Maya and the Three [S01 : E07] Sinhala Subtitles | දිව්‍යමය ද්වාරය [සිංහල උපසිරැසි]
ආයූබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම, මේ වතාවේ ජනප්‍රිය ඇනිමේශන් රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න ලැබුනා. හොඳ IMDb අගයක් වගේම ජනප්‍රිය නළු, නිළියන් රැසකුත් මේකට දායක වෙලා තියෙනවා. 06 වෙනි කොටස විජිත සහෝ ගෙනාවනේ. අද කොටසත් ඔයලා ආස වෙයි කියලා හිතනවා. මායා සහ වීරයෝ තුන්දෙනා චියාපා එක්ක අනාවැකිය සම්පූර්න කරන්න පාතාල ලෝකය හොයාගෙන යනවා. එහෙට ගිහින් යුද්ධයට අධිපති දෙවියට අභියෝග කරලා ඔහුව විනාශ කරන එක තමයි මෙයාලගේ අරමුණ. පාතාල ලෝකයට ඇතුළු වෙන දොරටුව හොයාගත්තත් මායා සහ වීරයන්ට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. එයාලට නොහිතපු අයගෙන් උදව් ලැබෙනවා වගේම දුක හිතෙන දේකටත් මුහුණ දෙන්න වෙනවා. අද කොටස විස්තර කලා ඇති එහෙනම්, කෙටි කතාමාලාවක් නිසා මම වැඩි විස්තර කියලා ඔයාලගේ රස වින්දනයට බාධා කරන්නේ නෑ.
ඔන්න මේ කොටසින් මගේ වැඩ කොටස ඉවරයි, මීළඟ කොටස අපේ චාමිකර සහෝ ඔයාලට දෙයි. හොඳම රෑපවාහීණි කතාමාලා කඩිනමින් ලබාදෙන අරමුණ නිසා බයිස්කෝප් පවුලේ තවත් සාමූහික එකතුවකින් තමයි මේ කතා මාලාවත් ඔයාලට අරගෙන එන්නේ. මේ කතාමාලාව උපසිරසි ගන්වන්න ආරම්භ කරලා මාවත් මේකට සම්බන්ධ කරගත්ත රවිදු රුක්ෂාන් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මාත් එක්ක මේ කතාමාලාවට උපසිරැසි කරන්න එකතු උන අනිත් සහෝදර, සහෝදරියන්ටත්, අපිත් සමඟ දිගටම ඉන්න ගමන් දිරි ගන්වන ප්‍රේක්ෂක ඔබටත් බෙහෙවින් ස්තූතිවෙන ගමන් ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු මම දනුවා.
කතාංගයේ නම – Chapter 7: The Divine Gate
කතා රචනය – Candie Langdale, Doug Langdale, Jorge R. Gutiérrez
අධ්‍යක්ෂනය – Jorge R. Gutiérrez
විකාශය වූ දිනය – ඔක්තෝම්බර් 22, 2021
IMDb අගය – 8.7
මීළග කතාංගයේ නම – Chapter 8: The Bat and the Owl
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1051 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරසියට ගොඩාක් ස්තුතියි
rumble 2021 movie eke subtitle dennako
Than thankszx
තෑන්ක්ස් සබ් එකට සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි