Maze Runner: The Scorch Trials (2015) with Sinhala Subtitle | වංකගිරියෙන් උවදුරු පිරුණු ස්කෝර්ච් අඩවියට [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මේ පාර අරං එන්නෙ ගොඩක් අය ආසාවෙන් බලං හිටපු ෆිල්ම් එකක් තමයි. හැබැයි තාම හොඳම කොපියක් නම් ඇවිල්ල නෑ. දැන් ඉතිං YIFI එකත් නෑනෙ හොඳම කොපි ගන්න. හැබැයි BR කොපි ආපු ගමන් යාවත්කාලීන කරනව. මේ කොපිය බලන්න පුළුවන් අවුලක් නෑ ඉවසුමක් නැති අයට නම්. James Dashner විසින් රචනා කරන ලද The Maze Runner පොත් මාලාවේ දෙවැනි පොත The Scorch Trials යන නවකතාව පාදක කොටගෙන තමයි මේ කතාව නිර්මාණය කරල තියෙන්නෙ. මෙම චිත්‍රපටිය Action, Sci-Fi, Thriller ගණයට අයත් වෙනව වගේම නිකුත් වුණේ සැප්තැම්බර් 18 වැනිදා. මේකෙ පළවෙනි චිත්‍රපටිය ඔයාල දැනටමත් බලල ඇති. ඒක 2014 ආවෙ. සමීර කරුණාරත්න අයිය තමයි සබ් කරල තිබ්බෙ. කොහොමහරි මේකට සබ් කරන්න මට සෙට් වුණා. ඒක බාර දුන්න සමීර අයියටත් ස්තූති වන්ත වෙනව. දැනට IMDB අගය 6.9ක් ගන්න සමත් වෙලා තියන සුපිරිම ෆිල්ම් එකක්. පළවෙනි කතාව බලපු අය නම් ඉවසිල්ලක් නැතුව ඉන්න ඇත්තෙ මම වගේම මේක බලන්න නේද? මේ චිත්‍ර පටිය සඳහා පළමු කොටසේ රංගනයෙන් දායක වුණ Dylan O’Brien(තෝමස්), Ki Hong Lee(මින්හෝ), Kaya Scodelario(තෙරේසා) වගේ නළු නිළියන්ට අමතරව මේ කතාවේදී තවත් කිහිප දෙනෙක් එකතු වෙනව විශේෂයෙන්ම Giancarlo Esposito(හෝහේ), Rosa Salazar(බ්‍රෙන්ඩා) කියන දෙන්න. හරි එහෙනම්. ගොඩක් අය නම් මුල් චිත්‍රපටිය බලන්න ඇති. මම ඒ ගැනත් පොඩ්ඩක් කියන්නං.
තෝමස් සෝපානයකින් කිසිම මතකයක් නැතුව භූමියකට එනව. එතනදි එයාට තමන් වගේම තව යාළුවො රැළක් එකතු වෙනව. මෙයාල එකතු වෙලා ඉන්න පිට්ටනිය වගේ ප්‍රදේශයට මාසයක් ගානෙ මෙහෙම එක එක්කෙනා බැගින් ළමයි එනව සෝපානයෙන්. හැබැයි අන්තිමට සහ පළවෙනි වතාවට කෙල්ලෙක් එනව සෝපානයෙන්. ඒ තමයි තෙරේසා. මෙයාලව මෙහෙට එවන්නෙ කිසියම් කණ්ඩායමක් විසින්. මෙයාල ඉන්න ප්‍රදේශය වට වෙලා තියෙන්නෙ වංකගිරියකින්. ඒක නිතර නිතර වෙනස් වෙන එකක්. ඒක ඇතුලට දුවල ඒකෙ රටාවන් හඳුනාගෙන මෙයාල මේ හිර වෙලා ඉන්න භූමියෙන් එළියට යන්න මඟක් හොයන්න තමයි මෙයාල උත්සහ කරන්නෙ. ඉතිං වංකගිරියට දුවන්නෙ වේගෙන් දුවන්න හැකියාව තියන අය විතරයි. එයාලට කියන්නෙ ධාවකයෝ කියල. අන්තිමට තෝමසුත් ධාවකයෙක් වෙනව. ඒ විතරක් නෙවෙයි වසර ගාණක් හිර වෙලා උන්නු තැනින් මේ අයව බේරගන්න වංකගිරියේ සැඟවුණු රහස් වලින් ක්‍රමයක් හොයාගන්න තෝමස්ට පුළුවන් වෙනව. කොහොමහරි කණ්ඩායමෙන් කිහිප දෙනෙක් එක්ක මෙයාල මේ වංකගිරියෙන් බේරිලා එළියට එනකොට. ගෑණු කෙනෙක් වීඩියෝ එකකින් පණිවිඩයක් කියනව. ඒ තමයි මෙයාලට කරපු, සිද්ධ වුණ හැමදේම වුණේ හේතුවක් ඇතුව කියල. සූර්ය මුළු ලෝකයම අළු කරල දැම්ම කියල. ජීවිත බිලියන ගාණක් විනාශ වුණා කියල. ඊටත් පස්සෙ විශාල වසංගතයක් ආව කියනව ෆ්ලෙයාර් කියල. මේ හැමදේම කළේ වෛරසයට බේතක් හොයාගන්න කියනව. පස්සෙ හමුදා කණ්ඩායමක් ඇවිල්ල මෙයාලව අරං යද්දි කථාව ඉවර වෙනව.
පස්සෙ එතනින් තමයි දෙවැනි චිත්‍ර පටිය ආරම්භ වෙන්නෙ. මේකෙදි මේ සූර්යා විසින් පිච්චිලා අළු වෙලා ගියපු ලෝකයෙ විවිධ උවදුරු මැද්දෙන් බේරිලා යන චාරිකාවක් ගැන තමයි කතාව ගෙතෙන්නෙ. මුළින්ම මම කියන්නම්කො මෙයාලව බේරගත්ත හමුදාව ඇත්තටම මෙයාලව බේරගත්ත නම් නෙවෙයි. මෙයාලව තවත් පර්යේෂණ කරන්න අරං යනව. ඒ ස්ථානයේදී කසිම වෙනසක් කට්ටිය නොපෙන්නුවත් තෝමස්ට තේරුම් යනව මෙතන මෙයාල නොදන්න දෙයක් වෙනව කියල. ඉතිං තෝමස් තමන්ගෙ යාළුවො එක්ක මෙතනින් පැනගන්නව. යාළුවො කිව්වම වංකගිරියෙන් හමුවුණ අය විතරක් නම් නෙවෙයි. අනිත් යාළුවො කොහෙන්ද ආවෙ? ඉතිං මෙතනින් පැනගෙන යන්නෙත් අර උවදුරු පිරුණ ලෝකයට. එහෙට කියන්නෙ ස්කෝර්ච් කියල. ස්කෝර්ච් තියන උවදුරු මොනවද? ඒවගෙන් බේරෙන්නේ කොහොමද? ඇත්තටම මේ ෆ්ලෙයාර් වයිරසය කියන්නෙ මොකක්ද? ඒකෙන් මිනිස්සුන්ට වෙන්නෙ මොකක්ද? අතර මඟදී මෙයාලට මුණ ගැහෙන අය කවුද? ඒවගේම තෝමස් ඇතුළු කට්ටිය නිකංම එළියට එන්නෙ නෑනෙ. යන්න දිහාවක් තියෙන්නත් ඕනනේ. ඒ කොහෙටද? එහෙ ඉන්නෙ කවුද? එයාල ළඟට යන්න පුළුවන් වෙයිද? හැබැයි මෙතනිනුත් මේ කතාව නම් ඉවර වෙන්නෙ නෑ. තවත් චිත්‍රපටියකට කතාව ඉතුරු කරල තමයි ඉවර වෙන්නෙ. මුල ඉඳන් අග වෙනකං කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක්. එහෙනම් ඇතිනේ. මේ කොපියෙ හාඩ් කෝඩඩ් සබ් තියනව. හොඳ කොපියක් ආවම බලන්න ඉවසන්න පුළුවන් අය ඉවසමු. ඊළඟ ෆිල්ම් එකෙන් මුණගැහෙමු. හැමෝටම ජය!!!
[button link=”https://goo.gl/nPp8Ci” type=”icon” “center” newwindow=”yes”] 1.93GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/RL1PT5″ type=”icon” “center” newwindow=”yes”] 987MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 47887 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
❤️❤️
Sub ekata thnx bro .ජයවේවා
Thanks for the subtitles
Thanks bro
thanks sub ekata. jaya!
thank u
thanks…
godak godak godaak sthuthi saho…!!!
Tnx mchn sub ekata .!!
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
Thanks…
Thnx mchn!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ… mama dilochana
good work brother
thanx
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
උපසිරැසියට බොහෝම ස්තුතියි
MaZe runner 3 eke hoda coppyak awilla sub dennako plz!!
Ane halow apita maze runner 3 eke sub eka dnnako affa…kawwda apita hambenne kyla lynna pluwanda??
maze runner 3 eke sub ekath ikmanata dennako saho
Thank you very much
ඉස්සෙල්ලම කියන්න ඕනෙ ලැබුවා වූ නව වසර බයිස්කෝප් එකටත් බයිස්කෝප් එකෙන් සබ් බාන අයටත් එලම එල වසරක් වේවා කියල..(මේ අවුරෙද්දේදීත් තව තව සබ් දෙන්න ලැබේවා…) maze runner ගැන කියනවා නම් මේක පට්ටම මූවි එකක්…මම බලපු කලෙක්ෂන් වලින් හොඳම කලෙක්ෂන් එකක් කිව්වට කිසිම වැරැද්දක් නෑ…තාම 1,2 විතරයි අැවිත් තියෙන්නෙ(මම දන්න තරමින්)….බට් මෙන්න මේ ලින්ක් එකේ තියනවා maze runner 3 death cure ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න..හොර කොපියක්ද දන් නෑ.මොකද ගොඩක් famous web sites වල තාම නෑ maze runner 3.
මේකටත් සබක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් බ්‍රෝ…….
දීල තියන හැම සබකටම පට්ටම තෑන්ක්ස්…
අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් බයිස්කෝප් නැත්තන් අපි පිලුම් බලලත් ඉවරයි…(මොකද සබ් නැතුව මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑනෙ…)
Thanks sub ekata 🙂
meke 3 filumak evi neda mcn la? godak dewal ithuru karala end une.
සබ් එකට බොහොම ස්තුතියි.සහෝ””””””””””””’
උපසිරැසියට ස්තුතියි…
patta film eka mchn.
Fatta film eka mchn. Me awrudde balapu supirima film eka . Thnx for sub
Thanks Bro !!
thanx saho sub ekata..jayawewa kolane….
thanks machn..
elz… thnx bro..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Saho ane apitamaze runner 3 eke sub eka dennakooo..kwdda hambenne kylawath kynna pluwanmda?
YTS.Ag Domain maru karala 😀
fake site bro eka
This is a Fatta Movie. Thnx for the Sub
BRRip ekata update karannako. dan godak kal wenawane awilla
adee mee sub eka Vts.ag web site eke thiyena film ekata set wenne naanee bn
brrip sub aka upadate karala nane thama ahinda wenda athi
elaaa,supiri film eka…thankzz sahoo…………….!!!!!!!!!!!!!!!!!!!!!
ada hambunu br copy ekath ekka balanna kiala..
thankz haho..sub ekata…
YIFY available machannn !!!!!!!
https://yts.ag/movie/maze-runner-the-scorch-trials-2015
aluth domain ekakin thiyenne dan. Poddak check karamu issara wage .. Thanks for the effort .. Cheers !!
uba meken film akak hari bala baluwada bn meka country code akak neda bn
Thankz bro.Briip akata sub dendo Brrip copy aka awilla ETRG ake
තෑන්කූ මචෝ.fake YIFY එකක් තියනවා බන්.ඒකේත් තවම නැද්ද කොහෙද.
YIFI තියෙනවෝ……………
niyamai bro.mama enakan balagena hitapu film ekak thama meka.thank you.
Thank you very much saho…:)
එළකිරි.. බොහොම ස්තූතියි සබ් එකට…..
niyamai saho wade..enakan balan hitiye
thanks ahhh
thanks for sub
guys you can get free mobile phones,x boxs, i phones, i pods, ps2, ps3………….100%working & 100% free
Visit: http://www.xpango.com?ref=93647475
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !
බොහොම ස්තූතියි අචින්ත සහෝ මට කරන්න වෙලාවක් නැති වෙච්ච වෙලාවේ මේක කරල දුන්නට. වෙනද වගේම සිංහල උපසිරැසියටත් ස්තූතියි. ජය෴෴ 😛 😛
thx sahoo
thnks
අම්මෝ මට නම් බෑ අප්ප හොද කොපි එනකන් බලන් ඉන්න..
මන් මේ දැන්ම බලනව..
ස්තූතී සහෝ උපසිරැසියට..
ජය වේවා!
බොහොම ස්තුතියි සහෝ අනිවා බලනවා මේක BrRip අවාම.. ජය වේවා !!
බොහොම ස්තුතියි අචින්ත උපසිරසට
😀
Ela..tnx
Nuwan qwa wage yify site eka aluthen open kra, yts.ag kiyana site eka thamai dn eyalage aluth official site eka, anyway tnx for the sub n gd lk!
niyamai…………………….
ගොඩාක් ස්තූතියි සහෝ.
පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බලන්න… 😀
http://www.ddmkv.me/2015/11/maze-runner-the-scorch-trials-2015-720p-hdrip-850mb.html
Thanxx aaaaa balagenamai hitiye…
hoda ekak enakan ina amarui. dan balama balanawa thanx sub ekata
Ela Ela hoda copyak apu gaman balamu,,,,,,,,,
උපසිරසියට සුභ පැතුම් !
phantom film 1ka danna ko sub 1kka..
එල කිරි මචන් etrg br ආවම බලමු ට්හැන්ක්ස්
Thanks for sub
YIFY is back as YTS.AG
its fake bn
මේ ඇවිල්ලා තියෙන්නේ..මේක එනක් බලන් හිටියේ..තෑන්ක්ස් සහෝ….
නියම වැඩක් සහෝ.
aniwa BR sub oni mcn 1080p ekta
aniwa balanawaa
tnx
Thank you. Good luck
Macho oya me gana samaharak vita dannawada danne meke DirectLink thama thiyenne aluthen Dana ona film akak thiyenawa habai ithin hodama copyiya newei hodama copyiya apuwahama aka update karanawa colitiya kohomada kiyala balanda screen shot ahekut thiyenawa poddak me said akata gihilla balanda
1clickdown.com/
niayamai…enakm balan unnu filumak…..hoda copyak enkm inna ba…banawa..eth hoda copyak apu gmn update parak dann..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks macha hoyapu film ekak
Elama thamai enakan agili gana gana hitapu movie akak ikmanta dunnata thanks machooooo.
කොලිටිය බලාගන්න ස්ක්‍රීන් සොටක් දෙකක් තිබ්බනං පිං!
Yify ආයේ film දෙන එකක් නැද්ද මචන්ලා….ඒක නැතුව හෙන පාලුයි….පරණ එව්වත් ගින්දර වගේ තිබ්බනේ…අපරාදෙ…තෑන්ක්ස් සහෝ සබ් එකට.ජය වේවා෴
YIFY is back as YTS.AG
ස්තූතියි සහෝ උපසැරසියට .
HDRip 1 නිසා Download කරලා වැඩකුත් නෑ.BR Copy 1k ඒනකල් ඉන්නත් බෑ 🙁
නියමයි
බොහොම ස්තුතියි සහෝ. එක බැලුව නිසා මේකත් බලන්න ම ඕන. BR ආවම.
පට්ටයි මචෝ…
උබ සබ් දෙනවා බන් වෙඩි වගේ…
ෆිල නම් අනිවා බලන එකක්.
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජයෙන් ජය.
හම්මේ තැන්කු තැන්කු මචෝ..මේකේ සබ් එක දෙනකම් ඇඟිලි ගැන ගැන හිටියේ….
thz macho sub ekata
tanks broooo…!!!
ela
මේකනම් එනකන් මග බලාගෙනම උන්න ෆිල්ම් එකක්.. සබ් එකට තැන්ක්ස්. හොද කොපියක් ආවම අනිවා බලන්න ඕනා. කවුරු හරි දන්නවනම් ක්යනවද ඇයි YIFI සයිට් එක දැන් වහල තියෙන්නේ කියලා. ඒ වගේ හොද ෆිල්ම් වල කොපි තියෙන හොද සයිට් එකක් තියෙනවනම් ලින්ක් එක දෙන්න
ShAaNiG,ETRG තමයි
thnkx bro
ඇත්තටම ඇයි ඒ සයිට් එක දැන් වහල තියෙන්නේ?
check this : https://yts.ag/
සුපිරි film ඒකක් සබි දේනකමි බලන් හිටියේ..
Thanxx…
thnks saho. ash vs evil dead ekata sub denna kawruth nadda
එලම අචින්ත සහෝ, ජය වේවා!
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thakzz machan
තෑන්ක්ස් සහෝ!
එනකම් බලන් උන්නු එකක්!
ජය!!!!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජය වේවා !!!
Thanks. Br apuwama balanawa
දැන් yify නැති නිසා කියල කිව්වේ ඇයි? එයාලා sub දෙන එක නතර කරලද? Sub එකට thanks සහෝ…
Na bn un dan movies denne na. E site eka close karala. Issara hodama copy dunne yify ne bn
Thankyouu
මෙ දිලා තියෙන්නේ සුපිරිම් භාණ්ඩයක්…
ස්තුතියි සබ් එකට….
ජය වේවා…
පට්ට පට පට තැන්කු කිව්වා සබ් එකට
niyamaaayi!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Ammo ude pandarama patta movie ekak dela thiyenne. meka enakam thamai balan hitiye. thank you!
Niyamai Sahoo..Thanx
නියමයි සහෝ
සුපිරි කතාව බලන්න ඉවසීමක් නැතිව හිටියේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
mama ekatama banava ehenam jayawewa