් !!! වැඩේ නම් එළකිරි !!
පසුව ලියමි : අනේ මට මේ දවස් වල අම්බ බිසී. හරි හමන් කොමෙන්ටුවක් පස්සෙ දාන්නම්.
අලුත් look එක නම් මරු….උපරිමයි……..
නියම ෆිල්ම් එකක් වගේ උදාන සහෝට ස්තූතියි….
අහ්හා මේ මැක්සා ඇදුමකුත් අන්දෝලා තියෙන්නේ..
මේ ඉන්නෙ දැන් Sexy කෑල්ල වගේ 😀
ආහ්… බයිස්කෝප් මස්සිනා… තීම් එකත් අලුත් වෙලා, වැඩ කෑලිත් වැඩි වෙලා, එක කෙලියක් වෙලා.. මල් හතයි ආ…
@ Dinushka Udara | රොකියා,
පුලුවම් තරම් කෑලි බෑලි අඩු කරලා තමයි මචෝ ඇන්ඳුවේ. 🙂
අපේ පොතේ ගුරා සහෝදරයත් මොබයිල් එකෙන් තමයි බන් දැන් වැඩිපුර එන්නේ. පොර එන එක නවතිනවනම් ඒකත් එලට තියෙයි නොවැ. :P. පොරම තමා මචෝ ඇඳුම තේරුවේ.
@ zoniczz,
ටික දවසක් යද්දි හුරු වෙයි මචෝ. 🙂
පිස්සු හැදෙනවානෙ..එල එල..දැන්නම් නියම look එකක් තියෙන්නෙ..හැබැයි පොඩ්ඩක් හුරු නෑ නෑ වගේ…ට්ක දවක් යද්දි set වෙයි 😀
අලුත් ඇඳුමනම් හොඳයි. නමුත් කට්ටියට සයිට් එක ලෝඩ් වෙන්න යන වෙලාවනම් ටිකක් වැඩියි. මමනම් හිතනනෙ තිබුන එක හොඳයි. ඒක වඩා වේගවත්. මේකෙ ලෝඩ් වෙන්න කැලි බැලි වැඩි නිසා අවුල වගේ. අනිත් එක මේ සයිට් එක මොබයිල් වලින් බලන අයටත් මේක කනේ පාරක් වහේ.
ගෙදර ආ ගමන් බයිස්කෝප් ආවා…
අපේ බයිස්කෝප් දැන් අලුත් වෙලා, ගුරු,ගෝල,රොයිලි හා අනෙකුත් බයිස්කෝප් සෙට් එක දැන් පරණ බයිස්කෝප් ඇඳුමට ආයිබෝවන් කියලා මෙන්න අලුත්ම තාලේ ඇදුමක් අන්දලා… ම් ම් ම්
නියමයි…
@උදාන විජේසූරිය තෑන්ක්ස් 😉
ජය වේවා…!!!
test
බෑවෙන්න දැම්මා.. බාලම බලමු.. 🙂
මේවට මම ටිකක් කැමතියි බලන්න හොද චිත්තරපටියක් හම්බඅනෙත් නැති එකේ බාලම බලමුකෝ
balamu
Udema awa…. GOOD MORNING to all…. Ela film 1kak wage…. Balam balamu…..