Matador [S01 : E09] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]
මේ සතියේ මැඩටෝර්ට එයා DEA එකේ ඉද්දි අල්ලපු මත්ද්‍රව්‍ය බෙදා හරින්නෙක් කතා කරනවා. එයා කියනවා තමන් හමුවෙන්න චීනෙක් ආවා එයා ඔයා ගැන ඇහුවා මම එයාට මොනවත් කිව්වේ නැහැ. මම නිදහස් කරනවා නම් මම එයාට මොකුත් කියන්නේ නැහැ නැත්නම් මම එයාට සේරම කියනවා කියලා මේකෙන් මැඩටොර් සහ සී අයි ඒ එක කැලබීමට පත් වෙනවා. මේ අතර ගුවන් යානයකට වෛරසයක් නිකුත් වෙලා ගුවන් යානයේ සියළුම දෙනා මරනයට පත් වෙනවා.
බලමු මේ කොටසින් මොකද වෙන්නේ කියලා..
[button link=”http://tinyw.in/x4xh” type=”icon” “center” newwindow=”yes”] 161 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/eXi9″ type=”icon” “center” newwindow=”yes”] 274 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 970 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks sahoo
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි අංජන අයියේ.
තව කැලි 4යි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks
එල
සබට තුති
ඔබට ජය………………..
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thank saho ilaga ekath ikmanata demu